08/05/2026
විදුමිණි කවිමිණ
_________________
'විදුමිණි' facebook පිටුවෙහි කාව්‍ය නිර්මාණ පළ කිරීමට ඔබටත් අවස්ථාව...
👉 සම්පූර්ණ නම
👉 අධ්‍යයන වර්ෂය
👉 උපාධි පාඨමාලාව
👉 ශිෂ්‍ය ලියාපදිංචි අංකය
👉 මෑතක දී ලබා ගත් (Selfy නොවන) පැහැදිලි උඩුකය වර්ණ ඡායාරූපයක් සමග
සඳැස් හෝ නිසඳැස් ආකෘතියෙන් උපරිම පේළි 12කින් යුක්ත වන ලෙස Uni code මගින් type කරන ලද ඔබේ කාව්‍ය නිර්මාණ word document ආකාරයෙන් 2026.05.31 වන දිනට පෙර [email protected] විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කරන්න.
ඔබ විසින් එවනු ලබන සියලු නිර්මාණ ඔබේ ම ස්වතන්ත්‍ර නිර්මාණ විය යුතු අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දැනට අධ්‍යයන කටයුතුවල නියැලෙන (2022, 2023, 2024 යන අධ්‍යයන වර්ෂවල) බාහිර උපාධි අපේක්ෂකයින් සඳහා පමණක් මෙම අවස්ථාව විවෘත වේ.
Faculty of Humanities and Social Sciences - USJ
University of Sri Jayewardenepura