Harvard College of English

Harvard College of English ලාංකීය ඉංග්‍රීසි භාෂාවේ ජාත්‍යන්තර ප්‍රමිතිකරණය

16/12/2025
ආපදාවෙන් අසරණ වු අපේම දරුවන් වෙනුවෙන් අපේ සර් ගෙ කැපකිරීම
16/12/2025

ආපදාවෙන් අසරණ වු අපේම දරුවන් වෙනුවෙන් අපේ සර් ගෙ කැපකිරීම

⭕ඉංග්‍රීසි ගුරු පුහුණු ඩිප්ලෝමා පාඨමාලාව (Diploma in Teaching English)⭕Online සහ physical දෙයාකාරයෙන්ම දෙස් විදෙස් දරුවන...
13/11/2025

⭕ඉංග්‍රීසි ගුරු පුහුණු ඩිප්ලෝමා පාඨමාලාව (Diploma in Teaching English)

⭕Online සහ physical දෙයාකාරයෙන්ම දෙස් විදෙස් දරුවන් උදෙසා ඉංග්‍රීසි ඉගැන්වීමට අවශ්‍ය සුදුසුකම් සපුරාලන අංග සම්පූර්ණ ඉංග්‍රීසි ගුරු පුහුණු පාඨමාලාවක් ලෙස මෙම පාඨමාලාව සකස් කර ඇත

⭕ඉංග්‍රීසි භාෂා ගුරුවරයකු ලෙස ලෙස පුහුණු කර රැකියා ගත කරවීම මෙම වැඩසටහන මගින් ඔබ වෙත සහතික කෙරේ.

⭕ලංකාවේ සුදුසුකම් ලත් ඉංග්‍රිසි ගුරුවරුන්ගේ අඩුව පිරවීම සදහා මෙම පාඨමාලාව අපි නොමිලේ පවත්වන්නෙමු

⭕ එනිසා මෙම ගුරු පුහුනු පාඨමාලාවට සම්බන්ධ වන ඔබ පාඨමාලා ගාස්තුව වශයෙන් කිසිදු මුදලක් ගෙවිය යුතු නැත.

සුදුසුකම්
⭕ සා/ පෙළ පෙනී සිටීම
⭕ සිංහල හෝ දමිළ භාෂාව හොදින් හැසිරවිය යුතුය
⭕ වයස් සීමාවක් නැත
⭕ මාර්ගගත ක්‍රමයට Online Zoom මගින් පන්තියට සම්බන්ධ විය යුතුය.

⭕පාඨමාලාව සාර්ථකව අවසන් කරන සියළුම ඩිප්ලෝමධාරීන් සදහා අප ආයතනයේ Online හෝ physical ස්ථිර ගුරුවරුන් රැකියාවේ නිරත විය හැක.

✅ ඔබත් ඉංග්‍රීසි ගුරුවරයෙකු වීමට සිහින දකිනවා නම්
පහත Whatsapp සමූහයට සම්බන්ධ වන්න.
https://chat.whatsapp.com/KC9WUnUajiGLMvjjs6bVMI

⭕නැතිනම් පහත Whatsapp Button එකෙන් සමූහයට පිවිසෙන්න.
⭕නැතිනම් ඔබේ නම 070-6229494 ට WhatsApp කරන්න

⭕ඉංග්‍රීසි ගුරු පුහුණු ඩිප්ලෝමා පාඨමාලාව (Diploma in Teaching English)⭕Harvard College of English 2017 වර්ෂයේ සිට ලංකාවේ...
05/09/2025

⭕ඉංග්‍රීසි ගුරු පුහුණු ඩිප්ලෝමා පාඨමාලාව (Diploma in Teaching English)

⭕Harvard College of English 2017 වර්ෂයේ සිට ලංකාවේ දහස් සංඛ්‍යාත සිසු සිසුවියන් උදෙසා 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේනිය දක්වා ඉංග්‍රීසි පන්ති , Spoken English Classes, IELTS Classes, Certificate levels, Diplomas and Higher Diploma පාඨමාලා online සහ Physical ක්‍රමයට පවත්වන ආයතනයකි.

⭕Online සහ physical අංශවල පවතින English ගුරු පුරප්පාඩු සඳහා කඩිනමින් අනුයුක්ත කිරීමට අවශ්‍ය සුදුසුකම් සපුරාලන අංග සම්පූර්ණ ඉංග්‍රීසි ගුරු පුහුණු පාඨමාලාවක් ලෙස මෙම පාඨමාලාව සකස් කර ඇත

⭕ඉංග්‍රීසි භාෂා ගුරුවරයකු ලෙස ලෙස පුහුණු කර රැකියා ගත කරවීම මෙම වැඩසටහන මගින් ඔබ වෙත සහතික කෙරේ.

⭕ලංකාවේ සුදුසුකම් ලත් ඉංග්‍රිසි ගුරුවරුන්ගේ අඩුව පිරවීම සදහා මෙම පාඨමාලාව වසර දෙකක් පුරාවටම අපි නොමිලේ පවත්වන්නෙමු

⭕ එනිසා මෙම ගුරු පුහුනු පාඨමාලාවට සම්බන්ධ වන ඔබ පාඨමාලා ගාස්තුව වශයෙන් කිසිදු මුදලක් ගෙවිය යුතු නැත.

සුදුසුකම්
⭕ සා/ පෙළ පෙනී සිටීම
⭕ සිංහල හෝ දමිළ භාෂාව හොදින් හැසිරවිය යුතුය
⭕ වයස අවුරුදු 48 ට අඩු විය යුතුය
⭕ මාර්ගගත ක්‍රමයට Online Zoom මගින් පන්තියට සම්බන්ධ විය යුතුය.

⭕පාඨමාලාව අවසන් කරන සියළුම ඩිප්ලෝමධාරීන් සදහා අප ආයතනයේ Online හෝ physical ස්ථිර ගුරුවරුන් ලෙස බදවා ගනු ලැබේ.

✅ ඔබත් ඉංග්‍රීසි ගුරුවරයෙකු වීමට සිහින දකිනවා නම්
පහත Whatsapp සමූහයට සම්බන්ධ වන්න.
https://chat.whatsapp.com/FwSctP9azmyAxejc0s5PGZ
⭕නැතිනම් පහත Whatsapp Button එකෙන් සමූහයට පිවිසෙන්න.
⭕නැතිනම් ඔබේ නම 070-6229494 ට WhatsApp කරන්න

⭕ඉංග්‍රීසි ගුරු පුහුණු ඩිප්ලෝමා පාඨමාලාව ( Diploma in Teaching English - Teachers' Training Professional Diploma)⭕Harvar...
21/08/2025

⭕ඉංග්‍රීසි ගුරු පුහුණු ඩිප්ලෝමා පාඨමාලාව ( Diploma in Teaching English - Teachers' Training Professional Diploma)

⭕Harvard College of English 2017 වර්ෂයේ සිට ලංකාවේ දහස් සංඛ්‍යාත සිසු සිසුවියන් උදෙසා 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේනිය දක්වා ඉංග්‍රීසි පන්ති , Spoken English Classes, IELTS Classes, Certificate levels, Diplomas and Higher Diploma පාඨමාලා online සහ Physical ක්‍රමයට පවත්වන ආයතනයකි.

⭕අපගේ ආයතනයේ online සහ physical අංශවල පවතින English ගුරු පුරප්පාඩු සඳහා කඩිනමින් අනුයුක්ත කිරීමට අවශ්‍ය සුදුසුකම් සපුරාලන අංග සම්පූර්ණ ඉංග්‍රීසි ගුරු පුහුණු පාඨමාලාවක් ලෙස මෙම පාඨමාලාව සකස් කර ඇත

⭕ඉංග්‍රීසි භාෂා ගුරුවරයකු ලෙස ලෙස පුහුණු කර රැකියා ගත කරවීම මෙම වැඩසටහන මගින් ඔබ වෙත සහතික කෙරේ.

⭕ලංකාවේ සුදුසුකම් ලත් ඉංග්‍රිසි ගුරුවරුන්ගේ අඩුව පිරවීම සදහා මෙම පාඨමාලාව වසර දෙකක් පුරාවටම අපි නොමිලේ පවත්වන්නෙමු

⭕ එනිසා මෙම ගුරු පුහුනු පාඨමාලාවට සම්බන්ධ වන ඔබ පාඨමාලා ගාස්තුව වශයෙන් කිසිදු මුදලක් ගෙවිය යුතු නැත.

⭕සා/ පෙළ පෙනී සිටීම හෝ උපාධියක් හදාරා තිබීම අමතර සුදුසුකමකි.
⭕සිංහල හෝ දමිළ භාෂාව හොදින් හැසිරවිය යුතුය
⭕ පාඨමාලා ආරම්භය අගෝස්තු 26 වන අගහරුවාදා උදේ 09.00
⭕ මාර්ගගත ක්‍රමයට Online Zoom මගින් ඉගැන්වීම් සිදුකෙරේ.
⭕පාඨමාලාව අවසන් කරන සියළුම ඩිප්ලෝමධාරීන් සදහා අප ආයතනයේ Online හෝ physical ස්ථිර ගුරුවරුන් ලෙස බදවා ගනු ලැබේ.
✅ ඔබත් ඉංග්‍රීසි ගුරුවරයෙකු වීමට සිහින දකිනවා නම්
පහත Whatsapp සමූහයට සම්බන්ධ වන්න.

https://chat.whatsapp.com/FwSctP9azmyAxejc0s5PGZ
⭕නැතිනම් පහත Book Now වෙත පිවිසෙන්න
⭕නැතිනම් ඔබේ නම 070-6229494 ට WhatsApp කරන්න

24/05/2025

True 🎉 ゚
04/11/2024

True 🎉

Hello November ♥️🥰🎉🎉
01/11/2024

Hello November ♥️🥰🎉🎉

Address

Highlevel Road
Nugegoda

Website

Alerts

Be the first to know and let us send you an email when Harvard College of English posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share