Sasip Institute

Sasip Institute ජාතියේ ශක්තිමත්ම ගුරුපවුර රැදුණු ඉසව්ව
දේශයේ දැවැන්තම සිසු ගංගාව ගලන ඉසව්ව
(1)

17/08/2026

🎓 2028 A/L Theory - Physics Practical Workshop 🎓ARE YOU READY! 2028 උසස් පෙළ භෞතික විද්‍යාව (Theory) හදාරන දරුවන් සඳහාම ...
15/08/2026

🎓 2028 A/L Theory - Physics Practical Workshop 🎓
ARE YOU READY! 2028 උසස් පෙළ භෞතික විද්‍යාව (Theory) හදාරන දරුවන් සඳහාම වෙන්වූ විශේෂ ප්‍රායෝගික පරීක්ෂණ වැඩමුළුව මෙන්න! 🤩

මෙහෙයවීම: අමිත් පුස්සැල්ල සර්

ඔබේ පහසුව අනුව ආයතනයට පැමිණ (Physical) හෝ Online මාධ්‍යයෙන් මේ සඳහා සම්බන්ධ විය හැක.

📅 අගෝස්තු 17
📍 සැසිප් (SASIP) - නුගේගොඩ සහ Online
⏰ පෙ.ව. 7.30 සිට 2.00 දක්වා

📅 අගෝස්තු 21
📍 ඉන්දීප - ගම්පහ සහ Online
⏰ පෙ.ව. 7.30 සිට 2.00 දක්වා

"නිර්මාණශීලී සිතුවිලි දරුවන් බිහිකරන, රටම බලගන්වන භෞතික විද්‍යා පන්තිය..." 💡⚙️

මගහැර නොගෙන අදම සම්බන්ධ වන්න!

11/08/2026

මුල් පාඩම්වල ගණන් අස්සේ හිරවෙලාද? 🥺

Theory මතක තිබුණට, තනියම ගණනක් හදන්න ගියාම කොහෙන් පටන් ගන්නද කියලා හිතාගන්න බැරුව හිරවෙනවද?

අනිත් පාඩම්වලට යන්න කලින් මේ ප්‍රශ්නෙට අනිවාර්යයෙන්ම විසඳුමක් හොයාගන්න! 💡
අන්න ඒ නිසාම, අපේ ඊළඟ Zoom Class එක සම්පුර්ණයෙන්ම වෙන් කරන්නේ මුල් පාඩම්වල ගණන් හදන්න අමාරු දරුවන් වෙනුවෙන්මයි.

🔔පන්තියේ විස්තර:
කණ්ඩායම: 2028 Theory - ZOOM

දිනය: අගෝස්තු 13 (බ්‍රහස්පතින්දා)

වේලාව: ප.ව. 6.30 ට (Zoom හරහා)
නැවත විකාශය: සිකුරාදා ප.ව. 6.30 ට

මෙහෙයවීම: අමිත් පුස්සැල්ල සර්

පන්තියට සම්බන්ධ වීමට දැන්ම WhatsApp කරන්න:
📞 0788002221

ගෙදර ඉඳන්ම හොඳම ගුරුවරයාගෙන් ඉගෙන ගන්න. හරි ලේසියි..! Physics ✔️

10/08/2026

💡 2027 A/L Physics - ආලෝකය (LIGHT) පාඩම හෙටින් ඇරඹේ!

භෞතික විද්‍යාවේ සංකීර්ණ සිද්ධාන්ත සහ ප්‍රායෝගික කරුණු ඉතාමත් සරලව, නිවැරදිම උපායමාර්ගික ක්‍රමවේද හරහා අවබෝධ කරගන්න... ⚡🎯

දිනය: අගෝස්තු 11 (අඟහරුවාදා)
වේලාව: පෙ.ව. 07:00 - ප.ව. 02:00
ස්ථානය: සැසිප් - නුගේගොඩ (Sasip - Nugegoda) + Online

#හරි_ලේසියි_Physics

Sasip Night 2026 - වසරේ සුන්දරම මතකයක් අලුත් කළ, ගුරු අභිමානයේ සොඳුරු සැඳෑව  ✨🥂දහස් ගණනක් දූ දරුවන්ගේ අනාගතය එළිය කරන අප...
07/08/2026

Sasip Night 2026 - වසරේ සුන්දරම මතකයක් අලුත් කළ, ගුරු අභිමානයේ සොඳුරු සැඳෑව ✨🥂

දහස් ගණනක් දූ දරුවන්ගේ අනාගතය එළිය කරන අපේ ගුරු තරුවල එකමුතුව...
කොළඹ The Grand Maitland පරිශ්‍රයේදී පැවැත්වුණු Sasip Night 2026 හුදෙක් උත්සවයක්ම පමණක් නෙමෙයි; එකම අරමුණක් වෙනුවෙන් කැපවුණු දැවැන්ත ගුරු පවුලක ආදරණීය, සොඳුරු හමුවීමක්.

හැමදාම පන්ති කාමරය ඇතුළේ දරුවන්ගේ සිහින වෙනුවෙන් වෙහෙසෙන අපේ ආදරණීය ගුරුභවතුන්, එදා හැන්දෑවේ එකම වහලක් යටට වී සිනහවෙන්, සතුටින්, ආදරණීය මතකයන් බෙදාගනිමින් ගත කළ ඒ සුන්දර හෝරාවන් සැමදා හදවතේ රැඳෙනු නොඅනුමානයි. ❤️
වගකීම්වලින් මොහොතකට මිදී, සතුටින් සහ සහෝදරත්වයෙන් පිරුණු ඒ සුන්දර සැඳෑව හැමෝගෙම හදවත්වලට ගෙන දුන්නේ අමතක නොවන අත්දැකීමක්. ✨

07/08/2026

2028 A/L ET | ඉංජිනේරු තාක්ෂණවේදය
Special Group Class

🛑 සීමිත සිසුන් පිරිසක් බදවාගනු ⁣ලැබේ.
ප්‍රතිඵල තහවුරුයි 💯

✅ සැසිප් - නුගේගොඩ
සෙනසුරාදා
ප.ව 1.00-3.00

✅ Online - ලංකාවටම
Etking.lk

👉මුල ඉදන්ම හොඳම තැනින් ඉගෙනගමු.

👉Engineering Technology කරන්න ඉන්න ඔයාගෙ යාලුවොත් එක්කම එන්න ❤️

ආයතනයට පැමිණ හෝ මෙම දුරකථන අංකයට Whatsapp පණිවිඩයක් එවා පංතියට ලියාපදිංචි වෙන්න පුලුවන්...

Whatsapp
077 270 4629

ව්‍යාපෘති ඉංනේරුවෙක් විසින් මෙහෙයවන ලංකාවේ ප්‍රමිතිගතම ET පන්තිය...

ධර්මරාජ බණ්ඩාර
B.Eng (Hon's) Mechanical Engineering


🏆️ 2028 A/L Theoryදේශපාලන විද්‍යාව සරසවි ප්‍රවේශයට හා නීති පීඨයට හොඳම විෂය හරිම තැනින් ‼️✴️ නීතිඥ වෘත්තීයට, පරිපාලන සේවය...
07/08/2026

🏆️ 2028 A/L Theory
දේශපාලන විද්‍යාව

සරසවි ප්‍රවේශයට හා නීති පීඨයට හොඳම විෂය හරිම තැනින් ‼️

✴️ නීතිඥ වෘත්තීයට, පරිපාලන සේවයට, විදේශ සේවයට හා වගකීම් සහගත පුරවැසිකරණයට නිසි මග පෙන්වන ශ්‍රී ලංකාවේ අංක එකේ Political පන්තිය

✅ පන්ති ආරම්භය:
අගෝස්තු 08 සෙනසුරාදා
උදේ 8.00 -'10.00
සැසිප් - නුගේගොඩ

✴️ පන්තියට ඇතුළත් වීමට ඔබේ නම, ලිපිනය WhatsApp කරන්න.
https://wa.me/94770055222

ප්‍රවීණ දේශක,
- උදේනි පුෂ්පකුමාර -

☎️ WhatsApp / Voice :
077 00 55 222

ඔබත් Accounting ගොඩදාගන්න හරිම පාර හොයන කෙනෙක්ද? අන්තිම අවුරුද්දේ හරි ගොඩයන්න, වැඩකරන ප්‍රතිඵල තියෙන පන්තියටම එන්න!🔴 අසම...
07/08/2026

ඔබත් Accounting ගොඩදාගන්න හරිම පාර හොයන කෙනෙක්ද? අන්තිම අවුරුද්දේ හරි ගොඩයන්න, වැඩකරන ප්‍රතිඵල තියෙන පන්තියටම එන්න!

🔴 අසම්පූර්ණ වාර්තා පාඩම අලුතින්ම ඇරඹේ... 🔴

👨‍🏫 මෙහෙයවීම: ඉසුරු මේනුක
(B.Sc (SP) Sri Jayawardenepura, ICA-Finalist)
📆 දිනය: අගෝස්තු 08 (සෙනසුරාදා)
⏰ වෙලාව: ප.ව. 1.30 සිට ප.ව. 3.45 දක්වා
📍 ස්ථානය: සැසිප් - නුගේගොඩ
🔥 විශේෂත්වය: පළමු දිනය සහභාගී වීම සම්පූර්ණයෙන්ම නොමිලේ! 🔥
අදම ඔබේ අසුන වෙන්කරවා ගන්න.
වැඩි විස්තර සඳහා අමතන්න:
📞 071 407 1009

Address

282/7 High Level Road
Nugegoda
10250

Opening Hours

Monday 05:45 - 19:00
Tuesday 05:45 - 19:00
Wednesday 05:45 - 19:00
Thursday 05:45 - 19:00
Friday 05:45 - 19:00
Saturday 05:45 - 19:00
Sunday 05:45 - 19:00

Telephone

+94723825193

Alerts

Be the first to know and let us send you an email when Sasip Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sasip Institute:

Shortcuts

Share