23/01/2026
G.C.E.O/L 2025
Buddhism (English medium )
සෑම වසරක ම වැඩිම ඉලක්කගත ප්‍රශ්න සාකච්ඡාකළ හා ඉහළම ප්‍රතිඵල ලබාදුන්
සම්මන්ත්‍රණය මෙවරත් මුළු දිවයිනටම...
දිනකට පැය හතරකටත් වැඩි කාලයක්, දින දෙකක දී ඉලක්ක ප්‍රශ්න සාකච්ඡාව...
ඉංග්‍රීසි මධ්‍යයෙන් බුද්ධ ධර්මය විෂය හදාරන මෙවර සා.පෙළ සිසුන් සඳහා ...
සම්මන්ත්‍රණයට සම්බන්ධ වීමට ඔබේ නම සහ පාසල සඳහන් කර WhatsApp පණිවිඩයක් අප වෙත ඉක්මණින් එවන්න.
👉 0716108981
10/04/2025
පසුගියදා ආටිගල බාලිකා විදුහලේ පැවති විද්‍යාව වැඩමුළුවේ රූප රාමු කිහිපයක්
05/09/2023
English medium Buddhism
Do you know?
No Government published textbook for Buddhism English medium (National Curriculum)
Those who are willing to sit O/L Exam should essentially get the guidance of an experienced teacher .
It's hardly found the correct guidance in answering the paper in the medium of English.
In our class
👩🏫 Guide students to write answers according to the marking scheme.
👩🏫 Past papers discussed.
👩🏫 Almost all targeted questions we discussed last were appeared in the O/L Exam paper.
The best results guaranteed. Call us immediately on 0716108981
26/11/2021
මෙවර අ: පො: ස: (සා/පෙළ) විභාගයේ ඉංග්‍රීසි විෂය සඳහා පෙනී සිටින දිවයිනේ ඕනෑම සිසුවකු හට මාර්ගගත ක්‍රමය ඔස්සේ මෙම පන්තියට සහභාගී විය හැක.
නිවැරදි ව්‍යාකරණ භාවිතය පිලිබඳ මනා අවබෝධයක් ලබා දීම හ ඊට අදාළ පසුගිය විභාග ප්‍රශ්න, ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම මගින් සිසුවාට අවශ්‍ය ඕනෑම අදහසක් තනිව ලිවීමේ හැකියාව ලබා දේ.
එක් එක් ප්‍රශ්නයට පිළිතුරු සැපයීමේ දී අනුගමනය කළයුතු ක්‍රමවේදය ඉතාමත් සරලව ඔබට ඉගෙන ගැනීමට නම් ඔබ මෙම පන්තියට මුල සිට ම සහභාගීවීම අත්‍යාවශ්‍ය වේ.
පහත අංකයට SMS පණිවිඩයක් හෝ දුරකතන ඇමතුමක් ලබා දෙන්න.
06/04/2021
මීගමුව - කඩොල්කැලේ ක්ෂේත්‍ර චාරිකාව සහ අධ්‍යයන වැඩමුළුව 2015
2015 වර්ෂයේ මීගමුව කඩොල්කැලේ අධ්‍යයන වැඩමුළුව BSG විද්‍යා අධ්‍යාපන ආයතනයේ ආචාර්ය මණ්ඩලය, දූ දරුවන් හා දෙමව්පියන් සහභාගිත්වයෙන් පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා පරිසරවේදී තාරක කුසුමින්ද, පරිසරවේදී සමීර අක්මීමන, NARA ආයතනයේ අධ්‍යාපන නිලධාරී සුමනදාස මහතා යන අයගේ සම්පත් දායකත්වය ලැබිණි.
මෙම අධ්‍යාපන වැඩසටහනේදී මීගමුව මෝරවල, මීගමුව කඩොල්කැලේ, මීගමුව NARA ආයතනය යන ස්ථාන අධ්‍යයනය කරන ලදී.
27/03/2021
කිරිගල්පොත්ත - හෝර්ටන් තැන්න අධ්‍යාපන වැඩසටහන 2016
2016 වර්ශයේ හෝර්ටන් තැන්න කිරිගල්පොත්ත අධ්‍යාපන වැඩමුළුව BSG විද්‍යා උසස් අධ්‍යාපන ආයතනයේ ආචාර්ය මණ්ඩලය, දුදරුවන්, හා දෙමාපියන් සහභාගිත්වයෙන් පැවැත්විණි. මෙම වැඩසටහන සදහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන්, පරිසරවේදී සමීර අක්මීමන මහතා, පරිසරවේදී තාරක කුසුමින්ද මහතා, පරිසරවේදී ඉෂාන්ද සෙනෙවිරත්න මහතා යන අයගේ සම්පත් දායකත්වය ලැබිණි.
මෙම අධ්‍යන වැඩසටහනේදී හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය, ශ්‍රී ලංකාවේ දෙවන උසම ශීර්ෂය වන කිරිගල්පොත්ත කදු තරණය, අඹේවෙල කිරිගොවිපල, තේ කර්මාන්ත ශාලාව, ලවර්ස් ලිප් දියඇල්ල, JETWING ආයතනයට අයත් උභයජීවී උද්‍යානය, හක්ගල උද්භිද උද්‍යානය යන ස්ථාන අධ්‍යනය කරන ලදී.