ITutor

ITutor We provide you successful treatment for your professional and accedemic exams

18/01/2022

සත්‍ය සිදු වීමක් ඇසුරිනි.

වේලවා හරියටම මධ්‍යහන 12
මා පිටත් වූයේ ඌරන්ගෙන් වගාව බේරා ගැනීමට රැකවලක්‍ යෙදීමට බයින්ඩින්ග් කම්බි ගැනීමටය.යතුරුපැදිය වෑකන්ද පහු කලා පමනය. කාකි ඇදුම් දෙකක් ඉදිරිපිටය.පොලිස් අණට ගරු කරමින් මා යතුරු පැදිය නතර කලෙමි.බලපත්‍ර ගන්නට අණ ලැබිනි.
සාමාන්‍යයෙන් ගමේ කඩේ ලගට යෑමට බලපත්‍ර සාක්කුවේ දමාගෙන යන්නේ නැත.දැඩි අවු රශ්මිය නිසා හිස් වැසුමක් වෙලාවට මගේ හිසේ තිබුණි.
වරද නම් කොහෙත් වරදමය.ඔහු මට පැහැදිලි කලේය.මාද පිලිගතිමි.
මෙසේ මා සමග ස්ංවාදයේ යෙදෙන අතර ටැක්ටරයක් අනෙක් පොලිස් නිලදාරියා විසින් නතර කෙලේය.බලපත්‍ර නැත.ඔවුන්ගේද පිලිතුරු වූයේ.සර් ගමේනේ ඉතිම් ලෙසය.

කෙසේ වුවද යම් යම් වචන් හුවමාරුවකින් පසුව ටැක්ටර් අයිති කරුගේ තාත්තාගෙන් දුරකතන ඇමතුමක් නිලදාරියාට ලැබුනි.ඔහු ප්‍රදේශයේ සල්ලි කාරයෙකි.ඔහුට යන්නට අවසර ලැබිනි.මම තවම එතනමය.

ඊලගට ඩිස්කවරි 135 නතර කලේය.හිස්වැසුම් නැත.බලප්ත්‍ර නැත.ඔහුගේ ද පිලිතුර වූයේ සර් ගමේ නෙ ලෙසය.ඔහු ටිකක් උස් හඩින් කතා කලේය.මොකද ඔහු ප්‍රදේශයේ සභාවේ මන්ත්‍රී වරයෙකුගෙ පුතෙකි.ඔහුටද යන්නට අවසර ලැබෙන බව ඔවුන් අතර වූ සංවාදයෙන් මට හැගිනි.

පොලිසියෙන් මට පුල් රෙස්පෙට් කතාය.පයින් ගොස් බලපත්‍ර රැගෙන එන්නලුය.නැත්තන් පොලිසියට බයික් එක රැගෙන යනවලුය.මම අසරණය.

පසුව මම මල්ලිට කියා බලපත්‍රය ගෙන්වා ගතිමි.මගේ කරුමෙ උපරිමය.බලපත්‍රය සතියකින් කල් පැන ගොස්‍ ය.
නිලදාරියා මට මෙසේ කියයි.

"මල්ලී උදව්වක් වශයෙන් හෙල්මට් නෑ කියලා ලියන්නම්"

Country One law
පොලීසිය කොහෙද කියලා දඩේ ගෙවලම කියන්න්ම්😝

🛑දිනය        : මාර්තු 9 අගහරුවාදා🕤වේලව     : උදේ 9 සිට සවස 3🏢ස්ථානය  : RRINS ඇහැටුවැව ගිණුම්කරණයෙ විශ්වසනීයම නියෝජනය අපි...
04/03/2021

🛑දිනය : මාර්තු 9 අගහරුවාදා
🕤වේලව : උදේ 9 සිට සවස 3
🏢ස්ථානය : RRINS ඇහැටුවැව

ගිණුම්කරණයෙ විශ්වසනීයම නියෝජනය
අපි සූදානම් මෙවර 2021 උසස් පෙළ කඩඉමට මුහුණ දෙන්න ඉන්න ප්‍රදෙශයේ දරුවන් වෙනුවෙන් paper+ Rivision එක ආරම්භ කරන්න

🖐️අපෙ සැලැස්ම
▶️මුල සිට විශය නිර්දේශය ආවරණය
▶️පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව
▶️නිර්මානාත්මක ප්‍රශ්න පත්‍ර ලිවීම සහ සාකච්ඡාව

වැඩ කරන්න ආස අය ඇවිත්ම බලන්න.🤟🤟

පලමු දිනය සාර්තකව නිමා විය.2022 උසස් පෙළ ගිණුම්කරණය   සම්මතය වෙනස් කරන්නට ඔයත් එකතුවෙන්න. #බැංකු සැසදුම් ප්‍රකාශන ආරම්ඹ ...
15/02/2021

පලමු දිනය සාර්තකව නිමා විය.
2022 උසස් පෙළ ගිණුම්කරණය

සම්මතය වෙනස් කරන්නට ඔයත් එකතුවෙන්න.
#බැංකු සැසදුම් ප්‍රකාශන ආරම්ඹ වේ.

දිනය : පෙබරවාරි 21 🌞 දින
වේලාව : සවස 3.30 - 6.00
ස්ථානය : RRINS ඇහැටුවැව
ලියාපදිංචි වීමට විමසන්න
071 685 75 98

ජපුර යන්න ආස අය ඇවිත්ම බලන්න 👇👇
යුගයේ සොදුරතම ගිණුම්කරණ ආමන්ත්‍රණය 😍😍

හීන අරන් අපි එනවා RRINS එකට👇👇ඇහැටුවැව,ගල්ගමුව,නිකවැව, පොල්පිතිගම ඉන්න ආදරණීය දරුවනි..සම්මතය වෙනස් කරන්නට නැණ ගුණ සුසැදි ...
11/02/2021

හීන අරන් අපි එනවා RRINS එකට👇👇
ඇහැටුවැව,ගල්ගමුව,නිකවැව, පොල්පිතිගම ඉන්න ආදරණීය දරුවනි..
සම්මතය වෙනස් කරන්නට නැණ ගුණ සුසැදි දරු පරපුරක් බිහි කිරීමේ අරමුණෙන් උසස් පෙළ වාණිජ විෂය දැන් ඔයාගෙ නගරයටත්..🤗🤗
ජපුර යන්න ආස අය ඇවිත් බලන්න😍😍
ඉරිදා සවස 3.30ට RRINS එකට💪💪


#ගිණුම්කරණයේ විශ්වසනීය නියෝජනය 🙂🙂

01/01/2020

Address

Highlevel Road
Nugegoda

Telephone

+94716857598

Website

Alerts

Be the first to know and let us send you an email when ITutor posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to ITutor:

Shortcuts

Share

Category