British Way English Academy - Nugegoda

British Way English Academy - Nugegoda

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from British Way English Academy - Nugegoda, School, 5 2/1 Stanley Thilakarathne Mawatha, Nugegoda.

British Way English Academy was established over 19 years ago to provide the highest quality English language training and, to date, we have helped thousands of needy people to become fluent in English with effective communication skills.

11/06/2026

ගෙදර සිට සරලව ඉංග්‍රීසි කතා කරන්න ඉගෙන ගන්න දැන් කාර්‍යබහුල ඔබට හරිම ලේසියි.

ලංකාව පමණක් නොව ජාත්‍යන්තරයම පිළිගත් BritishWay English Academy මඟින් ඉදිරිපත් කරන Online English Course ඔබ සඳහාමයි!

ඕනෑම වයසක ඕනෑම කෙනෙකුට සම්බන්ධ විය හැකි මෙම ඉංග්‍රීසි පාඨමාලාව තුළින් ඔබට,

✅ සරල ප්‍රායෝගික ක්‍රම හරහා ඉංග්‍රීසි කතා කිරීමට හුරු කරයි.
✅ කාර්‍යබහුල ඔබට රාත්‍රී කාලයේ නිදහසේ ඉගෙන ගැනීමට හැකියාව ඇත.
✅ ඔබේ ඉංග්‍රීසි දැනුම කුමන මට්ටමේ තිබුණත් අපගේ ගුරුවරුන් මුල සිට සරලව සියලු සිසුන්ට සමාන අවධානයක් දෙමින් උගන්වන නිසා ඉතා ඉක්මනින් ඔබට ඉංග්‍රීසි කතා කිරීමට හැකියාව ලැබෙනු ඇත.

ප්‍රමාද නොවී ඔබේ ඉංග්‍රීසි ඉගෙන ගැනීමේ අවස්ථාව ලබා ගන්න.

පහත දුරකථන අංක හරහා BritishWay English Academy නුගේගොඩ ශාඛාව සමඟ සම්බන්ධ වන්න.

නුගේගොඩ ශාඛාව
011 281 8683
077 911 0161

10/06/2026

ඔබේ දරුවාගේ ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව වර්ධනය කිරීමට හොඳම තැනක් සොයනවාද?

ලංකාවේ වැඩිම දෙනෙක් සම්බන්ධ වන English Kids Camp සඳහා දැන් ලියාපදිංචි විය හැකියි. ✨

✅ දරුවන්ගේ වයසට සහ හැකියාවට ගැලපෙන ආකාරයෙන් ඉංග්‍රීසි ඉගෙනීම
✅ Speaking Skills, Presentation Skills සහ Personality Development සඳහා විශේෂ අවධානය
✅ Interactive Activities සහ Practical Sessions මගින් ඉංග්‍රීසි භාවිතයට හුරු කිරීම
✅ පෙරපාසල් වයසේ සිට 11 ශ්‍රේණිය දක්වා පන්ති

පැවැත්වෙන වේලාවන්

සෙනසුරාදා
උදෑසන 8.30 – 11.30
දවල් 12.30 – සවස 3.30

ඉරිදා
දවල් 1.00 – සවස 4.00

British Way English Academy – නුගේගොඩ ශාඛාවේ ලියාපදිංචි වන්න.
ඔබේ දරුවාගේ අනාගතයට වටිනා ආයෝජනයක් කරන්න අදම අමතන්න.

නුගේගොඩ ශාඛාව
011 281 8683
077 911 0161

10/06/2026

Weekend එක English ඉගෙන ගන්න වෙන් කරන්න! 🚀

රැකියාව, අධ්‍යාපනය හෝ ව්‍යාපාරය අතරතුරත් ඔබේ English දැනුම වර්ධනය කරගන්න British Way Weekend English Course සමඟ එක්වන්න.

✅ Spoken English සඳහා ප්‍රායෝගික පුහුණුව
✅ මුල සිටම සරලව ඉගැන්වීම
✅ පළපුරුදු දේශක මණ්ඩලය
✅කාර්යබහුල ජීවිතයට ගැලපෙන Weekend කාලසටහන

මෙය සිසුන්ට, රැකියා නියුක්තිකයින්ට, ව්‍යාපාරිකයින්ට සහ විදේශගත වීමට බලාපොරොත්තු වන සැමටම සුදුසු පාඨමාලාවකි.

📍 නුගේගොඩ ශාඛාව
☎️ 011 281 8683
📱 077 911 0161

09/06/2026

ඔබේ වයස කුමක් වුවත්, ඉංග්‍රීසි කතා කරන්න ඉගෙන ගන්න හොඳම අවස්ථාව දැන්!

British Way English Academy හි මාස 2 කෙටි කාලීන ඉංග්‍රීසි පාඨමාලාවෙන්,

✅ English Speaking Skills
✅ Reading & Writing Skills
✅ Grammar Knowledge
✅ Daily Communication Skills
✅ Self-Confidence Improvement

🎯 දින 45කින් විශ්වාසයෙන් ඉංග්‍රීසි කතා කිරීමට ඔබව සූදානම් කරන ජනප්‍රිය පාඨමාලාවට අදම සම්බන්ධ වන්න!

✔️ සිසුන්ට
✔️ රැකියා අපේක්ෂකයන්ට
✔️ රැකියාව කරන අයට
✔️ ඕනෑම වයසක ඕනෑම කෙනෙකුට

ඔබේ English දැනුම වැඩි කරගෙන අලුත් අවස්ථා රැසකට දොරටු විවෘත කරගන්න.
📞 අදම ලියාපදිංචි වන්න!

නුගේගොඩ ශාඛාව

011 281 8683
077 911 0161

05/06/2026

🌍 Happy World Environment Day! 🌱

Small actions create big changes. Let’s protect our planet, preserve nature, and build a greener future for generations to come. 💚

02/06/2026

British Way English Academy
"අපි ඔබට ඉංග්‍රීසි උගන්වනවා පමණක් නොවේ... අපි ඔබව විශ්වාසයෙන් ඉංග්‍රීසි කතා කරවනවා."

වසර 20කට වැඩි අත්දැකීම් සමඟ, ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව ගොඩනඟන විශ්වාසනීය නාමය!

විකල්ප නැත British Way English Academy පමණයි!

අදම අමතන්න.
☎️ 011 281 8683
📞 077 911 0161

29/05/2026

ආමිස සහ ප්‍රතිපත්ති පූජාවෙන් දැහැමි සිතින් අපි උතුම් සම්බුදු තෙමගුල සිහි කරමු!🪷
ඔබ සැමට පිං බර වෙසක් මංගල්‍යයක් වේවා! 🌸❤️

19/05/2026

චතුර ලෙස English කතා කරන දරුවෙකු නිර්මාණය කරන්න අදම පියවර ගන්න! ❤️
ලංකාවේ වැඩිම දෙනෙක් සම්බන්ධ වන English Kids Camp සඳහා දැන් ලියාපදිංචි විය හැකියි. ✨
✅ දරුවන්ගේ වයසට සහ හැකියාවට ගැලපෙන ආකාරයෙන් ඉංග්‍රීසි ඉගෙනීම
✅ Speaking Skills, Presentation Skills සහ Personality Development සඳහා විශේෂ අවධානය
✅ Interactive Activities සහ Practical Sessions මගින් ඉංග්‍රීසි භාවිතයට හුරු කිරීම
✅ පෙරපාසල් වයසේ සිට 11 ශ්‍රේණිය දක්වා පන්ති
පැවැත්වෙන වේලාවන්
සෙනසුරාදා
උදෑසන 8.30 – 11.30
දවල් 12.00 – සවස 3.30
ඉරිදා
දවල් 1.00 – සවස 4.00
British Way English Academy – නුගේගොඩ ශාඛාවේ ලියාපදිංචි වන්න.
ඔබේ දරුවාගේ අනාගතයට වටිනා ආයෝජනයක් කරන්න අදම අමතන්න.
📍 නුගේගොඩ ශාඛාව
☎️ 011 281 8683
📱 077 911 0161
See less

16/05/2026

ඔබේ දරුවාට චතුර ලෙස English කතා කරන්න පුළුවන් අනාගතයක් තැනීමට අදම පියවර ගන්න ❤️

පාසල් අධ්‍යාපනයට අමතරව, ප්‍රායෝගිකව English භාවිතා කරන්න ඉගෙන ගන්න හොඳම අත්වැල ලබා දෙන ලංකාවේ ජනප්‍රියම තැනක් වන BritishWay English Academy සමඟ අදම එක්වන්න. ✨

Evening School for Kids යනු ඔබේ දරුවාගේ,

✅ Spoken English Skills
✅ English Writing Skills
✅ Presentation Skills
✅ Personality Development

වර්ධනය කරමින්, ආත්ම විශ්වාසයෙන් යුතු දරුවෙකු බවට පත් කරන විශේෂ වැඩසටහනකි.

6,7,8,9,10,11 ශ්‍රේණි සඳහා පන්ති පැවැත්වේ.

සෙනසුරාදා සහ ඉරිදා
සවස 4.00 සිට 6.00 දක්වා

🚩 මුලින්ම ලියාපදිංචි වන සිසුන් 50 දෙනාට
ලියාපදිංචි ගාස්තුවෙන් රු.1500ක විශේෂ වට්ටමක්!

ඔබේ දරුවාගේ අනාගතය වෙනස් කරගන්න. අපිට කතා කරන්න.

📍 නුගේගොඩ ශාඛාව
011 281 8683
077 911 01

15/05/2026

English කියන්නේ තවත් එක් හීනයක් නෙවෙයි!

ඉංග්‍රීසි අමාරුයි කියලා තවත් කල් දාන්න එපා. දැන්ම පටන් ගන්න.

🎯 BritishWay English Academy සමඟ මාස 2-3 කින් ඉංග්‍රීසි කතා කරන්න ඉගෙන ගන්න.

✅ රැකියාවේ උසස්වීම් වලට
✅ විදෙස් අධ්‍යාපන සිහින වලට
✅ ඕනෑම තැනක විශ්වාසයෙන් කතා කරන්න

2-3කින් ඔබේ ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව වර්ධනය කරගමු.

📍 නුගේගොඩ ශාඛාව
☎️ 011 281 8683
📞 077 911 0161

අදම BritishWay English Academy සමඟ එක්වෙලා ඔබේ ඉංග්‍රීසි හැකියාව වර්ධනය කරගන්න.

Want your school to be the top-listed School/college in Nugegoda?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


5 2/1 Stanley Thilakarathne Mawatha
Nugegoda
10250

Opening Hours

Monday 07:30 - 17:00
Tuesday 07:30 - 17:00
Wednesday 07:30 - 17:00
Thursday 07:30 - 17:00
Friday 07:30 - 17:00
Saturday 07:30 - 17:00
Sunday 08:00 - 16:30