Sinhala Literary and Art Society of Anula Vidyalaya

Sinhala Literary and Art Society of Anula Vidyalaya Art is elimination of the unnecessary

30/01/2025
17/08/2024
චිරන්තනයෙන් අකුරු ඉගෙනනවමු ලෝකය සමග ගැටෙමින්නූතනයේ දස්කම් විදහා පෑමට ඉතිරිව ඇත්තේ තව දින 01යි.... #සමග්‍රා'24
15/08/2024

චිරන්තනයෙන් අකුරු ඉගෙන
නවමු ලෝකය සමග ගැටෙමින්
නූතනයේ දස්කම් විදහා පෑමට
ඉතිරිව ඇත්තේ
තව දින 01යි....

#සමග්‍රා'24

ඇසල පොහොය දිනයේ විශේෂ වැදගත් කම :▫️බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව උපදින්නට මහ මායා දේවියගේ කුස...
20/07/2024

ඇසල පොහොය දිනයේ විශේෂ වැදගත් කම :

▫️බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව උපදින්නට මහ මායා දේවියගේ කුස පිළිසිඳ ගැනීම.
▫️ලොව්තුරා බුද්ධත්වයට පත්ව ප්‍රථම වරට පස්වග තවුසන් උදෙසා ධම්ම චක්ක පවත්තන සූත්‍රය දේශනා කිර්‍රිම.
▫️රාහුල කුමරුගේ උපත සිදු වීම.
▫️තීර්ථකයන්ගේ මානය බිඳ, දමනය කරනු වස් ගෞතම බුදුරජාණන් වහන්සේ ගන්ධබ්බ රුක් මූලයේදී මහා පෙළහර පෑම.
▫️විහාරස්ථාන වල වැඩ වසන භික්ෂූන් වහන්සේලා වස් විසීම ආරම්භ කිරීම. (පෙර වස් විසීම)

ඔබ සැමට පින්බර ඇසළ පොහෝ දිනයක් වේවා! 🤍

15/07/2024

Stay tuned. Tomorrow is the day🔥


#සමග්‍රා'24

“දසබලසේලප්පභවානිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති” “දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන ...
21/06/2024

“දසබලසේලප්පභවා
නිබ්බානමහාසමුද්දපරියන්තා
අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී
චිරං වහතූති”

“දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති,
ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංගාවෝ ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින් බොහෝ කල් ගලා බස්නා සේක්වා!”

~සළායතන වග්ගය – උද්දාන ගාථා


#2024

16/06/2024

නොමියන කලාවට නව අරුතක් එක්කර දීමට ඔබත් සූදානම් ද?

*Team work makes the dream work.*Congratulations to the two newely appointed Top Boards of Anula Vidyalaya Sinhala Liter...
14/06/2024

*Team work makes the dream work.*

Congratulations to the two newely appointed Top Boards of Anula Vidyalaya Sinhala Literary and Arts Society.💛🖤

සිල් සුවද පැතිරෙන මේ උතුම් තෙමගුලේ සුපහන් වේවා සිත්සතන්නොවේවා දුක් සෝතැවුල් ඔබ සැමට සුපින්බර වෙසක් මංගල්‍යයක්ම වේවා!!!  ...
23/05/2024

සිල් සුවද පැතිරෙන මේ උතුම් තෙමගුලේ
සුපහන් වේවා සිත්සතන්
නොවේවා දුක් සෝතැවුල්
ඔබ සැමට සුපින්බර වෙසක් මංගල්‍යයක්ම වේවා!!! 🤍


#2024

We are proud of you Because you studied hard and well! Do your best❤️       #2024
05/05/2024

We are proud of you Because you studied hard and well!
Do your best❤️


#2024

🌞🌞ලංකාවාසී ලෝවාසී සියලුම දෙනාට ලෙන්ගතුකම් වැඩි වෙන බලාපොරොත්තු ඉටුවන නීරෝගීමත් සුභ අලුත් අවුරුද්දක් වේවා!🌾🌾
13/04/2024

🌞🌞ලංකාවාසී ලෝවාසී සියලුම දෙනාට ලෙන්ගතුකම් වැඩි වෙන බලාපොරොත්තු ඉටුවන නීරෝගීමත් සුභ අලුත් අවුරුද්දක් වේවා!🌾🌾

Address

Nugegoda

Telephone

+94710420735

Website

Alerts

Be the first to know and let us send you an email when Sinhala Literary and Art Society of Anula Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sinhala Literary and Art Society of Anula Vidyalaya:

Shortcuts

Share

Category