GMH Campus

GMH Campus

Share

GMH Campus is the only body awarding degrees in Science, Computing, Business, Engineering & Design Studies

12/08/2026

1Million NVQ Certificate Celebration 🎇

12/08/2026
23/07/2026

මෙන්න GMH කැම්පස් මගින් නොමිලේ පවත්වන සුවිශේෂී Hydrafacial පුහුණු වැඩමුළුව! 🎓✨

ඔබ රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ නවීනතම තාක්ෂණයන් ඉගෙන ගැනීමට උනන්දුද? එසේනම්, මෙය ඔබට කදිම අවස්ථාවක්. MBBS (Colombo) උපාධිධාරී, ප්‍රවීණ වෛද්‍ය නිල්මිණී ජයවීර මහත්මිය විසින් මෙහෙයවනු ලබන මෙම වැඩමුළුවට සහභාගී වී, ඔබේ සමට නව ජීවයක් ලබා දෙන Hydrafacial ප්‍රතිකාරයේ විද්‍යාත්මක රහස් සහ තාක්ෂණයන් ඉගෙන ගන්න.

📅 දිනය: ජුලි 27 වන දා
⏰ වේලාව: පෙ.ව. 9:30 සිට ප.ව. 3:30 දක්වා
📍 ස්ථානය: 1 වන මහල, කීල්ස් ගොඩනැගිල්ල, විජේරාම හන්දිය, නුගේගොඩ.

වෛද්‍යවරියක විසින්ම මෙහෙයවනු ලබන පුහුණුව.

සහභාගී වන සියලු දෙනාටම වටිනා සහතික පත්‍රයක් පිරිනැමේ.

ලියාපදිංචි ගාස්තුව රුපියල් 2000ක් පමණි.
පාඨමාලා ගාස්තු නොමිලේ.

සීමිත පිරිසකට පමණක් අවස්ථාව ඇති බැවින්, අදම ලියාපදිංචි වන්න!
වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා අමතන්න: 📞 071 433 2000
Join our Exclusive FREE Hydrafacial Training Workshop at GMH Campus! 🎓✨

Are you looking to enhance your skills and learn the latest in skincare technology?
This is your chance! We are hosting a specialized workshop on Hydrafacial treatments,

20/07/2026

GMH CAMPUS වෙතින් දැන් ඔබට
AESTHATIC DIPLOMA පාඨමාලාව...
එකම පාඨමාලාවක්... සුදුසුකම් දෙකක්..
ජාත්‍යන්තරව පිළිගත් සහතිකයක් සහ TVEC අනුමත සහතික යක්...
👩‍⚕️ Dr. නිල්මිණි ජයවීර විසින් මෙහෙයවනු ලැබේ.
MBBS (Colombo)
Clinical Cosmetologist
Medical Aesthetician
💄 රූපලාවන්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ ඔබට
🚨 සීමිත ආසන - ඉක්මන් කර දැන්ම ලියාපදිංචි වන්න!
📞 අමතන්න/WhatsApp: 071 433 2000
📍 GMH කැම්පස් - ඔබේ රූපලාවන්‍ය වෘත්තිය ආරම්භ වන ස්ථානය!
Join the Diploma in Aesthetic at GMH CAMPUS!
👩‍⚕ Conducted by Dr. Nilmini Jayaweera
Head of Health Science Department & Medical Director
MBBS (Colombo)
Clinical Cosmetologist
💄 Ideal for those in the beauty industry
🚨 Limited seats – Hurry and register now!
📞 Call/WhatsApp: 071 433 2000
📍 GMH Campus – The starting point of your beauty career

16/07/2026

මෙන්න GMH කැම්පස් මගින් පවත්වන සුවිශේෂී Bright Glass Skin Hydrafacial Hand on training වැඩමුළුව!

ඔබ රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ නවීනතම තාක්ෂණයන් ඉගෙන ගැනීමට උනන්දුද? එසේනම්, මෙය ඔබට කදිම අවස්ථාවක්. MBBS (Colombo) උපාධිධාරී, ප්‍රවීණ වෛද්‍ය නිල්මිණී ජයවීර මහත්මිය විසින් මෙහෙයවනු ලබන මෙම Hands on training වැඩමුළුවට සහභාගී වී, ඔබේ සමට නව ජීවයක් ලබා දෙන Hydrafacial ප්‍රතිකාරයේ විද්‍යාත්මක රහස් සහ තාක්ෂණයන් ඉගෙන ගන්න.

📅 දිනය: ජුලි 24 වන දා
⏰ වේලාව: පෙ.ව. 9:30 සිට ප.ව. 3:30 දක්වා
📍 ස්ථානය: 1 වන මහල, කීල්ස් ගොඩනැගිල්ල, විජේරාම හන්දිය, නුගේගොඩ.

වෛද්‍යවරියක විසින්ම මෙහෙයවනු ලබන Hands on පුහුණුව.

සහභාගී වන සියලු දෙනාටම වටිනා සහතික පත්‍රයක් පිරිනැමේ.

වැඩමුළු ගාස්තුව රුපියල් 10000 ක් පමණි.

සීමිත පිරිසකට පමණක් අවස්ථාව ඇති බැවින්, අදම ලියාපදිංචි වන්න! (ආසන 12ක් පමණි)
වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා අමතන්න: 📞 071 433 2000
Join our Exclusive Hydrafacial hands on Training Workshop at GMH Campus! 🎓✨

16/07/2026

✨ **Premium Hybrid BB Glow Workshop** ✨

🌸 දැන් ඔබේ Makeup Skills එක Next Level එකට ගෙනියන්න සූදානම්ද?

💄 **Premium Hybrid BB Glow Technique** භාවිතයෙන් සති ගණනක් පවතින Natural, Flawless Makeup Finish එකක් ලබා දෙන නවීන තාක්ෂණය ඉගෙන ගන්න.
MBBS (Colombo) උපාධිධාරී, ප්‍රවීණ වෛද්‍ය නිල්මිණී ජයවීර මහත්මිය විසින් මෙහෙයවනු ලබයි.

✅ නවීන Hybrid BB Glow Technology
✅ Hands-on Practical Training
✅ සති ගණනක් පවතින Next Level Makeup Result
✅ Professional Tips & Techniques
✅ Certificate Provided

💰 **පාඨමාලා ගාස්තුව – රු. 7,000/-**
දිනය: ජුලි 20 වන දා
⏰ වේලාව: පෙ.ව. 9:30 සිට ප.ව. 3:30 දක්වා
📍 ස්ථානය: 1 වන මහල, කීල්ස් ගොඩනැගිල්ල, විජේරාම හන්දිය, නුගේගොඩ.

⚠️ **Seats 12ක් පමණයි!**
ඔබේ ආසනය අදම වෙන් කරවා ගන්න.

වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා අමතන්න: 📞 071 433 2000

14/07/2026

මෙන්න GMH කැම්පස් මගින් පවත්වන සුවිශේෂී Bright Glass Skin Hydrafacial Hand on training වැඩමුළුව!

ඔබ රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ නවීනතම තාක්ෂණයන් ඉගෙන ගැනීමට උනන්දුද? එසේනම්, මෙය ඔබට කදිම අවස්ථාවක්. MBBS (Colombo) උපාධිධාරී, ප්‍රවීණ වෛද්‍ය නිල්මිණී ජයවීර මහත්මිය විසින් මෙහෙයවනු ලබන මෙම Hands on training වැඩමුළුවට සහභාගී වී, ඔබේ සමට නව ජීවයක් ලබා දෙන Hydrafacial ප්‍රතිකාරයේ විද්‍යාත්මක රහස් සහ තාක්ෂණයන් ඉගෙන ගන්න.

📅 දිනය: ජුලි 17 වන දා
⏰ වේලාව: පෙ.ව. 9:30 සිට ප.ව. 3:30 දක්වා
📍 ස්ථානය: 1 වන මහල, කීල්ස් ගොඩනැගිල්ල, විජේරාම හන්දිය, නුගේගොඩ.

වෛද්‍යවරියක විසින්ම මෙහෙයවනු ලබන Hands on පුහුණුව.

සහභාගී වන සියලු දෙනාටම වටිනා සහතික පත්‍රයක් පිරිනැමේ.

වැඩමුළු ගාස්තුව රුපියල් 10000 ක් පමණි.

සීමිත පිරිසකට පමණක් අවස්ථාව ඇති බැවින්, අදම ලියාපදිංචි වන්න! (ආසන 12ක් පමණි)
වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා අමතන්න: 📞 071 433 2000
Join our Exclusive Hydrafacial hands on Training Workshop at GMH Campus! 🎓✨

10/07/2026

GMH CAMPUS වෙතින් දැන් ඔබට
AESTHATIC DIPLOMA පාඨමාලාවක්.
👩‍⚕️ Dr. නිල්මිණි ජයවීර විසින් මෙහෙයවනු ලැබේ.
MBBS (Colombo)
Clinical Cosmetologist
Medical Aesthetician
ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ (UGC recognized ) අනුමත කළ විශ්වාසනීය විශ්වවිද්‍යාලයෙන් පිරිනැමෙන ජාත්‍යන්තරව පිලිගත් ඩිප්ලෝමා පාඨමාලාවක් වේ.
💄 රූපලාවන්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ ඔබට
🚨 සීමිත ආසන - ඉක්මන් කර දැන්ම ලියාපදිංචි වන්න!
📞 අමතන්න/WhatsApp: 071 433 2000
📍 GMH කැම්පස් - ඔබේ රූපලාවන්‍ය වෘත්තිය ආරම්භ වන ස්ථානය!
Join the Diploma in Aesthetic at GMH CAMPUS!
👩‍⚕ Conducted by Dr. Nilmini Jayaweera
Head of Health Science Department & Medical Director
MBBS (Colombo)
Clinical Cosmetologist
This valuable diploma program was awarded by a globally recognized university, approved by the University Grants Commission (UGC) of Sri Lanka.
Globally Accredited
💄 Ideal for those in the beauty industry
🚨 Limited seats – Hurry and register now!
📞 Call/WhatsApp: 071 433 2000
📍 GMH Campus – The starting point of your beauty career

Want your school to be the top-listed School/college in Nugegoda?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address

4-A 1, 1 Sri Soratha Mawatha, Nugegoda 10250
Nugegoda