19/05/2023
2023 අප්‍රේල් මස පැවති NAT5 ජපන් භාශා ප්‍රවීණතා විභාගයෙන් විශිෂ්ට ජයග්‍රහනයක් ලැබූ Rainbow Lanka පුහුණු ආයතනයේ පලමු කාණ්ඩයේ සිසුන් හට අපගේ සුභපැතුම්
The sourcing gateway company for technically competent manpower from
Sri Lanka to japan.
19/05/2023
2023 අප්‍රේල් මස පැවති NAT5 ජපන් භාශා ප්‍රවීණතා විභාගයෙන් විශිෂ්ට ජයග්‍රහනයක් ලැබූ Rainbow Lanka පුහුණු ආයතනයේ පලමු කාණ්ඩයේ සිසුන් හට අපගේ සුභපැතුම්
11/05/2023
අහංගම ජාතික තරුණ සේවා සභාවේ පැවති සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන...
11/05/2023
මාර්තු 8 සහ 9 යන දෙදින තුල අනුරාධපුරය හා පොලොන්නරුව ජාතික තරුණ සේවා සභාවේ නිලදාරීන් දැනුවත් කිරීම සඳහා පැවති වැඩසටහන්....
05/05/2023
අවිඳු අඳුර නැසූ මේ උතුම් වෙසඟේ සැම සිත් නිවී සුවපත් වේවා..!
පින්බර වෙසක් මංගල්‍යයක් වේවා...!
We congratulate our students and wish them all the best in achieving their dreams.
28/04/2023
ඔබෙ වයස අවුරුදු 32ට අඩු (NVQ 3, NVQ 4) සපුරා ඇති හා ජපන් භාශා ප්‍රවීණතා (N5 / N4) සමත් ජපානයේ රැකියා අපේක්ෂිත අයෙක් නම්, සම්මුඛ පරීක්ශණ සඳහා අප ආයතනයට පැමිනෙන්න.
වැඩි විස්තර (+94) 11 4294995
24/04/2023
අප්‍රේල් මස පැවැත්වීමට නියමිත ජපන් භාශා ප්‍රවීණතා විභාගය සඳහා සූදානම් වන රේන්බෝ ලංකා පුහුණු ආයතනයේ ජපන් භාශා පුහුණුලාභීන්.
14/04/2023
ඔබ සැමට සාමය සතුට පිරි නිදුක් නීරෝගිමත් සුභ අලුත් අවුරුද්දක් වේවා.❤️.
May you all have a peaceful, happy, healthy and happy New Year ❤
22/03/2023
An MoU was signed between RLTI and NYSC as joint venture partners to facilitate technically trained skilled personnel to be placed for suitable employment in Japan. NYSC will act as a Technical Training partner whilst RLTI will be the language training partner carrying out Japanese Language along with Japanese cultural training to gear the trainees for the smooth transition into the working environments in Japan. The occasion was graced by the Minister In-Charge of Sports and Youth Affairs, Mr. Roshan Ranasinghe.
The entire top management including the Chairman, Mr. Ravindra Samarawickrama and its Directors attended the event. RLTI was represented by its Chairman, Mr. Keerthi Sri Prasad Manthrirathna, Managing Director Major General Jagath Rambukpotha and the management at the event on 2022-07-06
22/03/2023
An MoU was signed between RLTI and VTA as joint venture partners to facilitate technically trained skilled personnel to be placed for suitable employment in Japan. VTA will act as a Technical Training partner whilst RLTI will be the language training partner carrying out Japanese Language along with Japanese cultural training to gear the trainees for the smooth transition into the working environments in Japan.
The entire top management, including Chairman, Mr. Eranga Basnayake, Deputy Chairman, Mr. Mahesh Ariyarathne and five directors of VTA attended the event. RLTI was represented by its Chairman, Mr. Keerthi Sri Prasad Manthrirathna, Managing Director Major General Jagath Rambukpotha, and the management at the event on 2022-06-29
10/01/2023
නොමිලේ ජපානයේ රැකියා සහ භාෂා පුහුණුව 🇯🇵
100කට වැඩි වෘත්තීන් සඳහා බඳවා ගැනීම්.😍 වැඩි විස්තර සඳහා අපගේ වෙබ් අඩවිය වෙත පිවිසෙන්න https://forms.gle/KaFjeLz4yNGzdLVx6
Contact Number 011 4294995
Would you like to be a skilled worker in japan?
Visit our website for more details.
27/11/2022
නොමිලේ ජපානයේ රැකියා සහ භාෂා පුහුණුව 🇯🇵
100කට වැඩි වෘත්තීන් සඳහා බඳවා ගැනීම්.😍 වැඩි විස්තර සඳහා අපගේ වෙබ් අඩවිය වෙත පිවිසෙන්න https://rainbow.nihongo.lk
Contact Number 011 4294995
Would you like to be a skilled worker in japan?
Visit our website for more details. https://rainbow.nihongo.lk