Ruvinda Siriwardhana - Mastermind Economics

Ruvinda Siriwardhana - Mastermind Economics

Share

Mastermind Economics

28/03/2026

බේරූට්, ලෙබනනය

බේරූට් හි දකුණු උපනගරයක් වන ඩහියේහි සිට අවතැන් වූ දරුවන් තම කූඩාරම්වල වැස්සෙන් ආරක්ෂා වෙති. ඊශ්‍රායලය මේ සතියේ පැවසුවේ දකුණු ලෙබනනයේ කොටස් අල්ලාගෙන එය ‘ආරක්ෂක බෆරයක්’ ලෙස හඳුන්වන දෙයක් නිර්මාණය කරන බවයි.
ඡායාරූපය: එමිලියෝ මොරෙනාටි/ඒපී

25/02/2026

Hi මගේ රත්තරං යාළුවනේ 🙋‍♂️

02/02/2026
07/01/2026

නිවන් සුව සර්...

දශක තුනකට ආසන්න කාලයක් සක්යා අධ්‍යාපන විමනෙහි උන්නතිය වෙනුවෙන් කැපවූ,

ලක්ෂ සංඛ්‍යාත සිසු සිසුවියන්ගේ අධ්‍යාපන සිහිනය සැබෑ කිරීමට පෙරමුණ ගත් සක්යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර අශෝක ගුණසේකර මහතාගේ අභාවය පිළිබඳව අප දැඩි සේ කම්පාවට පත්ව සිටිමු.

ඔහු සක්යා ආයතනයේ හුදෙක් සේවකයෙකු නොව, ආයතනයේ වර්ධනයට මහා ශක්තියක් වූ, සියල්ලන්ගේම ගෞරවයට හා ආදරයට පාත්‍ර වූ සක්යා පවුලේ සමීපතමයෙකි.

ඔබ ඉතිරි කර ගිය ඒ උදාර සේවය සක්යා ඉතිහාසයේ නොමැකෙනු ඇත.

අභාවප්‍රාප්ත අශෝක ගුණසේකර මහතාණන්ට අමාමහ නිවන් සුව අත්වේවායි සක්යා අධ්‍යාපන ආයතනය සහ කාර්ය මණ්ඩලය ඉතසිතින් ප්‍රාර්ථනා කරමු!

20/12/2025

🫵අන්ධකාරය අතරත් ආලෝකයක් වෙලා ඉදිරියට යන්න පුළුවන්.

Want your school to be the top-listed School/college in Nugegoda?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Nugegoda