14/05/2025
Congratulations to Mr. S.A.D. Senanayake on his appointment as the new Dean of the Faculty of Management Studies!
Today, we proudly celebrate the 6th Anniversary of the Faculty of Management Studies at The Open University of Sri Lanka.
02/06/2024
අයදුම්පත් භාර ගැනීම මැයි 1 සිට ජුනි 15 දක්වා
🎓 විශ්ව විද්‍යාල සිහින බොඳ වූ ඔබටත් රාජ්‍ය විශ්ව විද්‍යාලයක කළමනාකරණ උපාධියක් ලබා ගැනීමට හැකි බව ඔබ දන්නවාද???🎓
වයස අවුරුදු 16ට වැඩි, උසස් පෙළින් පසු අධ්‍යාපන ගමන නතර වූ ඔබට උපාධි සිහිනය සැබෑ කරගැනීමට මෙන්ම සාර්ථක ව්‍යවසායකයකු බවට පත්වීමට අවශ්‍ය පාර කියන්නට විවෘත විශ්ව විද්‍යාලීය අපි සූදානම්👩🎓🧑🎓
එන්න අප හා එක්වන්න📝🏆🎓
☎️ 076 7097470
📧 [email protected]
🌐 https://ou.ac.lk/advesbm/
27/04/2024
ESBM එරබදු වසන්තය 2024 ❤️
25/04/2024
2024 INTAKE
Advanced Certificate In Entrepreneurship And Small Business Management
05/04/2022
Congratulations Professor. Nalin Abeysekera our new Dean, Faculty of Management Studies, OUSL
01/09/2021
කරපු හොද මතක - 2020.08.31
කොට්ටාව හිරිපිටිය මාපිය උපහාර වැඩිහිටි නිවාසය
03/07/2021
https://ou.ac.lk/home/images/Faculty_and_institute/MS/ESBM/About_ESBM.pdf
Programme Code :
EN
Programme Category :
Advanced Certificate
Conducted by :
Faculty of Management Studies
Programme Duration :
One Academic Year
Discipline(s) / Course(s) :
Management
Admission
Applicants must be over 18 years of age and required to have:
Passed six subjects including Mathematics and First Language with at
least two Credit Passes at the General Certifcate of Education (Ordinary
Level) Examination, Sri Lanka, in no more than two sittings or,
Completed any Certificate Programme with 30 credits at Level 01 or
above conducted by the Open University of Sri Lanka, or,
Obtained a qualification at NVQF Level 3 or above acceptable to the
Senate, or,
Any equivalent or higher qualification acceptable to the Senate.
Application
Apply Online :
https://ums.omis.site
Submission of Applications :
04th July 2021
Closing Date for Applications :
03rd August 2021
Finance
Application Fee – Rs. 250.00
Total Course Fee- Rs. 29,400 (payable in two installments)
This Advanced Certificate programme is conducted by the Faculty of Management Studies. Contact the coordinator Ms. D.K. Sewwandi for further details.
Address :
ESBM Unit, Faculty of Management Studies, HSS Building, The Open University, Nawala, Nugegoda.
Contact :
011 288 1024/ 011 288 1255
Email :
[email protected]
ou.ac.lk
10/05/2021
පොත් කියවන්න ආස ඒත් පොත් කියවන්න නැති අසරණ අහිංසක ළමයි ටිකකට කියවන්න පොත් ටිකක් පරිත්‍යාග කරමුද..?
ඕනෑම ගෙදරක කියවලා ඉවර උන අයින් කරපු මුද්‍රිත පොතක් හෝ කිහිපයක් හරි තියෙනවා ම තමා.ඉතින් ඒ පොත හෝ පොත් කිහිපය හසරැල්ල අපි හට ගෙනත් දෙන්න.අපි ඒ පොත් ඒ කියවන්න ආස, අනාගත ජීවිතය දිනන්න වෙර දරන ඒ පුංචි මල් කැකුළු වෙත ගිහින් දෙන්නම්...
09/05/2021
ුසත්බව_සොයා
ESBM 2020 කණ්ඩායම 2019 කණ්ඩායම සමග එක්ව ආදරණීය සහෝදර සහෝදරියන්ගේ දහසක් දෑස් දල්වා බලාපොරොත්තුවෙන් සිටින පුස්තකාල සිහිනයට පණ දෙන්න කෙරෙන ඇරයුමයි මේ...
ිෂ්‍ය_සහෝදරත්වය