ජීවිතයට අත්දැකීම් එකතුකරමින් 2021 ත් යන්න ගිහින් , ලස්සන 2022 වර්ෂයක් උදාවෙලා.....
උදාවූ 2022 වර්ෂය යහපත්, නිදුක් නිරෝගී , ජය සතුට සාමය පිරි සුබම සුබ නව වර්ෂයක් වේවා....🙏💓🎁☺️
තෙරුවන් සරණයි.....🙏🙏🙏
YourNeed.Lk & TopUp.lk
A2Z.lk
@create things to going ahead #
14/06/2021
🤭Get Offer🤭 - Build your E-Communication
🤭🤩🤩🤭 ලොකු ලොකු ගණන් දීලා රීලෝඩ් machine ගත්ත කාලෙ ඉවරයි.
🤗ඔබේ Communication එකට වගේම නිවසේ සිට හෝ රැකියාවක් කරන ගමන් වුවත් Reload/Recharge කර මාසිකව ආදායමක් ලබාගන්න.
🔸A2Z.lk වෙතින් ඔබට ගෙන එන Recharge App එක (Website එක භාවිතයෙන්ද සිදුකළ හැක) අදම ලබාගන්න.
🔸මෙමගින් ඔබ කරන සෑම ගෙවීමකදීම (Reload & Bill payments) වලින් ලාභයක් ලබාගැනීමට ඔබට හැකිවේ.
☺ 100% විශ්වාසවන්ත සේවාදායකයන් පිරිසකගේ සහයෝගය සමගින් ඔබේ ව්‍යාපාරය ඉදිරියට ගෙනයන්න.
🔸මෙම Recharge App එක පුද්ගලික භාවිතා කළත් ඔබට ප්‍රමාණවත් මුදලක් ඉතුරුවනු ඇති අතරම ඔබට අවශ්‍ය ඕනෑම වෙලාවක තප්පර කිහිපයකින් රීලෝඩ් / බිල් ගෙවීම් කළ හැකිය.
🤳දැන්ම විමසන්න. 0719919969 / 0718699969
🤭🤭මෙම වටිනා Recharge App එක රු.1000ක් පමණයි. සියලු අලෙවියෙන් පසු සේවා නොමිලේ.(Topups, guide...)☺️🤗
වාර්ෂික හෝ මාසික ලියාපදිංචි ගාස්තු නොමැත.
🤭ඔබට සාමාන්‍ය Reload machine එකක් ගැනීමට රු.50000-රු.80000 ත් අතර වැය වනු ඇත.
🤗එම නිසා දේශීය කුඩා ව්‍යාපාරිකයන් හට මෙම සේවාව ඉමහත් අත්වැලක් වනු ඇත 🇱🇰
📌️මෙය මිලදී ගැනීමෙන් පසු අවශ්‍ය සහය නිබදවම අප ලබාදෙන්නෙමු.📌️
1.Mobile Reload (Prepaid, Postpaid)
-Dialog / Mobitel / Hutch / Airtel
2.Utility Payments
-CEB / Water Board / Leco
3.Internet
- SLT Broadband / Dialog4G Broadband (Prepaid/Postpaid)
/ LankaBell 4G
4. Fixed Line
-SLT ( Fiber,Megaline,Citylink)
-Dialog Fixedline LTE (Prepaid,Postpaid)
-LankaBell CDMA
5.TELEVISION
-Dialog TV (Prepaid/Postpaid)
-PEO TV
-Dish TV
-TV Lanka
-Sundirect
6. E-Wallets
- EzCash
-M-Cash
👍 ඉහත සියලු Reload/බිල්පත් මෙමගින් ගෙවා අමතර මුදලක් උපයාගන්න......
🚀 ඔබට අවශ්‍යනම් මෙහි අලෙවි නියෝඡිත අවස්ථාව ලබා ගෙන ආදායම වැඩි කරගත හැකිය.
-හැකිතාත් දී ඇති අංකවලට අමතා විස්තර දැනගන්න.....(0719919969/0718699969)
14/04/2021
*_🌞ඔබ සියලු දෙනාට ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.....!!!!!_*🌞 🙏🙏🙏
26/02/2021
🤩🤩ලොකු ලොකු ගණන් දීලා ස්මාට් ටීවී උස්සන් යන කාලේ ඉවරයි.
💯ෆෝන් එකේ තියන ඕනෑම වීඩියෝ එකක් ෆොටෝ එකක් ඔබේ ටීවී එක හරහා නරඹන්න.
🤭ඒ විතරක් නෙවෙයි යූ ටියුබ් වීඩියෝ මියුසික් වීඩියෝ චිත්‍රපට ෆේස්බුක් ගේම්ස් ඇතුළු ඕනෑම ඇප් එකක් ටීවී එකෙන් බලන්න.
කොටින්ම ඔබේ ටීවී එක ස්මාට් ටීවී එකක් කරගන්න.
🔸 Google Chrome Cast එක දැන් Rs. 4700/- පමණයි
පිටත විකුණුම් මිල රු.7500/- සිට 10450/- දක්වා
ඩිලිවරි ගාස්තු ලංකාවේ ඕනෑම තැනකට Rs. 200/- ක් පමණයි.
🤩මාස 03 ක් දක්වා වගකීම..
🔸භාණ්ඩ අතට ලැබුනු පසුව මුදල් ගෙවන්න.
දිවයින පුරා බෙදාහැරීම සිදුකෙරේ..
🔸ඇණවුම් කිරීම සඳහා ඔබේ නම / ලිපිනය සහ දුරකථන අංකය ඇතුලත් අප වෙත එවන්න.
🔸වැඩි විස්තර සඳහා අමතන්න 0719919969 / 0718699969.
26/02/2021
😎ගෙදර ඉදන්ම ඉංග්‍රීසි හොදටම ඉගෙනගන්න.😎
🆓 ගෙදරට වෙලා මේ ඉන්න දවස් ටික නිකරුනේ social media වල ඉන්න වෙලාවෙන්, පැය දෙකක් ඔයාගෙ අනාගතය වෙනුවෙන් ආයෝජනය කරන්න කියලා ඉල්ලනවා.
🔷🏁කරන්න තියෙන්නෙ මෙච්චරයි,
😎🔊අපි එවන DVDs 8 තුළ තියෙන Videos එකින් එක Smart Phone📱එකට දාගෙන දවස ගානෙ practice කරන එක
මෙයින් ඔබට ලැබෙන ප්‍රයෝජන
English ඉගෙනගන්න Class එකකට යොදවන මුදල් හා කාලය⏰ ඉතිරි වීම
🌝නිතරම ඔබගේ දුරකථනය ලඟ තිබෙන නිසා මේ වෙනුවෙන් අමතර කාලයක් වැය කරන්නට සිදු නොවීම
🌬️🌬️එකම පාඩම නැවත නැවත වුවද නැරඹීමේ හැකියාව
🚸🚸නොතේරෙන යමක් වේ නම්❓ ගුරුවරයා හා සම්බන්ද වී නිරාකරණය කරගැනීමේ හැකියාව
➡️මුල සිට සරලව සිංහලෙන් පාඩම් පැහැදිලි කරන නිසා කුඩා දරුවකුගේ සිට වැඩිහිටි ඕනැම අයෙකුට තේරුම් ගැනීමේ හැකියාව⬅️
☢️එයින් ලැබෙන අමතර ප්‍රයෝජනය වනුයේ පවුලේ සැමට ඉගෙන ගැනීමේ හැකියාව ලැබීමයි☢️
▶️⏩මේ package එක මිලදී ගන්න ඔබට pdf සහ audio clips අමතරව ලැබෙනවා
🎦✔️මේ සියල්ල මඟින් ඔබගේ ලිවිමේ, කියවීමේ, කථා කිරීමේ හා සවන්දීමේ හැකියා වර්ධනය වෙනවා.
☺️🤗ඉතින් මේ සියල්ලම මඟින් ඔබගේ ඉංග්‍රීසි භාෂා හැකියාව මාස දෙකක් තුල දියුණු කරගන්න පුලුවන් කියලා අපි සහතික වෙනවා💯💯
🏁ඇනවුම් කිරීමට ඔබගේ,
නම
ලිපිනය
දුරකතන අංකය
අපවෙත ලබාදෙන්න.
වැඩි විස්තර දැනගැනීම සදහා අමතන්න 🤳 0719919969
05/01/2021
2021/2022 O/L🤗 ලියන✍️ ඔබට හෝ ඔබේ දරුවාට🚸 පාඩම් සියල්ල (10 , 11) ආවරණය කරන වටිනා English DVD package එක.
O/L වල වැදගත්ම විෂයක් තමයි .
ඉතින් ඒක අවබෝධයෙන් යුතුව හැදෑරිය යුතු සහ විභාගයට මුහුණ දිය යුතු Subject එකක්. 🤫හේතුව තමයි මෙය භාෂාවක් වීම👈 ඉතින් English වගේ භාෂාවක් නිවැරදිව අවබෝධ කරගන්නවා කියන්නෙ අපි Exam එකෙන් ගොඩ යනවා කියන එක විතරක්ම නෙමෙයි ජීවිතෙනුත් ගොඩ යන්වා කියන එක.
ඒකට පළවෙනිම පියවර තමයි O/L Exam එක🤭. ඒකෙනුත් O/L English වලට ඉහළ සාමාථයක් ඔබ ගන්නවා කියන්නෙ ඔබ ජීවිතේ ලබන ඉහළම ජයග්‍රහණයක්. ✍️ඒකට හේතුව වෙන්නෙ ඔබ O/L වලින් පස්සේ උසස් අධ්‍යාපනයට🎓 සහ වෘත්තීය ජීවිතයට මුහුණ දෙන විටත් ඔබට අත්‍යවශ්‍ය වන නිසා.
මේ English DVD📀 පැකේජ් එක ඔබට O/L English ගොඩදාගන්න උදව්වක් වෙනවා කියලා අපිට සහතික වෙන්න පුලුවන්. ඒ වගේමයි මෙම විෂයට දුර්වලම කෙනෙකුට වුණත් C සාමාර්ථයක් කරා ගමන් කරන්නත්, හොදින් මෙය Study කරන කෙනෙක්ට A සාමාර්ථයක් කරා පහසුවෙන් ගමන් කරන්නත් හැකියාව ලැබෙනවා.
📌️මුල සිට සරලවම අ.පො.ස. සාමාන්‍යපෙළ ඉංග්‍රීසි භාෂා ප්‍රශ්න පත්‍රය ලිවීමට අවශ්‍ය කරන සියලු පාඩම් ආවරණය කරමින් මෙම වීඩියෝ වැඩසටහන් නිර්මාණය කර තිබෙනවා. 🛑 මෙම DVD එක මිලදී ගන්නා ඔබට,
➡️Class එකකට නොයා තනියම ඉගෙනගන්න හැකියාව
➡️ එකම පාඩම නැවත නැවත බැලීමේ හැකියාව,
➡️ඉතා හොඳින් විෂය කරුණු තේරුම් ගත හැකි වීම
➡️ කාලය හා මුදල් ඉතිරි වීම
🎯මේ සියල්ලටම අමතරව තියෙන ලොකුම වාසිය තමයි Moblile phone📲 එකට Pen එකකට Laptop💻එකකට වගේ ඕනම Device එකකට Copy කරගැනීමේ හැකියාව තියෙනවා.
මේ Videoes නිවැරදිව Follow කරන ඕනම කෙනෙකුට O/L English A සාමාර්ථයක් සහිතව සමත් වෙන්න පුලුවන් කියලා අපට සහතික වෙනවා💯💯💯.
English DVD Package එක හදුන්වාදීමේ මිල රුපියල් 1,900/= ක් විතරයි.
මෙය ඔබට / ඔබේ දරුවාට ඉමහත් අත්වැලක් වනු නියතය.
ඇනවුම් කිරීම සදහා 1)නම 2)ලිපිනය 3)දුරකථන අංක 2ක් Inbox මගින් අපට එවන්න දින 3ක් ඇතුලත ඔබගේ නිවසටම, කාර්යාලයට ගෙනවිත් දෙන්නම්. භාණ්ඩය ලැබුන පසු මුදල් ගෙවන්න. වැඩිවිස්තර සදහා අමතන්න🤳 0719919969
0758118975
O/L English Learn in Easy & Short way
01/01/2021
Better things Comes Ahead....
Wish You Happy New Year😊🥰
Like 💯
A2Z.lk things to going ahead #
28/12/2020
2020/2021 O/L🤗 ලියන✍️ ඔබට හෝ ඔබේ දරුවාට🚸 පාඩම් සියල්ල ආවරණය කරන වටිනා English DVD package එක. O/L වල වැදගත්ම විෂයක් තමයි .
ඉතින් ඒක අවබෝධයෙන් යුතුව හැදෑරිය යුතු සහ විභාගයට මුහුණ දිය යුතු Subject එකක්. 🤫හේතුව තමයි මෙය භාෂාවක් වීම👈 ඉතින් English වගේ භාෂාවක් නිවැරදිව අවබෝධ කරගන්නවා කියන්නෙ අපි Exam එකෙන් ගොඩ යනවා කියන එක විතරක්ම නෙමෙයි ජීවිතෙනුත් ගොඩ යන්වා කියන එක.
ඒකට පළවෙනිම පියවර තමයි O/L Exam එක🤭. ඒකෙනුත් O/L English වලට ඉහළ සාමාථයක් ඔබ ගන්නවා කියන්නෙ ඔබ ජීවිතේ ලබන ඉහළම ජයග්‍රහණයක්. ✍️ඒකට හේතුව වෙන්නෙ ඔබ O/L වලින් පස්සේ උසස් අධ්‍යාපනයට🎓 සහ වෘත්තීය ජීවිතයට මුහුණ දෙන විටත් ඔබට අත්‍යවශ්‍ය වන නිසා.
මේ English DVD📀 පැකේජ් එක ඔබට O/L English ගොඩදාගන්න උදව්වක් වෙනවා කියලා අපිට සහතික වෙන්න පුලුවන්. ඒ වගේමයි මෙම විෂයට දුර්වලම කෙනෙකුට වුණත් C සාමාර්ථයක් කරා ගමන් කරන්නත්, හොදින් මෙය Study කරන කෙනෙක්ට A සාමාර්ථයක් කරා පහසුවෙන් ගමන් කරන්නත් හැකියාව ලැබෙනවා.
📌️මුල සිට සරලවම අ.පො.ස. සාමාන්‍යපෙළ ඉංග්‍රීසි භාෂා ප්‍රශ්න පත්‍රය ලිවීමට අවශ්‍ය කරන සියලු පාඩම් ආවරණය කරමින් මෙම වීඩියෝ වැඩසටහන් නිර්මාණය කර තිබෙනවා. 🛑 මෙම DVD එක මිලදී ගන්නා ඔබට,
➡️Class එකකට නොයා තනියම ඉඉගෙනගන්න හැකියාව
➡️ එකම පාඩම නැවත නැවත බැලීමේ හැකියාව,
➡️ඉතා හොඳින් විෂය කරුණු තේරුම් ගත හැකි වීම
➡️ කාලය හා මුදල් ඉතිරි වීම
🎯මේ සියල්ලටම අමතරව තියෙන ලොකුම වාසිය තමයි Moblile phone📲 එකට Pen එකකට Laptop💻එකකට වගේ ඕනම Device එකකට Copy කරගැනීමේ හැකියාව තියෙනවා.
මේ Videoes නිවැරදිව Follow කරන ඕනම කෙනෙකුට O/L English A සාමාර්ථයක් සහිතව සමත් වෙන්න පුලුවන් කියලා අපට සහතික වෙනවා💯💯💯.
English DVD Package එක හදුන්වාදීමේ මිල රුපියල් 1,900/= ක් විතරයි.
මෙය ඔබට / ඔබේ දරුවාට ඉමහත් අත්වැලක් වනු නියතය.
ඇනවුම් කිරීම සදහා 1)නම 2)ලිපිනය 3)දුරකථන අංක 2ක් Inbox මගින් අපට එවන්න දින 3ක් ඇතුලත ඔබගේ නිවසටම, කාර්යාලයට ගෙනවිත් දෙන්නම්. භාණ්ඩය ලැබුන පසු මුදල් ගෙවන්න. වැඩිවිස්තර සදහා අමතන්න🤳 0719919969
0758118975
O/L English Learn in Easy & Short way
Click here to claim your Sponsored Listing.
Location
Telephone
Website
Address
Wijerama Juntion
Nugegoda
10250