කුරුදු වගාවේ ලෙඩරෝග සහ පාලනය
Zoom වැඩසටහන ලබන සතියේ -ලියාපදිංචි 500/=
Wikigoviya-Agribusiness Academy
online teaching portal,ebooks,e-channeling for agri-experts availble with wikigoviya
The Wikigoviya is online agri-business academy forcus to resolve all technical, business, environmental, economical issues related to agri business sector in Sri lanka. Crops -Tea (10/15)
Module-01: තේ වගාවේ තවාන් කළමනාකරණය/ Tea Nursery Management. Module-02: නොමේරූ තේ වගාවේ පෝෂක කළමනාකරණය / Nutrients Management in immature Tea Cultivation. Module-03: මේරූ තේ වගාවේ පෝෂක කළමනාකරණය / Nutrients Ma
20/04/2022
කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ඔබ හමුවට පැමිණ ඔවුන්ගේ දැනුම ඔබ සමග බෙදා ගැනීමට සුදානම්. සුදානම් ව සිටින්න
ඉදිරි කාලයේ දී ඔබට අවශ්‍ය සියලු කෘෂි උපදේශන වැඩසටහන අපි සංවිධානය කිරීමට බලාපොරොත්තු වේ.
24/12/2021
Merry Christmas
15/11/2021
https://bit.ly/3qDSCys Are you doing Agribusiness ? Read this article
කෘෂි ව්‍යාපාරිකයන් ජයගත යුතු ප්‍රධාන අභියෝග 10 ක්. Ten challenges face by SriLankan Agribusiness owners ඔබ කුමන හෝ කෘෂි ව්‍යාපාරයකට විශේෂයෙන්ම කෘෂි නිෂ්පාදන ව්‍යාපාරයක...
13/11/2021
ඔබගෙ කෘෂි වයාපරය, ප්‍රවර්ධනය , සංවර්ධන උපදේශනය , එන්න lankaagrinet වෙත
03/11/2021
Develop your Business
කුඩා ව්‍යාපාරය ගොඩ නගමු -ලිපි අංක -02
ආදායම දෙගුණ කරමුද
ඔබ දැනටමත් කුඩා හෝ මාධ්‍ය පරිමාණ ව්‍යාපාරයක යෙදෙන අයකු නම් එය වැඩි දියුණු කර ගැනීමට කුමක් කල යුතු දැයි නිතර සිතනවා විය හැකිය.
එයට පොඩි හෝ සහයෝගයක් දීමට lankaagrinet කුඩා ව්‍යාපාර ප්‍රවර්ධන හා සංවර්ධන අංශය විසින් මෙම ලිපි මාලාව සකසනු ලබයි.
අද අපගේ මාතෘකාව "Product Line "
එකම වෙළද නාමයක් යටතේ එකිනෙකට සම්බන්ධ සියලු නිෂ්පාදන සහ සේවාවන් (එකම වහලක් යටින් ) රාශියක් අලෙවි කිරීම. එසේත් නැතිනම් එලෙස ඔබට විසදුම් රාශියක් තිබීම "product line " ලෙස හදුන්වනු ලබයි.
බොහෝ කුඩා ව්‍යාපාරිකයන් තාම සතු එකක් හෝ දෙකක් වන නිෂ්පාදන ගැන පමණක් සිතමින් සිටියි. උදාහරණයක් ලෙස අන්තුරියම් මල් පමණයි.
මෙහිදී දැනටමත් ඔබ සතුව පාරිබෝගිකය විශ්වාස කරන වෙළද නාමයක් හෝ අලෙවි ජාලයක් පවතී නම් ඔබගේ "product line " වර්ධනය කර ගැනීමට කටයුතු කිරීම කල යුතුය. උදා : අන්තුරියම් මල් , පොල් ලෙලි කැබලි , වගා මාධ්‍ය , උපදෙස් , වගා බදුන්
මෙහිදී ඔබ හමුවට එන පරිබෝගිකයට කුමන හෝ විසදුමක් ඉදිරිපත් කිරීමට ඔබට හැකි වනු ඇත. එය කුඩා ව්‍යාපාරයක් සතු විය යුතු හොද ගුණාංගයකි.
මෙලෙස ඔබට ඔබගේ product line එක වැඩි කර ගැනීමට මුල්‍ය සහ අනිකුත් හැකියාවන් නොමැති නම්. තවත් අලෙවි කරුවකු සතු විසදුමක් ඔබේ ස්ථානයේ සිට අලෙවි කිරීමට "Virtual Product Line " සංකල්පය lankaagrinet කණ්ඩායම ඔබ වෙනුවෙන් ඉදිරි පත් කරයි. එතුලින් ඔබගේ අලෙවි ප්‍රමාණය කිහිප වරයකින් වර්ධනය කර ගත හැකිය
කුමක් ද මේ Virtual Product Line ?
06/10/2021
Join with us, free business promotion program
Click here to claim your Sponsored Listing.
Location
Contact the school
Telephone
Website
Address
Nugegoda
10200