London Nails & Beauty Academy

London Nails & Beauty Academy

Share

At the end of every course we ensure that you get 100% knowledge and practical training

01/09/2025
01/09/2025

මෙවර ඔබට හිමි දීමනාව -
සැප්තැම්බර් 05 වැනිදා ට පෙර ලියාපදිංචි වන සියලුම සිසුන් සදහා රුපියල් 70000/- ක් වටිනා අමුද්‍රව්‍ය කට්ටලය ක් නොමිලේ හිමිවන අතර සැප්තැම්බර් 5 වැනිදායින් පසු ලියාපදිංචි වන සිසුන් සදහා 50000/- ක් වටිනා අමුද්‍රව්‍ය කට්ටලය ක් හිමිවේ.

දක්ෂ නිය තාක්ෂණ ශිල්පියකු (nail technician ) ලෙස ඔබේ වෘත්තීය ගමන් මග ආරම්භ කිරීමට අදම අප හා එක්වන්න.
නිය තාක්ෂණයේ අංක එක වන ජාත්‍යන්තරව පිලිගැනෙන O.P.I. ක්‍රමවේදය. නිසියාකාරව හදාරා පූර්ණ සුදුසුකම් ලත් නිය තාක්ෂණ ශිල්පියකු වීමට අදම ලියාපදිංචි වන්න.
මුල සිට සරලව ,තනි තනිව, පූර්ණ ප්‍රායෝගික පුහුණුවක් සමහින් ඉගැන්වීම් සිදුකරනු ලැබේ.
පාඨමාලා අවසානයේ දී ජාත්‍යන්තර පිලිගත් සහතිකපත් 3ක් පිරිනැමේ.

ලියාපදිංචි ගාස්තු 1000/-
සම්පූර්ණ පාඨමාලා ගාස්තු
120000/-
මූලික ගෙවීම-( රුපියල් 20000/-ක් ගෙවා පාඨමාලාව සදහා සම්බන්ධ විය හැක).
පාඨමාලා ගාස්තු වරික 6කින් ගෙවීමේ හැකියාව ඇත.
පාඨමාලා අරම්භය - සැප්තැම්බර් 10 වැනිදා සිට
කාලය මාස 3. (සතියකට පංති 1 බැගින්) ඔබට පහසු දිනයන් වෙන්කරවා ගත හැකිය.
වේලාව පෙරවරු 11.00 සිට සවස 4 දක්වා පැවැත්වේ .
ස්ථානය - නුගේගොඩ ශාඛාව

වැඩිම නිය තාක්ෂණ ශිල්පින් බිහි කරවූ
සාධාරණ මිල ගනන් යටතේ පාඨමාලා පවත්වන ලබන
ලොව අංක 1 කේ O.P.I ක්‍රමවේද පුහුණුව ලබාදෙන
ශ්‍රී ලංකාවේ එකම නේල්ස් ඇකඩමිය වන London Nails Academy සමගින් ඔබත් අදම එකතු වන්න .
Kenneth Lyons
(UK qualified - 20 years experienced educator / licensed nail technician .
වැඩි විස්තර සදහා whatsapp හෝ දුරකතන ඇමතුම් හරහා විමසන්න .
0752 555 888

21/08/2025

London Nails and Beauty Academy විසින් පවත්වනු ලබන ජෙල් නේල්ස් එක්දින ප්‍රායෝගික පුහුණු පංතිය සදහා සහභාගි වීමට අවශ්‍ය සිසුන් අදම ඔබගේ ආසනය වෙන්කරවා ගන්න .

සීමිත සිසුන් පමණක් සහභාගි කරගන්නා මෙම පාඨමාලා ව සදහා ඇතුලත් වන සියලුම දෙනා හට මුලසිට සරලව තනි තනිව ඉගැන්වීම් සිදුකරනු ලැබේ.

දිනය : අගෝස්තු මස 24 වැනිදා
ස්ථානය - නුගේගොඩ ශාඛාව
වේලාව 11.30 සිට 4.30

පාඨමාලා ගාස්තු -8500/-
50% off - 4250/-
ලියාපදිංචි ගාස්තු - 500/-

වටිනා සහතිකය ක් හිමිවේ

මෙහි පහත සදහන් සියලුම අංග ආවරණය කරන ලද පරිපූර්ණ ප්‍රායෝගික පුහුණු වැඩසටහනක් වේ
*professional manicure
*නේල්ස් ප්‍රෙප් (nails prep)
*නේල්ස් ශේපින් (shaping & buffing )
ජෙල් නේල්ස් (extention )එක්ටෙන්ෂන්
රීෆිල්ස්(refills )
*ටේක් ඔෆ් (removal )
* නේල්ස් රෙපෙයාස් (repairs )-
*ෆ්‍රෙන්ච් නේල්ස් එක්ස්ටෙන්ශන්(french extension )
*ජෙලිශ් ඇප්ලිකේශන්(gellish/ *shellac application ).
*Tips selection
*Buff and polish
*Tips pasting
*Nail treatments
*Cuticle removal
යන සියලුම අංග ඇතුළත් වේ.

*සෑම දෙනාහටම නිසියාකාරව ප්‍රායෝගික පුහුණුවක් ලැබේ
*සියලුම අවශ්‍ය වන අමුද්‍රව්‍ය නොමිලේ සපයනු ලැබේ .
*සියලුම සිසුන් හට මුල සිට සරලව ඉගැන්වේ.
*සියලුම සිසුන් හට පරිපූර්ණ අවධානය .
*තනිවම ඔබට ඔබගේ ව්‍යාපාරයක් කිරීමට ප්‍රමාණවත් තරම් අතහුරු කෙරේ .
* නේල්ස් දින කීපයක් ඇතුලත ගැලවී යාම වැනි කාරනාවන්ට හේතු සහ නිසි පිලියම්
*පංතියෙන් පසුව ඔබට පැන නගින ඕනෑම ගැටලුවක් සදහා අප විසින් සහාය වනු ඇත.
මෙම මහගු අවස්ථාව මග හැර නොගන්න.

ආසන සීමිත බැවින් අදම ඔබගේ ආසනය වෙන්කරවා ගන්න. ලියාපදිංචි වීමට whatsApp මාර්ගයෙන් හෝ දුරකතන ඇමතුමක් දී අප විමසන්න. 0752 555 888
(Account details අවශ්‍ය නම් කෙටි පනිවිඩයකින් විමසන්න)
අගෝස්තු 24 වැනිදා
වේලාව - උදෑසන 11.30 සිට සවස 4.30 දක්වා පංතිය පැවැත්වේ.

ඔබ සැමට සුභ අනාගතයක්.
London Nails & Beauty Academy
Kenneth Lyons
(UK qualified - 20 years experienced educator

14/08/2025

London Nails and Beauty Academy විසින් පවත්වනු ලබන ජෙල් නේල්ස් එක්දින ප්‍රායෝගික පුහුණු පංතිය සදහා සහභාගි වීමට අවශ්‍ය සිසුන් අදම ඔබගේ ආසනය වෙන්කරවා ගන්න .

සීමිත සිසුන් පමණක් සහභාගි කරගන්නා මෙම පාඨමාලා ව සදහා ඇතුලත් වන සියලුම දෙනා හට මුලසිට සරලව තනි තනිව ඉගැන්වීම් සිදුකරනු ලැබේ.

දිනය : අගෝස්තු මස 20 වැනිදා
ස්ථානය - නුගේගොඩ ශාඛාව
වේලාව 11.30 සිට 4.30

පාඨමාලා ගාස්තු -8500/-
50% off - 4250/-
ලියාපදිංචි ගාස්තු - 500/-

වටිනා සහතිකය ක් හිමිවේ

මෙහි පහත සදහන් සියලුම අංග ආවරණය කරන ලද පරිපූර්ණ ප්‍රායෝගික පුහුණු වැඩසටහනක් වේ
*professional manicure
*නේල්ස් ප්‍රෙප් (nails prep)
*නේල්ස් ශේපින් (shaping & buffing )
ජෙල් නේල්ස් (extention )එක්ටෙන්ෂන්
රීෆිල්ස්(refills )
*ටේක් ඔෆ් (removal )
* නේල්ස් රෙපෙයාස් (repairs )-
*ෆ්‍රෙන්ච් නේල්ස් එක්ස්ටෙන්ශන්(french extension )
*ජෙලිශ් ඇප්ලිකේශන්(gellish/ *shellac application ).
*Tips selection
*Buff and polish
*Tips pasting
*Nail treatments
*Cuticle removal
යන සියලුම අංග ඇතුළත් වේ.

*සෑම දෙනාහටම නිසියාකාරව ප්‍රායෝගික පුහුණුවක් ලැබේ
*සියලුම අවශ්‍ය වන අමුද්‍රව්‍ය නොමිලේ සපයනු ලැබේ .
*සියලුම සිසුන් හට මුල සිට සරලව ඉගැන්වේ.
*සියලුම සිසුන් හට පරිපූර්ණ අවධානය .
*තනිවම ඔබට ඔබගේ ව්‍යාපාරයක් කිරීමට ප්‍රමාණවත් තරම් අතහුරු කෙරේ .
* නේල්ස් දින කීපයක් ඇතුලත ගැලවී යාම වැනි කාරනාවන්ට හේතු සහ නිසි පිලියම්
*පංතියෙන් පසුව ඔබට පැන නගින ඕනෑම ගැටලුවක් සදහා අප විසින් සහාය වනු ඇත.
මෙම මහගු අවස්ථාව මග හැර නොගන්න.

ආසන සීමිත බැවින් අදම ඔබගේ ආසනය වෙන්කරවා ගන්න. ලියාපදිංචි වීමට whatsApp මාර්ගයෙන් හෝ දුරකතන ඇමතුමක් දී අප විමසන්න. 0752 555 888
(Account details අවශ්‍ය නම් කෙටි පනිවිඩයකින් විමසන්න)
අගෝස්තු 20 වැනිදා
වේලාව - උදෑසන 11.30 සිට සවස 4.30 දක්වා පංතිය පැවැත්වේ.

ඔබ සැමට සුභ අනාගතයක්.
London Nails & Beauty Academy
Kenneth Lyons
(UK qualified - 20 years experienced educator

Want your school to be the top-listed School/college in Nugegoda?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address

241, High Level Road
Nugegoda
10250