17/08/2026
සමුද්‍රදේවි බාලිකා විද්‍යාලය නුගේගොඩ | Samudradevi Balika, Nugegoda Sinhala YouTube Description🔥 අද දෙරණ විශේෂ වැඩසටහන 🔥ශ්‍රී ලංකාවේ...
Samudradevi Balika Vidyalaya, Nugegoda. Media Unit
17/08/2026
සමුද්‍රදේවි බාලිකා විද්‍යාලය නුගේගොඩ | Samudradevi Balika, Nugegoda Sinhala YouTube Description🔥 අද දෙරණ විශේෂ වැඩසටහන 🔥ශ්‍රී ලංකාවේ...
16/08/2026
Media Unit Educational Visit to ITN
The students of the Media Unit of Samudradevi Balika Vidyalaya, together with students who study Media as a subject, participated in an educational visit to Independent Television Network (ITN) to gain practical knowledge and experience in television broadcasting and media production.
14/08/2026
🇱🇰🇨🇳ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සංගමය මඟින් සංවිධානය කරන ලද *" මාගේ ආසියානු නිවස* - *ෂැංහයි සමඟ* *දිනයක් 2026"* ලමා සිතුවම් ප්‍රදර්ශනය.....................
අවු. 5-15 දරුවන් අතර පැවැත්වූ ඉහත ජාත්‍යන්තර චිත්‍ර තරඟයෙන් අප විද්‍යාලයේ දියණියන් *විශිෂ්ඨ* *ජයග්‍රහණයන්* ලබා ඇති බව සතුටින් දැනුම් දෙමු.
🥈රිදී පදක්කම්- 01
🥉ලෝකඩ පදක්කම්- 03
🏆දීප්තිමත් තරු සම්මාන- 38
🏆 විශිෂ්ඨ වැඩ සම්මාන- 37
🌸🌸🌸චීනයේ Shanghai හිදී පැවැත්වු ත්‍යාග ප්‍රදානෝත්සවය සදහා දින 5 ක සංචාරයකට සහභාගි වු නුගේගොඩ සමුද්‍ර දේවී බාලිකා විද්‍යාලයේ සුභාෂිණී ගුරුතුමිය සමඟ 9 ශ්‍රේණියේ නෙත්මි හිමාෂා අමරතුංග සහ සාවිද්‍යා සුලක්ෂණී දියණියන්ට සුභ පැතුම්!
14/08/2026
Rise with strength. Walk with pride. 👑🌊
Every step tells a story of courage, confidence, and the unstoppable spirit of a Samudradevi girl.
14/08/2026
සමුද්‍රදේවී බාලිකා විද්‍යාලය විසින් සංවිධානය කරනු ලබන පා ගමන සැප්තැම්බර් 19 වන දා පෙ.ව 7.30ට උත්කර්ෂවත්ව පැවැත්වීමට නියමිතයි.
අනාගතයේ ලෝකය බබළවන කාන්තා පරපුරක් නිර්මාණය කිරීම උදෙසා සියලුම විෂය හා විෂය බාහිර ක්‍රියාකාරකම් හිදී අත්‍යවශ්‍ය සාධකයක් වන පාසැල් බස් රථයක් ලබා ගැනීමට අරමුදලක් එකතු කිරීම අරමුණු කර ගනිමින් මෙම පා ගමන පැවැත්වේ. ආදි සමුද්‍රදේවී සිසුවියන් ඇතුළු සියලු දෙනාටම යුතුකම ඉටු කිරීමේ අවස්ථාව එදිනට එළඹෙනු ඇත...
11/08/2026
🎶 Congratulations to Our Choir Teams! 🌸
Heartiest congratulations to our talented students on their achievements at the 2026 Singing Competitions!
🌸 Junior Choir
🥈 2nd Place – Divisional Level
🥈 2nd Place – Zonal Level
🌸 Senior Choir
🥈 2nd Place – Divisional Level
Congratulations to all our talented Students 💐👏
| Monday | 07:30 - 13:30 |
| Tuesday | 07:30 - 13:30 |
| Wednesday | 07:30 - 13:30 |
| Thursday | 07:30 - 13:30 |
| Friday | 07:30 - 13:30 |