Random Art Batik Academy

Random Art Batik Academy

Share

Visual Arts I Arts & Entertainment
Batik modern concept & techniques / training institute

02/07/2026

ඔවු , ඔයාට පුළුවන් සාර්ථක වෙන්න 👇

❓ ඔයා බතික් හදන්න කැමති කෙනෙක්ද?
✅ ඔබට කැමැත්ත සහ උවමනාව තියෙනවනං නිවසේදීම බතික් හදන්න පුළුවන්...
❓ හදන බතික් විකුණලා හොඳ අදායමක් ගන්න කැමති කෙනෙක්ද?
✅ රැකියාවක් කරන කෙනෙක් උනත් Part time කරලා මාසෙකට රුපියල් ලක්ෂෙකට එහා අදායමක් උපයන්න පුළුවන් ....
❓ විදෙස් රටවල් වල ඉහල ඉල්ලුමක් තියෙන බතික් හදන්නේ කොහොමද?
✅ නිසි ප්‍රමිතියට නිර්මාණය කරන බතික් වලට විදෙස් රටවල් වලින් ඉහල ඉල්ලුමක් තියෙනවා...
❓ විදෙස් රටවල් වල Client base එක හදාගෙන Batik Products අලෙවි කරන්නේ කොහොමද?
✅ සියල්ලම මුල සිට "A to Z" අපි ඔයාට කියල දෙනවා...

🖌️ Random Art Batik Academy සමඟ ඔබත් වෘත්තීය බතික් නිර්මාණ ශිල්පියෙකු හෝ සාර්ථක ව්‍යවසායකයෙකු වීමට අදම එක්වන්න !

🎨බතික් පුහුණු පාඨමාලාවන් –
Nugegoda I Kottawa I Gampaha I Negombo I Galle
සහ
අනෙකුත් පළාත් සහ විදෙස් සිසුන්හට Online පාඨමාලා....

📲 ලියාපදිංචි වීම සඳහා
💚 **WhatsApp:** 0710 356 256 / 0781 777 999

🌸 පාඨමාලාවේ විශේෂත්වය...
✅ බතික් නිර්මාණය කිරීම පිළිබඳ සම්පූර්ණ පුහුණුව
✅ සියලුම බතික් ක්‍රම හා ඩයි කිරීමේ විද්‍යාත්මක ක්‍රම නිවැරදිව හා සරලව ඉගැන්වීම
✅ කිසිඳු මූලික දැනුමක් අවශ්‍ය නොවේ
✅ වයස් සීමාවක් නොමැත
✅ පාඨමාලාව සඳහා අවශ්‍ය සියලු පුහුණු අමුද්‍රව්‍ය **නොමිලේ**
✅ පුහුණුවෙන් පසු **නොමිලේ පුනරීක්ෂණ වැඩමුළු** සඳහා සහභාගී වීමේ අවස්ථාව
✅ ව්‍යාපාරයක් වශයෙන් ආරම්භ කර සාර්ථක ව්‍යවසායකයෙකු වීමට අවශ්‍ය සියලු උපදෙස් සහ මගපෙන්වීම
✅ පාඨමාලාව අවසානයේ **වටිනා සහතිකයක්** පිරිනැමේ

🏆 **වසර 10කට ආසන්න විශ්වාසනීය අත්දැකීමක් සමඟ**, Random Art Batik Academy ශ්‍රී ලංකාවේ දක්ෂ බතික් නිර්මාණ ශිල්පීන් සහ සාර්ථක ව්‍යවසායකයන් රැසක් බිහිකළ ප්‍රමුඛ පුහුණු ආයතනයකි.

🌿 ඔබේ නිර්මාණශීලීත්වය වෘත්තියක් බවට පත් කරන්න.
📩 අදම අප හා සම්බන්ධ වී ඔබේ ආසනය වෙන්කරවා ගන්න!
💚 **WhatsApp:** 0710 356 256 / 0781 777 999

27/06/2026

🎨✨ බතික් පුහුණු පාඨමාලාවන් – කොට්ටාව / මත්තේගොඩ

🖌️ Random Art Batik Academy සමඟ ඔබත් වෘත්තීය බතික් නිර්මාණ ශිල්පියෙකු හෝ සාර්ථක ව්‍යවසායකයෙකු වීමට අදම එක්වන්න !

📲 ලියාපදිංචි වීම සඳහා
💚 **WhatsApp:** 0781 777 999

🌸 පාඨමාලාවේ විශේෂත්වය...

✅ බතික් නිර්මාණය කිරීම පිළිබඳ සම්පූර්ණ පුහුණුව
✅ සියලුම බතික් ක්‍රම හා ඩයි කිරීමේ විද්‍යාත්මක ක්‍රම නිවැරදිව හා සරලව ඉගැන්වීම
✅ කිසිඳු මූලික දැනුමක් අවශ්‍ය නොවේ
✅ වයස් සීමාවක් නොමැත
✅ පාඨමාලාව සඳහා අවශ්‍ය සියලු පුහුණු අමුද්‍රව්‍ය **නොමිලේ**
✅ පුහුණුවෙන් පසු **නොමිලේ පුනරීක්ෂණ වැඩමුළු** සඳහා සහභාගී වීමේ අවස්ථාව
✅ සුළු ව්‍යාපාරයක් ආරම්භ කර සාර්ථක ව්‍යවසායකයෙකු වීමට අවශ්‍ය උපදෙස් සහ මගපෙන්වීම
✅ පාඨමාලාව අවසානයේ **වටිනා සහතිකයක්** පිරිනැමේ

🏆 **වසර 10කට ආසන්න විශ්වාසනීය අත්දැකීමක් සමඟ**, Random Art Batik Academy ශ්‍රී ලංකාවේ දක්ෂ බතික් නිර්මාණ ශිල්පීන් සහ සාර්ථක ව්‍යවසායකයන් රැසක් බිහිකළ ප්‍රමුඛ පුහුණු ආයතනයකි.

🌿 ඔබේ නිර්මාණශීලීත්වය වෘත්තියක් බවට පත් කරන්න.
📩 අදම අප හා සම්බන්ධ වී ඔබේ ආසනය වෙන්කරවා ගන්න!

💚 **WhatsApp:** 0781 777 999

24/06/2026

👉 ව්‍යාපාරයක් හෝ කර්මාන්තයක් ලෙස පටන් ගන්න....
බතික් ඇඳුම්, රෙදිපිළි, නිර්මාණ, බතික් ආශ්‍රිත නිමි භාණ්ඩ....
අවශ්‍ය හැම මගපෙන්වීම සහ උපදෙස් – මුල සිට සරලව අපෙන්ම!
එහෙනම් දැන්ම අපිත් එක්ක බතික් පුහුණු පාඨමාලාව ආරම්භ කරන්න!

📍 නුගේගොඩ | කොට්ටාව | ගම්පහ | මීගමුව | ගාල්ල නගර වලදී
💻 ඕනෑම පළාතක සිටින ඔබට Online පාඨමාලාවත් තෝරාගන්න පුළුවන්.
🎯 𝐁𝐚𝐭𝐢𝐤 𝐓𝐫𝐚𝐢𝐧𝐢𝐧𝐠 𝐂𝐨𝐮𝐫𝐬𝐞𝐬 – Random Art Batik Academy

✅ ලියාපදිංචි කිරීම් දැන්ම ඇරඹුනා!
🎨 ඔබටත් පුළුවන් ඔබගේම බතික් නිර්මාණ හදාගන්න
🪷 මූලික දැනුමක් අවශ්‍ය නැහැ
🪷 වයස් සීමාවක් නැහැ
🪷 සියලුම බතික් ක්‍රම + ඩයි ක්‍රම
🪷 පුහුණුවෙන් පසු නොමිලේ මගපෙන්වීම සහ උපදෙස්
🪷 අමුද්‍රව්‍ය නොමිලේ – පාඨමාලා ගාස්තුව ඇතුළතම ❤️

📍 ප්‍රායෝගික පුහුණු මධ්‍යස්ථාන:
නුගේගොඩ | කොට්ටාව | ගම්පහ | මීගමුව | ගාල්ල

📞 විස්තර දැනගන්න – දැන්ම WhatsApp පණිවිඩයක් යවන්න:
📱 0781 777 999 | 0710 356 256
✨ Random Art Batik Academy

හරිම දේ හොඳම තැනින් ඉගෙන ගන්න 🌺

03/06/2026

බතික් ඇඳුම්, රෙදිපිළි, නිර්මාණ, බතික් ආශ්‍රිත නිමි භාණ්ඩ
👉 ව්‍යාපාරයක් හෝ කර්මාන්තයක් ලෙස පටන් ගන්න ඕන හැම දෙයක්ම – මුල සිට සරලව අපෙන්ම!

30/05/2026

🙏🙏🙏☸️
සියලු සිත් සතන් නිවී සැනසෙන, පින්බර පින්සාර වෙසක් මංගල්‍යක් වේවා!!!

எல்லா உயிர்களும் நிம்மதியும் சாந்தியும் அடையும், புண்ணியம் நிறைந்த வெசாக் மங்களம் உங்களுக்கு உண்டாவதாக!!!

May this blessed and meritorious Vesak festival bring peace and tranquility to all living beings!!!

Random Art Batik Academy
+94 781 777 999

29/05/2026

to make a Batik at Home....
Like & Comment...

Learn the right way of Batik with 100% practical training
Individual I Small Group & Online Classes

27/05/2026

Learn the right way of Batik with 100% practical training
Individual I Small Group & Online Classes

26/05/2026

Individual & Small Group Classes

22/05/2026

බතික් හදන්න – ලස්සනට අඳින්න… 💫 ඔයත් කැමතිද?

එහෙනම් දැන්ම අපිත් එක්ක බතික් පුහුණු පාඨමාලාව ආරම්භ කරන්න!

📍 නුගේගොඩ | කොට්ටාව | ගම්පහ | මීගමුව | ගාල්ල නගර වලදී
💻 ඕනෑම පළාතක සිටින ඔබට Online පාඨමාලාවත් තෝරාගන්න පුළුවන්.

🎯 𝐁𝐚𝐭𝐢𝐤 𝐓𝐫𝐚𝐢𝐧𝐢𝐧𝐠 𝐂𝐨𝐮𝐫𝐬𝐞𝐬 – Random Art Batik Academy
✅ ලියාපදිංචි කිරීම් දැන්ම ඇරඹුනා!

🎨 ඔබටත් පුළුවන් ඔබගේම බතික් නිර්මාණ හදාගන්න –
මුල සිටම, සරලවම, හරියටම කෙටි කාලයකින්.

👗 බතික් ඇඳුම්, රෙදිපිළි, නිර්මාණ, බතික් ආශ්‍රිත නිමි භාණ්ඩ
👉 ව්‍යාපාරයක් හෝ කර්මාන්තයක් ලෙස පටන් ගන්න ඕන හැම දෙයක්ම – මුල සිට සරලව අපෙන්ම!

🪷 මූලික දැනුමක් අවශ්‍ය නැහැ
🪷 වයස් සීමාවක් නැහැ
🪷 සියලුම බතික් ක්‍රම + ඩයි ක්‍රම
🪷 පුහුණුවෙන් පසු නොමිලේ මගපෙන්වීම සහ උපදෙස්
🪷 අමුද්‍රව්‍ය නොමිලේ – පාඨමාලා ගාස්තුව ඇතුළතම ❤️

📍 ප්‍රායෝගික පුහුණු මධ්‍යස්ථාන:
නුගේගොඩ | කොට්ටාව | ගම්පහ | මීගමුව | ගාල්ල

📞 විස්තර දැනගන්න – දැන්ම WhatsApp පණිවිඩයක් යවන්න:
📱 0781 777 999 | 0710 356 256

✨ Random Art Batik Academy
හරිම දේ හොඳම තැනින් ඉගෙන ගන්න 🌺

Want your school to be the top-listed School/college in Nugegoda?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address

Pagoda Road
Nugegoda
50500