04/08/2026
විභාගයට පෙර විභාගය දකින්න...
Teach Me ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය: සාර්ථකත්වයේ පියවරක්!
ප්‍රවීණ දේශක විරාජ් එම්. පතිරණ සර්ගේ විශේෂ මඟපෙන්වීම යටතේ පැවැත්වුණු අපේ අවසන් මහා ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය ඉතාමත් සාර්ථකයි! දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අප කෙරෙහි විශ්වාසය තැබූ සියලුම දෙමාපියන්ට අපගේ හෘදයාංගම ස්තුතිය.
විභාගයට මුහුණ දෙන සියලුම දරුවන්ට ටීච් මී කණ්ඩායමෙන් උණුසුම් සුබ පැතුම්!