A/Sri Dutugemunu M.V. Nochchiyagama

A/Sri Dutugemunu M.V. Nochchiyagama ප්‍රඥාව උතුම් රත්නයයි !

අද දින පැවැති කලාප වොලිබෝල් තරගාවලියේ 18න් පහළ බාලක ශූරතාවය අප විද්‍යාලයේ දරුවන්  දිනා ගෙන පළාත් තරගාවලියට සුදුසුකම් ලබා...
04/06/2026

අද දින පැවැති කලාප වොලිබෝල් තරගාවලියේ 18න් පහළ බාලක ශූරතාවය අප විද්‍යාලයේ දරුවන් දිනා ගෙන පළාත් තරගාවලියට සුදුසුකම් ලබා ඇත.

29/05/2026

අපේ පාසල් දරුවන් අතින් නිමවන වෙසක් අසිරිය 🙏

දරුවන්ගේ දෑතින් නිමවන වෙසක් අලංකාරය
29/05/2026

දරුවන්ගේ දෑතින් නිමවන වෙසක් අලංකාරය

27/05/2026

පින් කරමු එක සිතින් ,මිය නොයමු හිස් අතින් 🙏

27/05/2026

සොඳුරු බුදු වදන් පහසින් ලෝ සතුන් හට සියලු යහපත සැලසේවා!

27/05/2026

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා 🙏

🏆 Proud Moment for A/Sri Dutugemunu Maha Vidyalaya! 🏆​Congratulations to our Grade 10 students for their amazing achieve...
26/05/2026

🏆 Proud Moment for A/Sri Dutugemunu Maha Vidyalaya! 🏆

​Congratulations to our Grade 10 students for their amazing achievements at the English Language Competition 2026 (Divisional Level)!

​We have won 5 Places:

​✍️ Handwriting: 1st & 3rd Places
​🎭 Story Telling: 1st Place
​🎤 Oratory Prepared Speech: 1st & 2nd Places

​Well done to all our brilliant winners and the dedicated teachers who guided them! 🎉🌟

මෙත් මල් පිබිදේවා සිත් තුළ කරුණා ඉතිරේවා 🙏🙏බැති සිතෙන් වෙසක් මංගල්‍ය වෙනුවෙන් 🙏🙏
26/05/2026

මෙත් මල් පිබිදේවා
සිත් තුළ කරුණා ඉතිරේවා 🙏🙏

බැති සිතෙන් වෙසක් මංගල්‍ය වෙනුවෙන් 🙏🙏

🏆 අපේ දරුවන්ට කලාපීය ජයග්‍රහණ! 🏆​කෘෂිකර්ම කලාප තරඟය - 2026​අප පාසලේ දූ දරුවන්ගේ සුවිශේෂී දක්ෂතා සහ කැපවීම නිසාම, කෘෂිකර්...
26/05/2026

🏆 අපේ දරුවන්ට කලාපීය ජයග්‍රහණ! 🏆
​කෘෂිකර්ම කලාප තරඟය - 2026

​අප පාසලේ දූ දරුවන්ගේ සුවිශේෂී දක්ෂතා සහ කැපවීම නිසාම, කෘෂිකර්ම කලාප තරඟයේදී ප්‍රථම ස්ථානය සහ දෙවන ස්ථානය දිනා ගනිමින් අප විද්‍යාලයට මහත් අභිමානයක් අත්කර දීමට ඔවුන් සමත්ව ඇත.

​මෙම විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳව අප විද්‍යාලයීය සමස්ත ප්‍රජාවම ඉමහත් ප්‍රීතියෙන් යුතුව සුභාශිංසන පිරිනමන්නෙමු! 🎉🌱

​අ/ශ්‍රී දුටුගැමුණු මහා විද්‍යාලය - පහළහල්මිල්ලෑව

Address

Nochchiyagama

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94252228353

Website

Alerts

Be the first to know and let us send you an email when A/Sri Dutugemunu M.V. Nochchiyagama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to A/Sri Dutugemunu M.V. Nochchiyagama:

Shortcuts

Share

Category