Exam Sri Lanka

Exam Sri Lanka Our aim is to conduct rehearsal examinations in a systematic manner.

ශ්‍රී ලාංකික ගුරුවරුන් තාක්ෂණයෙන් බල ගැන්වීමේ මූලික පරිගණක පාඨමාලාව -2025Digital Wings: Empowering Teachers with Technol...
31/05/2025

ශ්‍රී ලාංකික ගුරුවරුන් තාක්ෂණයෙන් බල ගැන්වීමේ මූලික පරිගණක පාඨමාලාව -2025
Digital Wings: Empowering Teachers with Technology

2024 වර්ෂයේ ගුරුවරුන් කණ්ඩායම් 3ක් සදහා අතිශයින් සාර්ථක පාඨමාලාවලින් පසුව 4වන කණ්ඩායම සදහා නව්‍යකරණය වු අන්තර් ගතයක් සහිතව මෙවර පාඨමාලාව සැළසුම් කර ඇත. ගුරු වෘත්තීය අවශ්‍යතා සදහා පමණක් නොව තාක්ෂණය සමග ශිග්‍රයෙන් වෙනස්වන තාක්ෂණික ලෝකයේ ඒදිනෙදා කටයුතු සිදුකරගැනීමට අත්‍යාවශ්‍ය පරිගණක දැනුම මෙම පාඨමාලාව හරහා ලබා දීම අරමුණ වේ.
පාඨමාලාව කොටස් දෙකකින් සමන්විත වේ
Part 1 - Basic Computer Skill
1. Introduction to Computers & Operating Systems
2. File Management Basics
3. Microsoft Word
4. Microsoft Excel
5. Microsoft PowerPoint
6. Internet & Email
( පරිගණකය හැසිරවීම ගොනු කළමණාකරණය. ලිපි ලේඛන සැකසීම සරළ ගිණුම් ලකුණු වාර් තා සැකසීම පාඩම් ඉදිරිපත් කිරීම අන්තර් ජාලය හා විද්‍යුත් තැපෑල භාවිතය සිංහල ඉංග්‍රීසි ටයිප් සෙටිං මුල සිට සරළව)
Part 2 : Google Workspace and Digital Teaching Tools
1. Google Drive & Google Docs
2. Google Sheets
3. Google Forms
4. Digital Tools for Teaching (Canva, Khan Academy)
5. Digital Citizenship & Online Safety
6. Introduction to Online Teaching Tools (Zoom, Google Meet, Microsoft Team)
( අන්තර් ජාලය භාවිතා කර ඵලදායි ලෙස අධ්‍යාපනික තොරතුරු සෙවීම වෙබ් අඩවී භාවීතය ඉගෙනීම හා ඉගැන්වීම සදහා අන්තර් ජාල මෙවලම් භාවීතය අන්තර් ජාලය තුළ ගොනු තැම්පත් කිරීම ප්‍රශ්නාවලී සැකසීම දත්ත විශ්ලේශනය අන්තර්ජාල ආරක්ෂාව ආදී සියළු Digital අවශ්‍යතා සිදුකරගැනීමේ කුසලතා ඉතා සරව ලබා දීම සිදුවේ)
සීග්‍රයෙන් Digital කරණය වන සමාජයේ සමාජ නියමුවන් වන ගුරුවරුන් තාක්ෂණික වශයෙන් බලගැන්වී සිටිය යුතුමය. මෙම පාඨමාලාවන් දෙකට සම්බන්ධ වී යුගයේ අවශ්‍යතාවය සපුරාගත් ගුරුවරයෙකු වීමට අවස්ථාව උදාකරගන්න.
( සීමිත පිරිසක් පමණක් ඒක් කණ්ඩායමකට ඇතුළත් කර ගන්නා අතර සියළුම දෙනාට හැකියාව ලැබෙන තෙක් පුහුණුව ලබා දෙන 100% ක් ප්‍රායෝගික ක්‍රියාකරකම් සහිත පාටමාලාවකි)
🔷🔷 පාඨමාලා ව පිළිබදව වැඩි විස්තර සදහා පහත Link ඒකකින් WhatsApp Group ඒකකට සම්බන්ධ වෙන්න
Group 4
https://chat.whatsapp.com/CvrPyC6ZE0cLQS51NJeM0k
Group 3
https://chat.whatsapp.com/K6BsgcOqOCu8qwvegA2444
Group 2
https://chat.whatsapp.com/K2G7ORwccA57QwLOCG7wZY
Group 1
https://chat.whatsapp.com/Jb9bWt2urZw4myaBSLF9ld
පාඨමාලාව මෙහෙය වීම
වසර 20කට අධික පරිගණක විෂය ඉගැන්වීමේ අත්දැකීම් සහිත අංක 1 ICT ගුරුතුමා
පතිරාජ සර්

21/09/2024

වෙනසක් පැතු බුද්ධිමත් මිනිසුනි, ජයග්‍රහණයට තවත් බොහෝ දේ කළ යුතුව ඇත. ජන්දය දුන් නොදුන් සියළු දෙනා ඒක්ව, ලැබූ ජය සමරමු.

අපි හැමෝම හ්‍රී ලාංකිකයන් ලෙස සිතමු.
20/09/2024

අපි හැමෝම හ්‍රී ලාංකිකයන් ලෙස සිතමු.

20/09/2024

ජයග්‍රහණය දූෂිතයන්ට ඒරෙහිවයි. ඒය ඔබේ අසල්වාසින්ට විරුද්ධව නොවේ. දූෂිතයන්ට ඒරෙහි ජයග්‍රහණය සාමකාමීව සමරන්න. ඒය කිළිටි කරගන්න ඒපා.

20/09/2024

විභාගය ගැන විශ්වාසය නැති උනොත් දරුවන් අධ්‍යාපනයෙන් ඈත්වීම වැළැක්විය හැකිද?
මේ පරිහානිය නවත්තමු

14/09/2024

රටකට ඹ්න මොනවගේ නායකයෙක්ද කියලා අද සටන වැඩසටහන බලල තේරුම් ගන්නත් බැරිනම් ඒ් හොද සිහිය තියෙන කෙනෙක් වෙන්න බැ

14/09/2024

දැන් ඔයාල කලින් ජන්දය දුන් නායකයෝ ඉන්න පක්ෂයවත් හදුනාගන්න බැ නේද? විළිලැජ්ජා තියෙනව නම් උන්පස්සේ තවත් යන්න ඒපා. වෙනස් වෙන්න.

10/09/2024

හොරකම ඇගේ තියෙන අයට හොරු වීරයන් වෙනව

Address

No 227, Pair Road, Ihalagama, Nochchiyagama
Nochchiyagama
50200

Alerts

Be the first to know and let us send you an email when Exam Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Exam Sri Lanka:

Shortcuts

Share