Eduliy.com

Eduliy.com Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Eduliy.com, Educational consultant, New Building, Second Floor, Rathnapura Road Nivithigala, Nivitigala.

2022 වසර සඳහා 6,7,8,9,10,11 ශ්‍රේණි නව පන්ති ආරම්භය,ගණිතයට පිළිවෙළක් ඇති වැඩ පිලිවෙල*👉සෑම එකේ සඳහාම නිබන්ධන සැපයීම මගින්...
01/05/2022

2022 වසර සඳහා 6,7,8,9,10,11 ශ්‍රේණි නව පන්ති ආරම්භය,
ගණිතයට පිළිවෙළක් ඇති වැඩ පිලිවෙල

*👉සෑම එකේ සඳහාම නිබන්ධන සැපයීම මගින් මුලසිට සරලව හා පැහැදිලිව ඉගැන්වීම
*👉Speed test පවත්වා ගණන් සැදීමේ වේගය වැඩිවීම
*👉සෑම මාසයක් අවසානයේ මාසික පරීක්ෂණ පැවැත්වීම
*👉සෑම වාරයකටම අදාල පළාත් ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම
*👉වාර විභාග සඳහා නිසි ලෙස සූදානම් කිරීම
*👉ඕනෑම ගණිත ගැටලුවක් දරුවාට තේරුම් කරගැනීමට හැකිවන පරිදි ඉගැන්වීම මගින් දරුවාගේ ප්‍රියතම විෂය ගණිතය බවට පත් කිරීම
*👉 10,11 ශ්‍රේණි සඳහා සෑම ඒකකයකට ම අදාළ වසර 40 පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම

පන්තියට සම්බන්ධ වීමට නම පාසල ශ්‍රේණිය සඳහන් කර පහත අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න +94 70 265 2929

🧑‍🎓හය එකොළහ ශ්‍රේණි දක්වා🧑‍🎓(Grade 6-11)❤️සිංහල,❤️විද්‍යාව,❤️ඉංග්‍රීසි,*පරිගණක හා තාක්ෂණවේදය,❤️නර්තනය ඉගැන්වීම් සඳහා ගුර...
20/04/2022

🧑‍🎓හය එකොළහ ශ්‍රේණි දක්වා🧑‍🎓(Grade 6-11)
❤️සිංහල,❤️විද්‍යාව,❤️ඉංග්‍රීසි,*පරිගණක හා තාක්ෂණවේදය,❤️නර්තනය ඉගැන්වීම් සඳහා ගුරුවරුන් අවශ්‍ය කර තිබේ,

අලුතෙන්ම ආරම්භ වන අධ්‍යාපනික ආයතනයකට සම්බන්ධ වීම ට ඔබට අවස්ථාවක් ඇත,

ඉතාමත් අනර්ඝ තත්වයේ පන්ති කාමර
*ජලය *විදුලිය *බාත්රූම් සහ සෑම දිනම ගුරුවරුන් හා දරුවන්හට තේ පැන් සංග්‍රහයක් ලබාදේ, ඉතාම පිරිසිදු තත්ත්වයේ පන්ති කාමර

කණ්ඩායම් පන්ති කරන සඳහා වඩාත් සුදුසුයි*
අමතර තොරතුරු සඳහා අපව සම්බන්ධ කරගන්න 072 974 0 674
ස්ථානය:_ නිවිතිගල නගරය

කියන්න සතුටුයි අලුතෙන් වැඩක් කරන්න හිතුවා🥰,මේ පෝස්ට් එක ශෙයා කරලා පොඩි උදව්වක් දෙන්න පුලුවන් නම් වටිනවාකඟවේනා සමාගම සතුව...
16/03/2022

කියන්න සතුටුයි අලුතෙන් වැඩක් කරන්න හිතුවා🥰,මේ පෝස්ට් එක ශෙයා කරලා පොඩි උදව්වක් දෙන්න පුලුවන් නම් වටිනවා

කඟවේනා සමාගම සතුව ඇති ඉහළ මහල සෙනසුරාදා ඉරිදා දිනවල දී සහ කඟවේනා සමාගම සතුව ඇති බිම් මහල
සතියේ දින වල දී අමතර අධ්‍යාපන කටයුතු සඳහා ලබා දීමට අපි තීරණය කරා,

මෙය කඟවේනා ආයතනය නමින් (kangavena institute) අධ්‍යාපන කටයුතුවලදී භාවිතා කරන අතර
මේ සඳහා සියලු ගුරුවරුන්ට විවෘත ආරාධනාවක් කරනවා අප හා සම්බන්ධ වී ඔබගේ දිනය වෙන් කර ගන්නා ලෙස, විශේෂයෙන් සෙනසුරාදා ඉරිදා දින වලට තවමත් නිශ්චිත fix date
ලෙස කාල සටහන් වෙන් කරගෙන නොමැති බැවින් ඒ සඳහා ඕනෑම කෙනෙකුට තවමත් අවස්ථාව තිබේ,

පැවැත්වෙන ස්ථානය ලෙස නිවිතිගල නගරයේ,රත්නපුර දිශාවට පැවතෙන පරණ බස් නැවතුම් පොළ ඉදිරිපිට ඇති මාලන් gems යන මහලේ ඉහළ මහල
Google Search (KANGAVENA)
google map-
https://goo.gl/maps/FGkWZwtq3JN7oVRo8
අපව සම්බන්ධ කරගන්න
Contact us 0729740674 0716087413,

ආදරණීය ගුරු මව්නි ගුරු පියවරුනි මේ පණිවිඩය ඔබටයි,☸️🙏❤️kangavena institue යන නමින් අලුතින් ආරම්භ කරන ලද ටියුෂන් ආයතනයකට ඔ...
16/03/2022

ආදරණීය ගුරු මව්නි ගුරු පියවරුනි මේ පණිවිඩය ඔබටයි,☸️🙏
❤️
kangavena institue යන නමින් අලුතින් ආරම්භ කරන ලද ටියුෂන් ආයතනයකට ඔබට සම්බන්ධ වීමට අපි ආරාධනා කරමු,
විශේෂයෙන් සෙනසුරාදා සහ ඉරිදා දින සඳහා ගුරුවරුන් දින වෙන්කරගෙන නොමැති බැවින් (fix_date) ඒ සඳහා ඔබට තවමත් අවස්තාව තිබේ,
හැකිතාක් ඉක්මනින් අපව සම්බන්ධ කරගන්න තවද සතියේ දිනවල ඕනෑම දවසක දී ආයතනය ලබා දීමට අප සූදානම්😊
අමතන්න
072 974 0674
071 60 87 413
හෝ මැසෙන්ජර් ඔස්සේ කෙටි පණිවිඩයක් තබන්න
ආයතනය පවතින ස්ථානය ලෙස නිවිතිගල නගරයේ,රත්නපුර දිශාවට පැවතෙන පරණ බස් නැවතුම් පොළ ඉදිරිපිට ඇති මාලන් gems යන මහලේ ඉහළ මහල KANGAVENA
google map-
https://goo.gl/maps/FGkWZwtq3JN7oVRo8

ICT නව පන්ති ඇරඹුනා ❤️💻📲පරිගණක හා ඔන්ලයින් තාක්ෂණය නිවැරදි ක්‍රමවේදයට අනුව හැසිරවීමේ සහ, තාක්ෂණික දැනුම ඔබ නොදන්න පරාසයක...
15/03/2022

ICT නව පන්ති ඇරඹුනා ❤️💻📲

පරිගණක හා ඔන්ලයින් තාක්ෂණය නිවැරදි ක්‍රමවේදයට අනුව හැසිරවීමේ සහ, තාක්ෂණික දැනුම ඔබ නොදන්න පරාසයකට ගෙන යාමේ අරමුණින් පැවැත්වෙන මාස දෙකක කෙටිකාලීන පුහුණු පාඨමාලාවක් ආරම්භ කිරීමට අප සූදානම්,

මෙම පාඨමාලාවේ අන්තර්ගතය වශයෙන්,
*වෙබ් අඩවි පිළිබඳ පුළුල් දැනුමක් ලබාදීම සහ මාසයක් වැනි කෙටි කාලයක්
ඇතුලත ( online shopping හෝ බ්ලොග් අඩවියක්, හෝ social
commounity සහ තමන්ගේ සිතැගි අනුව) තමාගේම වෙබ් අඩවියක්
wordpress, joomla, drupal යන වෙබ් අඩවි නිර්මාණය කරන ක්‍රමලේඛන
ඔස්සේ නිර්මාණය කිරීමට අවශ්‍ය දැනුම හා හැකියාව ඔබට ලබා දෙන්නෙමු,

*සහ aliaexpress, ebay, (dropshopping), cryptocurrency වැනි ඔන්ලයින්
තාක්ෂණය ඔස්සේ සිදුකරන රැකියා සම්බන්ධයෙන් පුළුල් දැනුමක් ඔබට ලබා
දෙන්නෙමු,

*මුල සිට android apps නිර්මාණය සහ තමන් විසින්ම නිර්මාණය කරන ලද
application, play store වෙත දියත් කිරීමේ දැනුම ලබා දෙන්නෙමු,

*තවද තමාගේම ව්‍යාපාරයක් Facebook,Google,Youtube, ඔස්සේ ප්‍රොමෝට්
කිරීම සහ Absence Admob වලින් තමන්ගේ වෙබ් අඩවියට සහ android
app එකට මුදල් ලබාගැනීමේ හා යූ ටියුබ් චැනලයක් ඔස්සේ මුදල්
ලබාගැනීමේ ක්‍රමවේදය ද,

*ෆේස්බුක් ගූගල් යූටියුබ් වැනි ප්‍රධාන වෙබ් අඩවි වල ආරක්ෂාව පිළිබඳව මනා
දැනුමක් සහ තමාගේ ගිණුම් ආරක්ෂා කර ගැනීමට සහ තව කෙනෙකුගේ
ගිණුමක් අනතුරේ වැටුණු විට ඒ සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව පුළුල්
දැනුමක් ලබා දීම ද,

*සහ adobe softwares = adobe photoshop, adobe illustrator,adobe
after effects, adobe premiere pro, වැනි සොෆ්ට්වෙයා software ඔස්සේ
video editing photo editing සහ වෙබ් අඩවි නිර්මාණය පිළිබඳ දැනුමක්
ලබා දීම,

*adobe photoshop භාවිතයෙන් චායරුප නැවත නිර්මාණය කිරීම කළු සුදු
ඡායාරූප වර්ණ කිරීම, photo retouching,Camera Raw පිළිබඳ දැනුමක්
ලබා දීම,ඡායාරූප crop කිරීම resize කිරීම wedding, Mockup නිර්මාණය
කිරීම cv templae නිර්මාණය කිරීම,Logo නිර්මාණය සහ 3D ග්‍රැෆික් ඩිසයින්
ගැන දැනුමක් ලබාදීම,

*fl studio software ඕස්සේ audio editing, audio production, studio
mixing,vocal editing ,vocal mixing, vocal auto-tune, vocal pitch
correct,drumpad පිළිබඳ දැනුමක් ද,

*වෙබ් අඩවියක පවතින රහස් සහ අනෙකුත් වෙබ් අඩවිය තොරතුරු යම්කිසි ප්‍රමාණයකට දැන ගැනීමේ ක්‍රමවේදයන් සහ පහත සඳහන් පරිදි
" වෙළඳසැලට "
" පෞද්ගලික ව්‍යාපාරයට"
" සුපර් මාර්කට් එකට "
" ෆේස්බුක් පිටුවට "
" ස්වයං රැකියාවට "
" ඔබගේ ආයතනයට "
" ආහාර පාන විකිණීම් "
සහ මෙම අවශ්‍යතාවලින් බැහැර ව ඔබට අවශ්‍ය තමන්ගේම
" සෝෂල් මීඩියා නෙට්වර්ක් එකක් හදාගන්න {like Facebook}
" තමන්ගෙම online shopping වෙබ් අඩවියක් {Like Aliexpress,Amazon,Ebay}

වෙබ් අඩවියෙහි ඇතුලත් තිබිය යුතු අවශ්‍ය වන මූලික කරුණු පිළිබඳව දැනුමක් ලබාදීම
*unlimited page,
*unlimited bandwidth,
*unlimited storage,
*rocket loader speed,
*cloudflare CDN
*cloudflare protection
*worldwide fast image and JavaScript and CSS deliver through custom CDN Network
*litespeed web server
*security guaranteed
*malware and file change protecion
*fully managed Google analytics
*SEO tools Google page index
*top rank on Google

පන්ති පැවැත්වෙන ස්ථානය ලෙස නිවිතිගල නගරයේ,රත්නපුර දිශාවට පැවතෙන පරණ බස් නැවතුම් පොළ ඉදිරිපිට ඇති මාලන් gems යන මහලේ ඉහළ මහල KANGAVENA
google map-
https://goo.gl/maps/FGkWZwtq3JN7oVRo8
පාඨමාලාවේ ගාස්තු සහ විස්තර දැනගැනීම සඳහා ෆේස්බුක් messenger හරහා පණිවුඩයක් හෝ whtsapp කෙටි පණිවිඩයක් ලබා දෙන්න 072 974 0674ICT නව පන්ති ඇරඹුනා ❤️💻📲

පාඨමාලාවේ ගාස්තු සහ විස්තර දැනගැනීම සඳහා ෆේස්බුක් messenger හරහා පණිවුඩයක් හෝ whtsapp කෙටි පණිවිඩයක් ලබා දෙන්න 072 974 0674

Address

New Building, Second Floor, Rathnapura Road Nivithigala
Nivitigala
70400

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Eduliy.com posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Eduliy.com:

Shortcuts

Share