16/08/2026
හැමදාම සිසුන් මැණික් පොළවල් 2 කට අරන් යන එකම තැන ...💎
GLC හඳුන්වාදෙන ...
GLC Gemology සති අන්ත මැණික් පාඨමාලාව
📍 දැන් රත්නපුරයේ දී...
පාඨමාලා කාලය: සති 8
පාඨමාලා ගාස්තුව : රු.55000/- (වාරික වශයෙන් ගෙවිය හැක)
සෑම දිනකම උදේ 7.30 සිට 9.30 දක්වාත් දහවල් 12.00 සිට 1.30 දක්වාත් මැණික් පොළේ පුහුණුව....
Day 1 : මැණික් වල
විද්‍යාත්මක පසුබිම සහ මැණික් හඳුනාගැනීම
Day 2 : මැණික් හඳුනා ගැනීම (තව දුරටත්), දෝෂ හඳුනාගැනීම සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම්
DAY 3 : Sapphire අධ්‍යනය (තව දුරටත්) සහ ගෙවුඩ - part I
DAY 4 : ගෙවුඩ - part II
DAY 5 : Synthetic සහ කෘත්‍රිම මැණික් + Practical
Day 6 : Field Visit ( Nivithigala , Heraniyawaka , Pelmadulla)
DAY 7 : කපා ඔප දැමූ මැණික් + මිල තක්සේරුව - part I
DAY 8 : මිල තක්සේරුව - part II
මීට අමතරව උපකරණ භාවිතය, මැණික් වල මූලික හැඩ සාදා ගැනීම (Preforming) ගෙවුඩ පිළිස්සීම, මැණික් වෙන්දේසි සහ සවස්වරු ව්‍යාපාරය ඇතුළු ක්‍රියාකාරකම් රැසක්
⏳විශේෂතා :
🔹සිසුන්ට සතියේ ඉතිරි දින 6 ම කැමති පරිදි නිවිතිගල මැණික් පොළට ගුරුවරුන් සමඟ පුහුණුවට යා හැක.
📘පාඨමාලා ආරම්භය :
📍 GLC - රත්නපුර ( කෙලින් වීදිය)
- අගෝස්තු 22 සෙනසුරාදා උදේ 8.00
ලියාපදිංචි වීමට ඔබේ නම සහ RATNAPURA ලෙස සඳහන් කර 071 979 0 979 අංකයට Whatsapp පණිවුඩයක් එවන්න 📲
GLC Gem Business Training Program සඳහා නොමිලේ සම්බන්ධ වීමට අමතන්න.
📞 071 979 0 979
📞 070 5 399 399