විද්යානන්ද දහම් පාසල - නිට්ටඹුව

විද්යානන්ද දහම් පාසල - නිට්ටඹුව Nittambuwa Vidyananda Daham pasala is the brightest Sunday School in the area. There are more than 500 of students and over 15 of talented teaching staff.

ලෝක ළමා දිනය සමරන දූ පුතුන්ට සුභ ලෝක ළමා දිනයක් වේවා!ප්‍රධානාචාර්‍ය නාහිමි ඇතුළු ආචාර්‍ය මණ්ඩලය.විද්‍යානන්ද දහම් පාසලනිට...
01/10/2026

ලෝක ළමා දිනය සමරන දූ පුතුන්ට සුභ ලෝක ළමා දිනයක් වේවා!

ප්‍රධානාචාර්‍ය නාහිමි ඇතුළු ආචාර්‍ය මණ්ඩලය.

විද්‍යානන්ද දහම් පාසල
නිට්ටඹුව.
2026.10.01

විද්‍යානන්ද දහම් පාසලට 2025 වර්ෂයේ පැවති දහම් පාසල් ප්‍රාදේශීය සිසු නිපුණතා තරගයෙන් ජයග්‍රහණ අත්කරදුන් දුවා දරුවන්ට උණුස...
30/08/2026

විද්‍යානන්ද දහම් පාසලට 2025 වර්ෂයේ පැවති දහම් පාසල් ප්‍රාදේශීය සිසු නිපුණතා තරගයෙන් ජයග්‍රහණ අත්කරදුන් දුවා දරුවන්ට උණුසුම් සුභ පැතුම්!

නිට්ඨා බෝසමිඳු පිහිටයි!

“විටෙක පියෙකු මෙන් ඔවදන් දුන්  හන්දාදිවියේ ඉදිරි මඟ විසිතුරු කොට  රන්දා ජන්ම දිනය සිහි කරමින් සෙත්   කැන්දාසුපැතුම් ගෙනෙ...
16/06/2026

“විටෙක පියෙකු මෙන් ඔවදන් දුන් හන්දා
දිවියේ ඉදිරි මඟ විසිතුරු කොට රන්දා
ජන්ම දිනය සිහි කරමින් සෙත් කැන්දා
සුපැතුම් ගෙනෙමි නා හිමියනි පා වැන්දා“

නිට්ටඹුව විද්‍යානන්ද පිරිවෙන් මූලමහා විහාරය ඇතුළු විහාර ගණයේ විහාරාධිපති සිරි ලංකා රාමඤ්ඤ මහා නිකායේ ජෙට්ඨානුවිජ්ජක දුරන්දර අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, අත්තනගල්ල බටහිර ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නියෝජ්‍ය සභාපති ධුරීන, සාමවිනිසුරු, දර්ශනපති,

පුජනීය ගාල්ලේ ධම්මින්ද නාහිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගී සුභම සුභ ජන්ම දිනයක් වේවා! 🙏

දීර්ඝායුෂ ලැබේවා!
නිට්ඨා බෝ සමිඳු පිහිටයි !

විද්‍යානන්ද දහම් පාසල
නිට්ටඹුව.
2026.06.16

෴ ප්‍රධානාචාර්ය නාහිමි ජන්ම දින පිංකම ෴
12/06/2026

෴ ප්‍රධානාචාර්ය නාහිමි ජන්ම දින පිංකම ෴

24/04/2026

෴ සාම පා ගමන ෴

දහම් පාසලේ දරුවන්ගේ දෙමාපියන් සියලු දෙනාගේ සහභාගීත්වය අනිවාර්‍ය වේ.
04/04/2026

දහම් පාසලේ දරුවන්ගේ දෙමාපියන් සියලු දෙනාගේ සහභාගීත්වය අනිවාර්‍ය වේ.

'සිල් සුවඳ' සීල භාවනා වැඩසටහන - 2025විද්‍යානන්ද දහම් පාසලනිට්ටඹුව
08/12/2025

'සිල් සුවඳ'
සීල භාවනා වැඩසටහන - 2025

විද්‍යානන්ද දහම් පාසල
නිට්ටඹුව

'සිල් සුවඳ' සීල භාවනා වැඩසටහන - 2025සංවිධානය :- විද්‍යානන්ද දහම් පාසල - නිට්ටඹුව
15/11/2025

'සිල් සුවඳ'
සීල භාවනා වැඩසටහන - 2025

සංවිධානය :- විද්‍යානන්ද දහම් පාසල - නිට්ටඹුව

15/11/2025

Address

Veyangoda Road
Nittambuwa
GQ11100

Opening Hours

07:30 - 11:30

Telephone

0332287486

Website

Alerts

Be the first to know and let us send you an email when විද්යානන්ද දහම් පාසල - නිට්ටඹුව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category