British Way English Academy - 50 Day Camp

British Way English Academy - 50 Day Camp Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from British Way English Academy - 50 Day Camp, Language school, Nittambuwa.

🏏🔥 British Way 50-Day Camp Annual Cricket Encounter! 🔥🏏It’s more than just cricket — it’s about teamwork, friendship, le...
21/08/2026

🏏🔥 British Way 50-Day Camp Annual Cricket Encounter! 🔥🏏

It’s more than just cricket — it’s about teamwork, friendship, leadership and unforgettable memories! 💙

Our 50-Day Camp students came together for an exciting annual cricket encounter, bringing out their competitive spirit both on and off the field. 🏆🙌

Play together. Compete together. Grow together. 🏏💪

19/08/2026

A/L ඉවරද? දින 50න් ජීවිතේම වෙනස් කරගන්න කැමතිද? 🤩🎓

කටපාඩම් නොකර ප්‍රායෝගිකව ඉංග්‍රීසි කතා කරන්න ඉගෙන ගන්න ගමන්, ඔබගේ පෞරුෂත්වයත් වර්ධනය කරගන්න හොඳම තැන. British Way English Academy "දින 50 නේවාසික ඉංග්‍රීසි කඳවුර" (50 Day Residential Camp) සඳහා ලියාපදිංචිය දැන් ආරම්භ වී ඇත! ✨
සීමිත ආසන ප්‍රමාණයක් ඇති බැවින් ඔබගේ ආසනය දැන්ම වෙන්කරවා ගන්න. 👇
📞 033 202 4141 | 071 101 0010

17/08/2026

ඔබේ අනාගතය වෙනස් කරන්න English British Way English Academy
සම්පූර්ණ කථාව අහන්න - https://www.youtube.com/
"අපි ඔබට ඉංග්‍රීසි උගන්වනවා පමණක් නොවේ... අපි ඔබව විශ්වාසයෙන් ඉංග්‍රීසි කතා කරවනවා."

වසර 20කට වැඩි අත්දැකීම් සමඟ, ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව ගොඩනඟන විශ්වාසනීය නාමය!

විකල්ප නැත — British Way English Academy පමණයි!

📞 033 202 4141 | 071 101 0010
📍 Nittambuwa, Sri Lanka,
🌐 britishway.lk

16/08/2026

නිහඬව ඉන්න එපා… දින 50කින්…English වලින් කතා කරන්න - British Way English Academy
සම්පූර්ණ කථාව අහන්න - https://www.youtube.com/
"අපි ඔබට ඉංග්‍රීසි උගන්වනවා පමණක් නොවේ... අපි ඔබව විශ්වාසයෙන් ඉංග්‍රීසි කතා කරවනවා."

වසර 20කට වැඩි අත්දැකීම් සමඟ, ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව ගොඩනඟන විශ්වාසනීය නාමය!

විකල්ප නැත — British Way English Academy පමණයි!

📞 033 202 4141 | 071 101 0010
📍 Nittambuwa, Sri Lanka,
🌐 britishway.lk

15/08/2026

දින 50කින්… ඔබේ ජීවිතය වෙනස් කරන ඉංග්‍රීසි - British Way English Academy
සම්පූර්ණ කථාව අහන්න - https://www.youtube.com/
"අපි ඔබට ඉංග්‍රීසි උගන්වනවා පමණක් නොවේ... අපි ඔබව විශ්වාසයෙන් ඉංග්‍රීසි කතා කරවනවා."

වසර 20කට වැඩි අත්දැකීම් සමඟ, ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව ගොඩනඟන විශ්වාසනීය නාමය!

විකල්ප නැත — British Way English Academy පමණයි!

📞 033 202 4141 | 071 101 0010
📍 Nittambuwa, Sri Lanka,
🌐 britishway.lk

09/08/2026

අභියෝග හමුවේ නොසැලී ඉදිරියටම යන්න!
A/L විභාගයට පෙනී සිටින හැමෝටම විශිෂ්ට ජයක් පතමු! 🌟📚

06/08/2026

A/L ඉවරද? දින 50න් ජීවිතේම වෙනස් කරගන්න කැමතිද? 🤩🎓

කටපාඩම් නොකර ප්‍රායෝගිකව ඉංග්‍රීසි කතා කරන්න ඉගෙන ගන්න ගමන්, ඔබගේ පෞරුෂත්වයත් වර්ධනය කරගන්න හොඳම තැන. British Way English Academy "දින 50 නේවාසික ඉංග්‍රීසි කඳවුර" (50 Day Residential Camp) සඳහා ලියාපදිංචිය දැන් ආරම්භ වී ඇත! ✨

සීමිත ආසන ප්‍රමාණයක් ඇති බැවින් ඔබගේ ආසනය දැන්ම වෙන්කරවා ගන්න. 👇
📞 033 202 4141 | 071 101 0010

🔥 ඔබේ අනාගතයට දින 50ක ශක්තිමත් ආරම්භයක්! 🔥Britishway English Academy හි දින 50 නේවාසික පුහුණු වැඩසටහන සඳහා දැන්ම ලියාපදි...
01/08/2026

🔥 ඔබේ අනාගතයට දින 50ක ශක්තිමත් ආරම්භයක්! 🔥

Britishway English Academy හි දින 50 නේවාසික පුහුණු වැඩසටහන සඳහා දැන්ම ලියාපදිංචි වන්න.

⏳ සීමිත ආසන සංඛ්‍යාවක් පමණයි!
🎁 අගෝස්තු 15ට පෙර Register වන ඔබට රු.10,000ක විශේෂ වට්ටමක්!

ඔබේ English හැකියාව වැඩිදියුණු කරගෙන, විශ්වාසයෙන් ඉදිරියට යන්න හොඳම අවස්ථාව දැන්ම ලබාගන්න.

📍 නිට්ටඹුව අපගේ Britishway English Acadamy ඔස්සේ ඔබට දැන්ම ලියාපදිංචි විය හැක

Register Today & Begin Your Journey with Britishway!

අදම අමතන්න - 033 202 4141 | 071 101 0010

31/07/2026

වසර 20කට අධික විශ්වාසයේ ගමනක්... ❤️

විශ්වාසය කියන්නේ අපට ලැබුණු ත්‍යාගයක් නොව, වසර ගණනාවක් පුරා කැපවීමෙන් ගොඩනැගුණු වටිනාකමක්.

සෑම වසරකම සිසුන් 40,000කට ආසන්න පිරිසක් ඉංග්‍රීසි දැනුමෙන් සවිබල ගන්වමින්, ඔවුන්ගේ අනාගතයට නව දොරටු විවර කිරීම අපගේ අරමුණයි.

ඉංග්‍රීසි කියන්නේ විෂයයක් පමණක් නොවේ... එය ලෝකය කරා යන ඔබගේ Passport එකයි. 🌍✈️

අදත්, හෙටත්, ඔබේ සිහිනයට විශ්වාසයෙන්ම Britishway English Academy අපිත් එක්ක.

Address

Nittambuwa
11880

Telephone

+94332024141

Website

Alerts

Be the first to know and let us send you an email when British Way English Academy - 50 Day Camp posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to British Way English Academy - 50 Day Camp:

Shortcuts

Share