Nittambuwa bauddha maha vidyalaya

Nittambuwa bauddha maha vidyalaya School of srilanka

අපේ පාසල වෙනුවෙන් පා ගමනක් සූදානම් කිරීමට යෝජනා වී ඇත . එමගින් පාසල වෙත යම් ආකාරයක project  එකක් කිරීමේ අරමුණින් ටී ශර්ට...
21/04/2025

අපේ පාසල වෙනුවෙන් පා ගමනක් සූදානම් කිරීමට යෝජනා වී ඇත . එමගින් පාසල වෙත යම් ආකාරයක project එකක් කිරීමේ අරමුණින් ටී ශර්ට් එකක් සාදා එය විකිනීමෙන් ලැබෙන ආදායම මගින් පාසලේ සිසු දරුවන්ට යම් ව්‍යාපෘතියක් සිදු කිරීම මෙහි අරමුණ වේ. මේ සදහා සියලුම අප පාසලේ ඉගෙනගත් සහෝදර සහෝදරයින් සම්බන්ධ වේ යැයි අපේක්ශා කරමි. ඉදිරියේදී මෙම ටී ශර්ට් එක ලබා දෙන ආකාරය update කරනවා. නිරන්තර රැදී සිටින්න.

05/03/2025

බෞද්ධ ඉස්කෝලේ ඉගෙනගත්ත පරනම අයයි අලුත් අයයි කමෙන්ට් කරන්න අලුත් වැඩක් ප්ලෑන් කරන්න

ආරාධනාවයි
14/07/2017

ආරාධනාවයි

20/07/2015

96 set eka date ekak dagena set wenna hithana innawa kattiyage 4n numbers comment karanna

Address

Bauddha Vidyalaya Nittambuwa
Nittambuwa
033

Telephone

0332274222

Website

Alerts

Be the first to know and let us send you an email when Nittambuwa bauddha maha vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share