27/02/2025
🎸සරිත් සුරිත් ප්‍රමුඛ නිව්ස් සංගිත කණ්ඩායම සංගීතවත් වන 🥁
🎤භාතිය සමග සන්තුෂ් / ජය ශ්‍රී / හනා🎤
යන ගායක ගායිකාවන්ගෙන් ගීතවත් වන
🎼“අභිෂේක” සංගීත ප්‍රසංගය 🎼
අප්‍රේල් මස 11 වන දින රාත්‍රි 8.00 සිට
නිට්ටඹුව සංඝබෝධි විද්‍යාලිය ක්‍රීඩා පිටියේදි පැවැත්විමට සියලුම කටයුතු සුදානම් කර ඇත.
🎟️මෙම ප්‍රසංගයේ ටිකට් පත් 🎟️
28 වන දින පැවැත්වෙන අප විද්‍යාලීය නිවාසාන්තර ක්‍රීඩා උත්සව භූමියේ ස්ථාපනය කර ඇති ටිකට් පත් අලෙවි කුටියෙන් මිලදි ගැනිමට හැකියාව ඇත.
අප පාසලේ වර්ථමාන සිසුන් සදහා රුපියල් 800.00 ක මුදලකටත් (සීමිත ටිකට් ප්‍රමාණයක්)
සාමාන්‍ය ටිකට්පතක් රුපියල් 1000.00 කි.