සංඝබෝධි විදුහල

සංඝබෝධි විදුහල Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from සංඝබෝධි විදුහල, School, Nittambuwa.

01/04/2025
18/03/2025

අභිෂේක 𝐋𝐢𝐯𝐞 𝐢𝐧 𝐂𝐨𝐧𝐜𝐞𝐫𝐭 𝟐𝟎𝟐𝟓

ප්‍රවේශපත් මිළඳී ගත හැකි ස්ථාන

නිට්ටඹුව - ගංගා බුක් ශොප්
නිට්ටඹුව - හේමාලි ෆාමසි
නිට්ටඹුව - TK මොබයිල්
හොරගොල්ල - ආලෝක ෆුඩ් සිටි
නිට්ටඹුව -පාසල අසල ඔසු මැදුර වේයන්ගොඩ - සෝමගිරි බුක් ෂොප්
හග්ගල්ල - උපුල් ස්ටෝස්

𝐁𝐚𝐭𝐡𝐢𝐲𝐚 𝐧 𝐒𝐚𝐧𝐭𝐡𝐮𝐬𝐡 | 𝐉𝐚𝐲𝐚 𝐒𝐫𝐢 | 𝐇𝐚𝐧𝐚 | 𝐒𝐚𝐫𝐢𝐭𝐡 𝐒𝐮𝐫𝐢𝐭𝐡

සරිත් සුරිත් & 𝐭𝐡𝐞 𝐍𝐞𝐰𝐬 𝟐𝟎𝟐𝟓 වසරේ නිට්ටඹුව ප්‍රථම සම්ප්‍රාප්තිය

අප්‍රේල් 𝟏𝟏 රාත්‍රී 𝟎𝟖 සිට නිට්ටඹුව සංඝබෝධී විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී

Online Tickets :
https://www.ticketsministry.com/concerts/abisheka-live-in-concert/679b0e6caa459

ප්‍රවේශපත් සහ වෙළඳ කුටි වෙන්කිරීම් සඳහා:

0765380411 - Dhananjaya (වෙළදකුටි)
074 184 1509 - Aravinda
076 814 2144 - Sumali
071 374 0603 - Thewantha

නිට්ටඹුව සංඝබෝධී විද්‍යාලයීය ආදී ශිෂ්‍ය නායක නායීකා සංසඳයේ ඉදිරිපත් කිරීමක්

18/03/2025

පිට රට විස්තර අරගෙන ශීලගේ ආදරේ බෙදන්න අප්‍රේල් 11 ජය ශ්‍රී නිට්ටඹුවට 🫡

අභිෂේක 𝐋𝐢𝐯𝐞 𝐢𝐧 𝐂𝐨𝐧𝐜𝐞𝐫𝐭 𝟐𝟎𝟐𝟓

ප්‍රවේශපත් මිළඳී ගත හැකි ස්ථාන

නිට්ටඹුව - ගංගා බුක් ශොප්
නිට්ටඹුව - හේමාලි ෆාමසි
නිට්ටඹුව - TK මොබයිල්
හොරගොල්ල - ආලෝක ෆුඩ් සිටි
නිට්ටඹුව -පාසල අසල ඔසු මැදුර
වේයන්ගොඩ - සෝමගිරි බුක් ෂොප්
හග්ගල්ල - උපුල් ස්ටෝස්

𝐁𝐚𝐭𝐡𝐢𝐲𝐚 𝐧 𝐒𝐚𝐧𝐭𝐡𝐮𝐬𝐡 | 𝐉𝐚𝐲𝐚 𝐒𝐫𝐢 | 𝐇𝐚𝐧𝐚 | 𝐒𝐚𝐫𝐢𝐭𝐡 𝐒𝐮𝐫𝐢𝐭𝐡

සරිත් සුරිත් & 𝐭𝐡𝐞 𝐍𝐞𝐰𝐬 𝟐𝟎𝟐𝟓 වසරේ නිට්ටඹුව ප්‍රථම සම්ප්‍රාප්තිය

අප්‍රේල් 𝟏𝟏 රාත්‍රී 𝟎𝟖 සිට නිට්ටඹුව සංඝබෝධී විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී

Online Tickets :
https://www.ticketsministry.com/concerts/abisheka-live-in-concert/679b0e6caa459

ප්‍රවේශපත් සහ වෙළඳ කුටි වෙන්කිරීම් සඳහා:

0765380411 - Dhananjaya (වෙළදකුටි)
074 184 1509 - Aravinda
076 814 2144 - Sumali
071 374 0603 - Thewantha

නිට්ටඹුව සංඝබෝධී විද්‍යාලයීය ආදී ශිෂ්‍ය නායක නායීකා සංසඳයේ ඉදිරිපත් කිරීමක්

14/03/2025
27/02/2025

🎸සරිත් සුරිත් ප්‍රමුඛ නිව්ස් සංගිත කණ්ඩායම සංගීතවත් වන 🥁
🎤භාතිය සමග සන්තුෂ් / ජය ශ්‍රී / හනා🎤
යන ගායක ගායිකාවන්ගෙන් ගීතවත් වන
🎼“අභිෂේක” සංගීත ප්‍රසංගය 🎼
අප්‍රේල් මස 11 වන දින රාත්‍රි 8.00 සිට
නිට්ටඹුව සංඝබෝධි විද්‍යාලිය ක්‍රීඩා පිටියේදි පැවැත්විමට සියලුම කටයුතු සුදානම් කර ඇත.

🎟️මෙම ප්‍රසංගයේ ටිකට් පත් 🎟️
28 වන දින පැවැත්වෙන අප විද්‍යාලීය නිවාසාන්තර ක්‍රීඩා උත්සව භූමියේ ස්ථාපනය කර ඇති ටිකට් පත් අලෙවි කුටියෙන් මිලදි ගැනිමට හැකියාව ඇත.

අප පාසලේ වර්ථමාන සිසුන් සදහා රුපියල් 800.00 ක මුදලකටත් (සීමිත ටිකට් ප්‍රමාණයක්)
සාමාන්‍ය ටිකට්පතක් රුපියල් 1000.00 කි.

13/02/2025
30/01/2025

අභිෂේක 𝐋𝐢𝐯𝐞 𝐢𝐧 𝐂𝐨𝐧𝐜𝐞𝐫𝐭 𝟐𝟎𝟐𝟓

𝐁𝐚𝐭𝐡𝐢𝐲𝐚 𝐧 𝐒𝐚𝐧𝐭𝐡𝐮𝐬𝐡 | 𝐉𝐚𝐲𝐚 𝐒𝐫𝐢 | 𝐇𝐚𝐧𝐚 | 𝐒𝐚𝐫𝐢𝐭𝐡 𝐒𝐮𝐫𝐢𝐭𝐡

සරිත් සුරිත් & 𝐭𝐡𝐞 𝐍𝐞𝐰𝐬 𝟐𝟎𝟐𝟓 වසරේ නිට්ටඹුව ප්‍රථම සම්ප්‍රාප්තිය

අප්‍රේල් 𝟏𝟏 රාත්‍රී 𝟎𝟖 සිට නිට්ටඹුව සංඝබෝධී විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී

Online Tickets :
https://www.ticketsministry.com/concerts/abisheka-live-in-concert/679b0e6caa459

ප්‍රවේශපත් සහ වෙළඳ කුටි වෙන්කිරීම් සඳහා:

0765380411 - Dhananjaya (වෙළදකුටි)
074 184 1509 - Aravinda
076 814 2144 - Sumali
071 374 0603 - Thewantha

නිට්ටඹුව සංඝබෝධී විද්‍යාලයීය ආදී ශිෂ්‍ය නායක නායීකා සංසඳයේ ඉදිරිපත් කිරීමක්

29/01/2025

අත්තනගලු පුරවරයේ අභිමානය “නිට්ටඹුව සංඝබෝධි ජාතිය පාසලෙහි ආදි ශිෂ්‍ය නායක / නායිකා සංසදයේ සංවිධාන ශක්තියෙන් ප්‍රථම වරට පවත්වනු ලබන

“අභිෂේක” LIVE IN CONCERT 2025

අප්‍රියල් 11 වන දින රාත්‍රි 8:00ට නිට්ටඹුව සංඝබෝධි ජාතික පාසල් ක්‍රීඩා පිටියේදී පැවැත්විමට සියළුම කටයුතු මේ වන විටත් සුදානම් වෙමින් පවති.

අද දින (01/29) අප පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනිය වන ශාමලි රණපුරආරච්චිගේ මහත්මිය වෙත ප්‍රසංගය සදහා සංඛේතාත්මක ටිකට් පත පිලිගැන්විම ආදි ශිෂ්‍ය‍ නායක/ නායිකා සංසදය වෙනුවෙන් එහි සභාපති සුජිත් අරවින්ද, භාණ්ඩාගාරික තෙවන්ත ගම්ලත්, අනුශාසිකා සුමාලි පතිරාජ ඇතුලු සංගමයේ කිහිප දෙනෙකුගේ සහභාගිත්වයෙන් සිදු කරන්නට යෙදුනි.

26/01/2025

අවමංගල නිවේදනයයි
නිට්ටඹුව සංඝබෝධි විද්‍යාලයෙහි
2002-2003 වසරයන්හි
ප්‍රධාන ශිෂ්‍ය නායක තනතුර හෙබවූ
කපිල විජේසුන්දර සහෝදරයා
හදිසි රෝගාතුරව රෝහල් ගතකර සිටියදි
අභාවප්‍රාප්ත වී ඇත.
අප ඔහුට අජරාමර නිවන් සුව ප්‍රාර්ථනා කරන්නෙමු

https://web.facebook.com/kapila.wijesundara.7

12/01/2025

කොහාටත් කලින්
නිට්ටඹුවට අවුරුදු අරන්

සරිත් සුරිත් එක්ක නිව්ස් එනවා
තවත් තරු පිරිවරා
නිට්ටඹුවම දෙදරවන්න

අභිෂේක 𝐋𝐢𝐯𝐞 𝐢𝐧 𝐂𝐨𝐧𝐜𝐞𝐫𝐭 𝟐𝟎𝟐𝟓

සරිත් සුරිත් & 𝐭𝐡𝐞 𝐍𝐞𝐰𝐬 𝟐𝟎𝟐𝟓 වසරේ නිට්ටඹුව ප්‍රථම සම්ප්‍රාප්තිය

අප්‍රේල් 𝟏𝟏 රාත්‍රී 𝟎𝟖 සිට නිට්ටඹුව සංඝබෝධී විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී

වෙළඳ කුටි වෙන්කිරීම් සහ වැඩි දුර තොරතුරු සඳහා :

074 184 1509 - Aravinda
076 814 2144 - Sumali
071 374 0603 - Thewantha

නිට්ටඹුව සංඝබෝධී විද්‍යාලයීය ආදී ශිෂ්‍ය නායක නායීකා සංසඳයේ ඉදිරිපත් කිරීමක්

Address

Nittambuwa

Telephone

0332287220

Website

Alerts

Be the first to know and let us send you an email when සංඝබෝධි විදුහල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category