22/06/2026
https://www.srisanghabodhi.lk/admissions/
වෙත පිවිස Welcome to G.C.E. Advanced Level (A/L) Admissions වෙබ් පිටුවේ පහළ ඇති Download A/L Subject Combination බොත්තම ඔබා විශය සංකලන පිලිබද උපදෙස් බාගතකරගෙන හොදින් කියවා අවබෝධ කරගන්න.
ශ්‍රී සංඝබෝධි ජාතික පාසලේ 11 වසර දක්වා ඉගෙනගත් දරුවන් Google form for Internal Students යන බොත්තම මගින් හෝ
https://forms.gle/GjxUS8MwH9c3enJX9
යන link එක මගින් ඔබේ තොරතුරු 2026.07.01 ට පෙර නිවරැදිව සම්පූර්ණ කර, පහත whatsapp සමූහයට එකතුවෙන්න.
https://chat.whatsapp.com/I1lHEoN897lASlZmIVZKl6
වෙනත් පාසල් වල දරුවන් Google form for External Students යන බොත්තම මගින් හෝ
https://forms.gle/sm6i4iEB9X5GwcQH6
යන link එකෙ මගින් ඔබේ තොරතුරු 2026.07.01 ට පෙර නිවරැදිව සම්පූර්ණ කර, පහත whatsapp සමූහයට එකතුවෙන්න.
https://chat.whatsapp.com/LkKS3NJ95au4eI6GJWOC8N