ELF way with Sudheera.

ELF way with Sudheera. Flourish tomorrow.

📚 ELF Way with Sudheera
✨ Explore • Learn • Flourish

🙋‍♂️English & History lessons made simple, engaging and exam-focused. 🎓
Learn with confidence, discover new ideas, and grow through knowledge. 🌱

📖 Learn today.

06/09/2026
O/L වලට තව මාස 05ක් විතර තියෙන්නේ,හැම සතියෙම paper එකක් කරලා English වලට A එකක් ගමුද.ප්‍රශ්න වලට උත්තර ලියන සරල කෙටි ක්‍...
30/06/2026

O/L වලට තව මාස 05ක් විතර තියෙන්නේ,හැම සතියෙම paper එකක් කරලා English වලට A එකක් ගමුද.ප්‍රශ්න වලට උත්තර ලියන සරල කෙටි ක්‍රම ඉගෙන ගන්න අපේ class එකට join වෙන්න.
වසර 18ක පළපුරුදු ,සුධීර සර් සමඟ අදම එකතු වෙන්න.

සුධීර විජයතිලක,
BEd,English(sp) trained .

📱 WhatsApp - 071 492 2531
📞 Voice - 071 985 3779
,

23/04/2026

දිනෙන් දින අලුත්වෙන ඉංග්‍රිසි භාෂාව දැන් ඔයා කැමතිම විදිහට අපෙන්..🙋‍♂️

Hashini ! ආදරණිය දියණියේ ,උඹ වෙනුවෙන් මම  මේ භවයේ තබන අන්තිම සටහන...පහලින් උඹේ ලස්සන photo එකත් එක්ක තියෙන්නේ උඹ දවසක මම...
21/04/2026

Hashini ! ආදරණිය දියණියේ ,උඹ වෙනුවෙන් මම මේ භවයේ තබන අන්තිම සටහන...
පහලින් උඹේ ලස්සන photo එකත් එක්ක තියෙන්නේ උඹ දවසක මම වෙනුවෙන් තබපු facebook සටහනක්, මම ඒක screen shot එකක් අරගෙන තියාගත්තේ හරි ආඩම්බරෙට.උඹ ගාව තිබුනෙ පුදුම නිහතමානී කමක් .දැක්ක තැන දුවගෙන ඇවිත් දණ ගහලා වඳින,ඕන උදව්වක් දෙපාරක් හිතන්නැතිව කරන උඹ හරි ආදරණිය කෙලි පැටික්කියෙක් මගේ දුවේ.උඹ මගේ ගුරු ජීවිතේට ගෙනාවේ අභිමානයක්.ගොඩක් තැන්වල මගේ ගුණ කියලා මාව මහ ඉහලින් වර්ණනා කරපු මගේ පරණම පරණ ගෝලයෙක්.ඇත්තටම දෙවියෝ හොඳම හොඳ ලස්සනම මල් ,මල් වතුවලින් කලින්ම කඩාගන්නවද?.දුවේ උඹ ඇත්තටම මලක්,අපෙන් දෙවියෝ ඉක්මනට උඳුර ගත්ත රෝස මලක්...
මගේ දුවේ ඔයාට මතු ඉක්මන් භවයක නිවනින් සැනසෙන්නට වාසනා ගුණය ලැබේවා..💐

හැමෝටම අමාරු මේ කාලේ ලංකාවෙම දරුවන්ට අඩුම ගානකින් ඉංග්‍රීසි ටික ගොඩ දාලා දෙන අපේ පංතිය..👍
14/04/2026

හැමෝටම අමාරු මේ කාලේ ලංකාවෙම දරුවන්ට අඩුම ගානකින් ඉංග්‍රීසි ටික ගොඩ දාලා දෙන අපේ පංතිය..👍

🙋‍♂️ ආදරණිය දුවේ පුතේ මේ දවස්වල තියන ලෝක අර්බුදය නිසා අපේ රටේ ගොඩක් අයටත් ඒක දැනෙන්න අරගෙන තියෙන්නේ .ඉතින් ඔයාලගේ අධ්‍යා...
03/04/2026

🙋‍♂️ ආදරණිය දුවේ පුතේ මේ දවස්වල තියන ලෝක අර්බුදය නිසා අපේ රටේ ගොඩක් අයටත් ඒක දැනෙන්න අරගෙන තියෙන්නේ .ඉතින් ඔයාලගේ අධ්‍යාපන කටයුතු අඩාල වෙන්නැතිවෙන්න ඉංග්‍රීසි භාෂාව ගොඩ දාලා දෙන පංතියක් අපි පටන් ගන්නවා.
👍පංති ගාස්තුව රු 500ක් විතරයි.
🙋‍♂️පංතියට register වෙන ඔයාලා හැමෝටම work book එකක් ගෙදරටම එවනවා.
👍11 වසර දරුවන්ට O/L exam එක target කරලා හදලා තියන paper book එකක් ගෙදරටම එවනවා.
🫡 අවුරුදු 20 ක tuition field එකේ අත්දැකීම් තියන ගුරුවරයෙක්ගේ හෙවන යට හැදෙන්න, ඉගෙන ගන්න ඔයාලට ආදරයෙන් ආරාධනා කරනවා.
🙋 පහලින් තියන ඔයාලගේ පංතියට අදාල whatsapp group එකට දැන්ම join වෙන්න.විස්තර හැමදේම group වලට දානවා.
Grade 09.. https://chat.whatsapp.com/KQDtYDEvQtjEdPkLM7EBbl?mode=gi_t
Grade 10..
https://chat.whatsapp.com/E94wXyQHpgUCCuI6TAzrit?mode=gi_t
Grade 11..
https://chat.whatsapp.com/J4sS0mTGzze3AyM6u6IGyy?mode=gi_t

🫡071 4922531 whatsapp එකට msg එකක් දාන්නත් පුලුවන් ...

02/03/2026

📘 G.C.E O/L ENGLISH LANGUAGE (10 සහ 11 ශ්‍රේණි සඳහා)

👨‍🏫 මෙහෙයවීම:
ලලිත් ක්‍රිෂාන්ත සර්

🎓 ඉංග්‍රීසි විශේෂ පුහුණු (පේරාදෙණිය)
📜 ඉංග්‍රීසි ඩිප්ලෝමා
🌟 ඇයි අපේ පන්තිය වෙනස් වෙන්නේ?
🥇 අවුරුදු 20 ක අත්දැකීම්: ගුරු වෘත්තියේ අග්‍රගණ්‍ය පළපුරුද්ද.

🏆 දිස්ත්‍රික්කයේ ප්‍රමුඛයා: පසුගිය වසර 20 ක් පුරාවටම දිස්ත්‍රික්කයේ වැඩිම A/B ලබා දුන් ගුරුවරයා වීම.

📚 පරිපූර්ණ නිබන්ධන: වටිනා නිබන්ධන මගින් සම්පූර්ණ ව්‍යාකරණ (Grammar) පාඩම් ආවරණය කිරීම.

💡 සරල පැහැදිලි කිරීම්: ඕනෑම මට්ටමක දරුවෙකුට පහසුවෙන් තේරුම් ගත හැකි ඉගැන්වීම් රටාව.

🗣️ පරිපූර්ණ භාෂා හැකියාව: Listening, Reading, Writing, සහ Speaking යන චතුර්විධ කුසලතාවයන් කෙටි කලකින් වර්ධනය කිරීම.

👉 පන්තියට සහභාගී වීමට නම්, දරුවාගේ නම, ශ්‍රේණිය සහ පාසල සඳහන් කර 071 74 26 453 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

📍 SoftMind Education - පොල්වත්ත හංදිය.
📞 වැඩි විස්තර සඳහා: 071 74 26 453 | 071 40 67 344

✨ (BE YOURSELF - NO ONE ELSE....) ✨

Address

Ranpokunugama
Nittambuwa
11880

Website

Alerts

Be the first to know and let us send you an email when ELF way with Sudheera. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category