Vidyananda Higher Institute.

Vidyananda Higher Institute.

Share

සිප් රැළ රළ නගන ශාස්ත්‍ර සාගරය . . .

Photos from Vidyananda Higher Institute.'s post 12/01/2026
06/01/2026
30/11/2025

🧤මිනිස් අත්වැලක ආදරය අවශ්‍ය මොහොතක෴

රටේ පවතින අයහපත් කාලගුණය නිසා විපතට පත් අය වෙනුවෙන් අපේ ආදරයේ සහ මනුෂ්‍යත්වයේ හස්තය දිගු කරමු.

🧤රජය විසින් ගෙන යන වැඩ පිළිවෙළට සමගාමීව අපට හැකි අයුරින් උදව් කරමු.

🧤මේ වන විට රාජ්‍ය යාන්ත්‍රණය සහ ස්වේච්ඡා සංවිධාන සියල්ල එකතුව කරගෙන යන වැඩ පිළිවෙළට ශක්තියක් වෙමින් අපි එකතු වී හයියක් වෙමු.

🧤මේ වන විටත් ආහාර බෙදා දීම සිදුවන බැවින් වියළි ආහාර, සනීපාරක්ෂක ද්‍රව්‍ය සහ පානීය ජලය විශාල වශයෙන් අවශ්‍යය ව ඇති බැවින් අපේ ආධාරය ඒ සඳහා ලබා දෙමු.

🧤ඔබේ ආදරය සහ මිනිස්කම අවැසි ම මොහොතක්..

🧤කතා කරන්න.

මේ හදිසි මොහොතේ හදිසියෙන් ම රැස් වූ අපි-
සුජීව සිරිමෙවන් ( 0777660654)
තිලක් ප්‍රේමතිලක( +94 77 631 7668)
(76) 135 4615)
මයුර රන්දුනු බණ්ඩාර ( 0776402863)
අසිත ගීත් කුමාර (0712325002)
ප්‍රදීප සෝමසිරි (71) 510 9006)
රුසිරු නයනක (0784365391)
උදාර ජයසූරිය (0775469943)
කලණ දම්සර (071) 634 5202)

( උපකාරයේ තරම ගැන හිතන්න එපා පැනඩෝල් පෙත්තක් වෙනුවෙන් හරි උදව් කරන්න)

24/08/2025

⭕ සියනෑ පුරවරයේ උසස් පෙළ ප්‍රතිඵල සන්නාමය
විද්‍යානන්ද - නිට්ටඹුව

⭕ වසර ගණනාවක් පුරාවට සියනෑ පුරවරයේ
වැඩිම සිසුන් පිරිසකට සරසවි වරම් හිමිකර දුන් ආඩම්බරය සමගින්.......

⭕ 2027 උසස් පෙළට කලා විෂයන් සදහා නවක සිසුන් බඳවා ගැනේ...

"විස්වාසය රැගෙන එන්න......
උසස් පෙළ නිසැක ජය මවතට
අදම පිය නගන්න ........"



23/08/2025

සුබ උපන්දිනක් වේවා...!! තිලක් අයියේ....💚💚💚
භාෂා පාට පෙට්ටිය admin team #

20/08/2025

Commerce වලට හොඳම . . .
විද්‍යානන්ද උසස් අධ්‍යාපන ආයතනය - නිට්ටඹුව.

Photos from Vidyananda Higher Institute.'s post 30/07/2025

නව පන්ති ඇරඹුනා . . .

Photos from Vidyananda Higher Institute.'s post 29/07/2025

විද්‍යානන්ද උසස් අධ්‍යාපන ආයතනය
නිට්ටඹුව නුවර පාර IOC පෙට්‍රල් සෙඩ් එක පිටුපස (සම්පත් බැන්කුව ඉදිරි පිට )

Want your school to be the top-listed School/college in Nittambuwa?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Kandy Road
Nittambuwa

Opening Hours

Monday 07:00 - 19:00
Tuesday 07:00 - 19:00
Wednesday 07:00 - 19:00
Thursday 07:00 - 19:00
Friday 07:00 - 19:00
Saturday 07:00 - 19:00
Sunday 07:00 - 19:00