31/05/2021
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින ළමුන් සදහා මුලසිට විෂය දැනුම ආවරණය කරමින් කඩිනම් පුණරික්ෂණ පන්තියක් සහා 10 ශෙු්ණිය සදහා ද මුල සිට ඉගැන්වෙන විශේෂ ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය පන්තියක් ජුනි මුල සිට ඇරබෙි
මෙය ළමුන් 20 කට සීමාවන කණ්ඩායම් පන්තියක් බැවින් මාසික අයකිිරිම 1000 ක් පමනි
පලමු දින නොමිලේ සහභාගි විය හැකිය
මෙහෙයවිම සජිත් දිසානායක B.Sc (UG)