23/02/2024
📢📢ඉංග්‍රීසි භාෂාව පිළිබඳව උනන්දුවක් දක්වන ඔබ සඳහා...📢📢
"A GRAMMAR OF ENGLISH WORDS " යනු එංගලන්තයේ මුද්‍රණය කරන ලද ඉතා විරල පොතකි.මෙය ශ්‍රී ලංකාවේ කිසිම පොත් හලකින් ඔබට ලබාගත නොහැකි වන අතර PDF තාක්ෂණයෙන්ද සොයාගත නොහැකි වන්නකි.එන්ගලන්තයේද මෙම පොත සීමා සහිත මුද්‍රණ පොතක් බැවින් එම රටෙහිද මෙය සොයා ගැනීමට ඉතා අපහසු බව දැන ගන්නට ලැබී තිබේ.වසර ගණනාවකට පෙර මෙම පොත් විස්සකටත් අඩු සංඛ්‍යාවක් ලංකාවට ගෙන්වා ඇති අතර එම පොත්ද අද වන විට සොයා ගැනීමට අපහසු හෝ විනාශ වී ගොස් ප්‍රයෝජනයක් ගත නොහැකි තත්වයකට පත් වී ඇති බව දැන ගන්නට ලැබී තිබේ.
📚 මෙම පොතෙහි විශේෂත්වය නම් 📚
> ඔබට ඉංග්‍රීසි කතා කිරීමට අවශ්‍ය වන සියළුම ඉංග්‍රීසි වචන වල ව්‍යාකරණ රටා ඉතාමත් සරල වාක්‍යය වලින් A අකුරේ සිට Y අකුර දක්වා පැහැදිලි කර දී තිබේ.
> තවද මෙහි ඉංග්‍රීසි කතා කිරීමට අවශ්‍ය වන විශේෂ වාක්‍යය කණ්ඩ ද තද කළු අකුරින් මුද්‍රණය කර තිබේ.එම නිසා මෙම පොත ළඟ ඇති කෙනෙක් බොහෝ විට පොත අන් අයට ළබා දීම සිදු නොකරති.
අද ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි පන්ති බහුලව තිබෙන නමුත් විනාඩි දෙකක්වත් ව්‍යාකරණානුකූලව ඉංග්‍රීසියෙන් කතා කිරීමට බහුතරයකට නොහැකි වන අතර මාගේ පරමාර්ථය වන්නේ අවුරුදු විසිපහකට පමණ පෙර ඉතා අහඹු ලෙස මා මිත්‍ර මුස්ලිම් ජාතිකයෙක් ගෙන් මා අතට පත් වූ මෙම පොත ඔබගේ ඉංග්‍රීසි දැනුම වැඩි දියුණු කර ගැනීම සඳහා කොටස් හතරකින් ඔබ අතට පත් කිරීමටයි.
සැ.යු -: මෙම පොතෙහි පිටු 273 තිබෙන අතර පළමු බෙදා හැරීම ලෙස පිටු 50 ක් ඔබ අතට PDF ආකාරයෙන් ලබා දීමට බලාපොරොත්තු වෙමි.
පළමු කොටස ලබා ගැනීම සඳහා ඔබ කැමති නම්
රු.1000 ක මුදලක් පහත ගිණුම් අංකයට බැර කර එහි රිසිට් පත මෙම WhatsApp නම්බරයට යොමු කරන්න. - 077 864 5786
ගිණුම් අංකය -:
BOC BANK , Nittambuwa branch
R.H.I.M.Ranasingha
Account no. 87398540
(අවශ්‍ය අයට COURIER සේවාවෙන්ද ලබා දීමටද කටයුතු සූදානම් කර තිබේ.)
වැඩි විස්තර සඳහා අමතන්න. 0779006567 / 0742077082