British Way International School

British Way International School

Share

"Promoting Excellence Through Determination and Hard Work"

18/08/2026

🌟 ඔබේ පුංචි දරුවාගේ පළමු ජාත්‍යන්තර පාසල් අත්දැකීමට හොඳම ආරම්භය! 🎓✨
සැප්තැම්බර් 01 වෙනිදා සිට ආරම්භ වන මාස 3 ක පෙරහුරු වැඩසටහන හරහා ඔබේ දරුවාට ආදරණීය, මිත්‍රශීලී පාසල් පරිසරයකට හුරු වෙන්න අදම අවස්ථාව ලබා දෙන්න! ❤️

✨ කුඩා දරුවන් ඉතා ආදරයෙන් ජාත්‍යන්තර පාසල් පරිසරයකට හුරු කරවීම.
✨ කථන හා සන්නිවේදන හැකියාවන් වර්ධනය
✨ නූතන හා මිත්‍රශීලී ඉගැන්වීම් ක්‍රමවේද

🗓️ ආරම්භය: සැප්තැම්බර් 01
📞 ලියාපදිංචිය සඳහා දැන්ම අමතන්න: 071 550 0900

Photos from British Way International School's post 17/08/2026

📘 The 37th Edition of the British Journal is Here! ✨
This July 2026 issue brings you a fantastic collection of exciting updates and memorable moments from across our school community. Inside, you’ll discover fun highlights from our recent student excursions 🚌, creative masterpieces in the Art Gallery 🎨, brilliant writing and essays in the Talent Corner 📝, and phenomenal sports achievements 🏏.
The British Journal is our way of keeping you connected, informed, and engaged while celebrating the everyday successes that make our school truly special. Take a moment to flip through the pages and enjoy the stories, achievements, and snapshots from the past month. Happy Reading! 📖✨

14/08/2026

බ්‍රිටිෂ් වේ ජාත්‍යන්තර පාසලේ 2026/2027 අධ්‍යයන වර්ෂ සඳහා පෙර පාසල් (PG | LKG | UKG) නවක සිසුන් බඳවා ගැනීම් දැන් ආරම්භ වී ඇත!

✨ අප පාසලේ විශේෂතා:
🔹 දරුවාගේ නිර්මාණශීලීත්වය සහ ප්‍රායෝගික දැනුම වර්ධනය කරන STEAM Education ක්‍රමවේදය.
🔹 පාසල් පරිසරයට දරුවා කල්තියා හුරු කරවන September Intake & Pre-Term Program එක.
🔹 දරුවන්ට ආදරයෙන් උගන්වන පළපුරුදු ගුරු මණ්ඩලය සහ සුරක්ෂිත පරිසරය.

🔴 සීමිත ආසන සංඛ්‍යාවක් ඇති බැවින්, දරුවාගේ අනාගතය වෙනුවෙන් අදම ආසනයක් වෙන් කරවා ගන්න. ✨
වැඩි විස්තර දැනගැනීමට හෝ ලියාපදිංචි වීමට අපට පණිවිඩයක් එවන්න.

👉 වැඩි විස්තර සහ ලියාපදිංචි වීම සඳහා අමතන්න

📞 ක්ෂණික විමසීම්: 071 550 0900
🏫 බ්‍රිටිෂ් වේ ජාත්‍යන්තර පාසල, නිට්ටඹුව.

06/08/2026

නිට්ටඹුව බ්‍රිටිෂ් වේ ජාත්‍යන්තර පාසලේ නවතම පාසල් සංකීර්ණය..🏫✨දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඉදිවෙන දැවැන්තම සිහිනය...

නවීන තාක්ෂණයෙන් සන්නද්ධ පන්තිකාමර, අංගසම්පූර්ණ විද්‍යාගාර සහ සුවිශේෂී පහසුකම් රැසක් සමඟින් ඔබේ දරුවාට නිදහසේ ඉගෙනගන්න පුළුවන් හොඳම පරිසරය නිර්මාණය කරමින් බ්‍රිටිෂ් වේ නවතම පාසල් සංකීර්ණය මේ දිනවල ඉදිවෙමින් පවතී! 🏗️

පසුගිය කාලය පුරාවටම දෙමව්පියන් අප කෙරෙහි තැබූ අසීමිත විශ්වාසයට අපගේ හෘදයාංගම ස්තුතිය. හොදම මට්ටමේ ජාත්‍යන්තර අධ්‍යාපනයක් දරුවන්ට ලබාදෙන්න අපි දැන් තවත් ශක්තිමත්.💪🎓 2026 සහ 2027 අධ්‍යයන වර්ෂයන් සඳහා නවක සිසුන් බඳවා ගැනීම් දැන් ඇරඹුණා!

📞 වැඩි විස්තර සඳහා අමතන්න: 071 550 0900
📍 බ්‍රිටිෂ් වේ ජාත්‍යන්තර පාසල, නිට්ටඹුව.

04/08/2026

🏏 අතිවිශිෂ්ට පිතිහරඹයක්!
Senarath Paranavithana විද්‍යාලය සමඟ පැවති පුහුණු ක්‍රිකට් තරගයේදී ලකුණු 94 ක් රැස් කරමින් අග්‍රගන්‍ය දස්කම් දැක්වූ අප පාසලේ Mohamed Ashik Aalif සිසුවාට බ්‍රිටිෂ් වේ ජාත්‍යන්තර පාසලෙන් උණුසුම් සුබපැතුම්! 🔥

ක්‍රීඩා පිටියේදී ඔබ දැක්වූ නොපසුබට උත්සාහය, කැපවීම සහ දක්ෂතාවය අප පාසලටම මහත් ආඩම්බරයක්.! 🏆💪
----------------------------------------------------------------------
🏏 A Phenomenal Innings!
Massive congratulations to our star batsman, Mohamed Ashik Aalif, for an outstanding knock of 94 RUNS in the Warm-Up Cricket Match against Senarath Paranavithana School! 🔥

Your dedication, focus, and skill on the pitch have made the entire British Way International School proud. Keep up the incredible work and keep smashing those boundaries! 🏆💪

Photos from British Way International School's post 03/08/2026

Our enthusiastic Grade 4 and Grade 5 students recently embarked on a wonderful educational excursion to Kandy!

The trip was filled with unforgettable experiences as the children visited the sacred Temple of the Tooth Relic, explored the fascinating aquatic life at Waterworld Kandy, and enjoyed a delightful time amidst the lush greenery of the Peradeniya Botanical Gardens. 🌿🐠

Photos from British Way International School's post 30/07/2026

🐘🌿 Our little explorers from the Nursery and Grade 1 sections recently embarked on a wonderful educational excursion to the Pinnawala Elephant Orphanage! 🚌✨

Witnessing these majestic creatures bathing in the river was not just a fun experience, but a beautiful way for our students to learn about nature, wildlife, and compassion. 🌍💚

29/07/2026

May this sacred Esala Poya Day bring peace, happiness, and spiritual harmony to your lives. Esala Poya holds profound significance as it marks the Buddha’s first sermon, the Dhammacakkappavattana Sutta, delivered to the five ascetics. 🪷

Wishing you all a blessed and peaceful Esala Poya Day! ☸️

24/07/2026

🧸✨PRE-SCHOOL ADMISSIONS OPEN NOW💫Give your child the perfect start to their educational journey! Admissions for the 2026 / 2027 academic year are now officially open at British Way International School. 🏫

We are ready to nurture children’s creativity and intelligence through our Preschool (Nursery - PG | LKG | UKG) and cutting-edge STEAM education methods. Make the right decision for your child’s bright future! 🚀

🎓 Nursery (PG | LKG | UKG)
🔬 Innovative STEAM Education
📅 September Intake + Early Years Program

📍 Location: Nittambuwa
📞 Call us today to secure your child’s071 550 0900 550 0900

Want your school to be the top-listed School/college in Nittambuwa?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


5, Kandy Road
Nittambuwa
11880

Opening Hours

Monday 08:00 - 03:00
Tuesday 08:00 - 03:00
Wednesday 08:00 - 03:00
Thursday 08:00 - 03:00
Friday 08:00 - 03:00