Mathalana Kanista Vidyalaya

Mathalana Kanista Vidyalaya Creating a virtuous, law-abiding good citizen

🌹🌹🌹🌹මාතලාන කනිෂ්ඨ විද්‍යාලයේ බක්මහ උළෙල  -2026
24/04/2026

🌹🌹🌹🌹මාතලාන කනිෂ්ඨ විද්‍යාලයේ බක්මහ උළෙල -2026

මාතලාන කනිෂ්ඨ විද්‍යාලයේ වාර්ෂික සිසුපොළ ☘️☘️ 2026/03/31 ☘️☘️
31/03/2026

මාතලාන කනිෂ්ඨ විද්‍යාලයේ වාර්ෂික සිසුපොළ ☘️☘️ 2026/03/31 ☘️☘️

☘️☘️ මාතලාන කනිෂ්ඨ විද්‍යාලයීය වාර්ෂික සිසු පොළ 2026/03/31 දින පෙ.ව 8.30 සිට පැවැත්වෙන වගයි..ඔබ සැමට ආරාධනා ☘️☘️
30/03/2026

☘️☘️ මාතලාන කනිෂ්ඨ විද්‍යාලයීය වාර්ෂික සිසු පොළ 2026/03/31 දින පෙ.ව 8.30 සිට පැවැත්වෙන වගයි..ඔබ සැමට ආරාධනා ☘️☘️

"හීන අරන් හරි සතුටින් ඉස්කෝලෙට අපි ආවා...♥️"පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ උත්සවයේ මතක සටහන් 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
30/01/2026

"හීන අරන් හරි සතුටින් ඉස්කෝලෙට අපි ආවා...♥️"
පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ උත්සවයේ මතක සටහන් 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

සංගීත කාමරය විවෘත කිරීම හා  සරස්වතී පූජාව 2026/01/29 🌹🌹
30/01/2026

සංගීත කාමරය විවෘත කිරීම හා සරස්වතී පූජාව
2026/01/29 🌹🌹

16/01/2026
අතිපූජ්‍ය පන්නිල ශ්‍රී ආනන්ද නා හිමිපාණන් විසින් ලෝක ළමා දිනයට සමගාමීව මාතලාන කනිෂ්ඨ විද්‍යාලයේ දූ පුතුන්ට පාසල් උපකරණ හ...
04/10/2025

අතිපූජ්‍ය පන්නිල ශ්‍රී ආනන්ද නා හිමිපාණන් විසින් ලෝක ළමා දිනයට සමගාමීව මාතලාන කනිෂ්ඨ විද්‍යාලයේ දූ පුතුන්ට පාසල් උපකරණ හා ලිපිද්‍රව්‍ය බෙදා දීම සිදු කෙරුණු වගයි....🙏🌷

"ආදරයෙන් සුරකින්න - අපට ලොව දිනන්නට " 2025 ලෝක ළමා දින සැමරුම 🌷🌷🌷🌷
01/10/2025

"ආදරයෙන් සුරකින්න - අපට ලොව දිනන්නට "
2025 ලෝක ළමා දින සැමරුම 🌷🌷🌷🌷

වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යලයීය ශිෂ්‍ය නායක දිනයට සමගාමීව පැවැත්වූ දෙදින නායකත්ව පුහුණු  වැඩමුළුවේ , ආරාධිත පාසල් අ...
25/09/2025

වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යලයීය ශිෂ්‍ය නායක දිනයට සමගාමීව පැවැත්වූ දෙදින නායකත්ව පුහුණු වැඩමුළුවේ , ආරාධිත පාසල් අතරින් මාතලාන කනිෂ්ඨ විද්‍යලය අනුශූරතාවය දිනාගත් වගයි..♥️♥️🎊️🎊️🌷🌷🌷

සමස්ත ලංකා පාසල් සංගීත තරඟය...ශිෂ්‍ය සංඛ්‍යාව 300ට අඩු තරග ශීර්ෂ ඒකල වාදනය/පිරිමි/ගිටාර්/(ජ්‍යේෂ්ට - 1) /රාගය යමන් බස්නා...
19/08/2025

සමස්ත ලංකා පාසල් සංගීත තරඟය...
ශිෂ්‍ය සංඛ්‍යාව 300ට අඩු තරග ශීර්ෂ

ඒකල වාදනය/පිරිමි/ගිටාර්/(ජ්‍යේෂ්ට - 1) /රාගය යමන්

බස්නාහිර පළාත් තරඟය

දෙවන ස්ථානය

අප විද්‍යාලයේ ඉන්දිර කරුණාරත්න සහ දෙව්මිණි පැතුමි යන දරුවන් විසින් දිනා ගත් බව සතුටින් දන්වා සිටිමු. 🎊🎉🎊

බප/ගම්/ මාතලාන  ක.විශිෂ්‍ය නායක නිල ලාංඡන පැළදවීම හා පරිසර නියමු ලාංඡන පැළදවීම උත්සවාකාරයෙන් සිදුකළ වගයි......(2025/05/1...
18/05/2025

බප/ගම්/ මාතලාන ක.වි
ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළදවීම හා පරිසර නියමු ලාංඡන පැළදවීම උත්සවාකාරයෙන් සිදුකළ වගයි......
(2025/05/16)

Address

Mathalana
Nittambuwa

Website

Alerts

Be the first to know and let us send you an email when Mathalana Kanista Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Mathalana Kanista Vidyalaya:

Shortcuts

Share