Shin Fuji Nihongo Academy 新富士日本語学院

Shin Fuji Nihongo Academy 新富士日本語学院 The business is listed under japanese language instructor, Ohaiyougozaimasu,
ජපන් භාෂාව සරලව Japanese Language Tuition Jlpt N5, N4..

Higher Education Or SSW Job Oputinities.
ඔබ ජපන් භාෂාව ඉගෙන ගැනීමට කැමතිද?
මම කුඩා කණ්ඩායම් සඳහා ජපන් පන්ති ආරම්භ කර ඇත. Lජපන් භාෂාව සරලව Japanese Language Tuition Jlpt N5, N4.. . ඉගැන්වීම සඳහා සියලුම උසස් තාක්ෂණයන් සහ පහසු මාර්ගගත ඉගැන්වීම් භාවිතා කරනවා.
අපි අපගේ සිසුන්ට ජපානයේ උසස් අධ්යාපනය හෝ රැකියා අවශ්යතා සඳහා උදවු කරමු. එමෙන්ම උසස් මට්ටමේ හොඳම භාෂා පාසල්, කාර්මික විද්යාල සහ විශ්වවිද්යාල හඳුන්වා දීමට ද හැකියාව ඇත. මෑතකදී ජපන් රජය නිපුණතා කම්කරුවන් අව්‍රශ්යතා ලබාදීමට යයි. එහි වැඩ කිරීමට කැමති අයට අපි උදව් කරන්නෙමු. Ohaiyougozaimasu,
Would you like to learn Japanese? We already start Japanese classes.

ජපන් භාෂාව සරලව Japanese Language Tuition Jlpt N5, N4.. . For teaching use all high technologies and easy online teaching techniques. We help our students Higher Education Or Job Oputinities in Japan. And also able to introduce level best Language Schools, Technical Colleges and Universities. Recently Japanese government going to grant skill laborers SSW category. We will help who willing to work there.
කරුණාකර මගේ Facebook පිටුවට Like කර follow කරන්න. Please like and follow my page
www.facebook.com/Youcansavelanka/
Arigatou Gozaimasu
Thank You

FREE පළමු මාසය නොමිලේ ❤️❤️ OL AL ජපන් පන්ති           online
02/12/2025

FREE පළමු මාසය නොමිලේ ❤️❤️ OL AL ජපන් පන්ති online

24/05/2025
18/05/2025
12/05/2025
03/05/2025

දිනකට අපිට බොහෝ දුරකථන ඇමතුම් ලැබෙනවා:
1. N5 විභාගය අසමත් වුණා… දැන් යන්න බැරිද?
2. වීසා ප්‍රතික්ෂේප වුණා… මොකක්ද කරන්නේ?
3. ජපානයට නොවිදුම්මත් වීසා වලින් ගිහින්, ජීවිතය අසීරු වුණා…
4. Training visa හෝ SSW visa වලින් ගියත්, ජපන් භාෂාව නැතුව සමාගමක් වෙනස් කරගන්න බැරිවෙලා, රැකියාව අහිමි වුණා…
5. දැන් Student Visa එකට හැරෙන්න අවශ්‍යයි කියනවා.
6. Engineering visa වලින් ගියත්, ජපන් භාෂා දැනුමක් නැතුව වැඩක් නෑ කියලා කියනවා…

මේ අතරේ, බුරුම, තායිලන්තය, වි‍යට්නාමය, ඉන්දීයාව, නේපාලය වගේ රටවල N4, N3 සමත්වූ අය නම් Japan යනවා.
ඒත් අපේ රටේ බොහෝ දෙනා N5 පවා නැතුව, “මට යන්න පුළුවන්ද?” කියලා බලනවා.

ඔබේ අනාගතය වෙනුවෙන් නිවැරදි පියවර ගන්න.
ජපන් භාෂාව දැනගන්න. සුදුසු වීසා එකක් හරහා නීතිමය මාර්ගයෙන් ඔබේ ජීවිතය ගොඩදමන්න

Today’s Interview and අපිව විශ්වාස කල ඔබේ සිහිනය සැබෑවක් කලෙමු...❤️❤️❤️❤️❤️❤️❤️✈️✈️✈️✈️✈️✈️✈️✈️අපි ගැන තැබු විශ්වාසයට බො...
24/04/2025

Today’s Interview and
අපිව විශ්වාස කල ඔබේ සිහිනය සැබෑවක් කලෙමු...❤️❤️❤️❤️❤️❤️❤️✈️✈️✈️✈️✈️✈️✈️✈️
අපි ගැන තැබු විශ්වාසයට බොහොමයක් ස්තුතියි
👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
CONGRATULATIONS !!!!!!!!!!
අපි ඔබලා ඉපදීමටත් පෙර සිට ( 35 Yrs) ජපානයේන් ඉගෙන ගත්දේ අසීමිතයි.
මුලු ජීවිතයම ජයගත් අය අප්‍රමාණයි.
අරමුණක් ඇතිව එය ජයග්‍රහණය කරන බව විශ්වාස කරන්න. තවත් අයට ඉදිරියේ යාමට හැකි වෙන විදියට අපේ රටට කිර්තියක් ගෙන එන්න🙏🙏🙏
සුන්දර සකුරා සහිනය සැබෑ කරගන්න , හරි පාරෙන් ජපන් යන්න අදම එන්න නිට්ටඹුවේ
Shin Fuji japanese Language Academy වෙතට. අමතන්න 077 450 7206 / 071 541 9384
www.shinfujinihongoacademy.com %sure
Please Call me 🤙
More than 50 Schools available. Contact us immediately.

Address

Nittambuwa

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94715419384

Alerts

Be the first to know and let us send you an email when Shin Fuji Nihongo Academy 新富士日本語学院 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Shin Fuji Nihongo Academy 新富士日本語学院:

Share

Category