British Way English Academy - Nittambuwa

British Way English Academy - Nittambuwa ලෝකයේ හොදම ඉංග්‍රීසි ඇකඩමිය | World's Best English Academy

අපගේ දැක්ම ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමෙන් පමණක් සීමා නොවේ.සමාජයට විශ්වාසයෙන්, ගෞරවයෙන් සහ හැකියාවෙන් මුහුණ දිය හැකි පුරවැසි...
15/07/2026

අපගේ දැක්ම ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමෙන් පමණක් සීමා නොවේ.

සමාජයට විශ්වාසයෙන්, ගෞරවයෙන් සහ හැකියාවෙන් මුහුණ දිය හැකි පුරවැසියන් බිහි කිරීම British Way English Academy හි සැබෑ අරමුණයි.

මෙරට සෑම දරුවෙකුටම ගුණාත්මක ඉංග්‍රීසි අධ්‍යාපනයක් හිමිවිය යුතු බව අපි විශ්වාස කරමු. එය ඔවුන්ගේ අනාගතයට පමණක් නොව, රටේ හෙට දවසටද කරන ආයෝජනයකි.

අපි English උගන්වනවා පමණක් නොවේ...
සමාජයට වටිනා මිනිසුන් බිහි කරන්නෙමු !

British Way English Academy -Nittambuwa

රැකියාව කරන ගමන් English ගොඩදාගන්න ? නැත්නම් job එකක් හොයන ගමන් “English තිබුණා නම් හොඳයි” කියලා හිතෙනවද? 👀කමක් නෑ! අපි ...
08/07/2026

රැකියාව කරන ගමන් English ගොඩදාගන්න ?
නැත්නම් job එකක් හොයන ගමන් “English තිබුණා නම් හොඳයි” කියලා හිතෙනවද? 👀

කමක් නෑ! අපි ඉන්නවනේ ✨

සති අන්තයේ විවේකයේ
👉 English ටිකත් හදාගෙන
👉 “Sorry, I’m not fluent” කියන එකට goodbye කියමු! 😎

British Way English Academy එකත් එක්ක
ඔබේ English එකත් upgrade කරගෙන life එකත් upgrade කරමු! 💙

🎯 සීමිත ආසන සංඛ්‍යාවක් පමණයි! අදම ලියාපදිංචි වන්න.
📍 British Way English Academy – Nittambuwa
📞 අදම අමතන්න:
033 202 4141 | 071 101 0010

මාස 2ක් ඇතුළත English කතා කරන්න ඔබත් සූදානම්ද? ✨ඔබේ අනාගතය වෙනස් කරන පළමු පියවර අදම අරඹන්න!British Way English Academy –...
08/07/2026

මාස 2ක් ඇතුළත English කතා කරන්න ඔබත් සූදානම්ද? ✨
ඔබේ අනාගතය වෙනස් කරන පළමු පියවර අදම අරඹන්න!

British Way English Academy – Nittambuwa Branch හි
දිනකට පැය 8ක්, සතියට දින 5ක් පුරා
මාස 2ක දැඩි පුහුණුවක් තුළ ඔබගේ English හැකියාවන් වඩාත් ශක්තිමත් කරගන්න.

ඔබේ සිහිනය – අපි සමඟ සැබෑවක් කරගන්න! 💙

🎯 සීමිත ආසන සංඛ්‍යාවක් පමණයි! අදම ලියාපදිංචි වන්න.
📍 British Way English Academy – Nittambuwa Branch
📞 අදම අමතන්න: 033 202 4141 / 071 101 0010

📚✨ The A/L Support Seminar for Sri Sena National College – Imbulana has been successfully completed.We extend our heartf...
06/07/2026

📚✨ The A/L Support Seminar for Sri Sena National College – Imbulana has been successfully completed.

We extend our heartfelt gratitude to all the students who participated and the teaching staff for their valuable support in making this program a success. 🙏

Wishing all students a strong and successful journey ahead in their A/L studies! 💙🚀

British Way English Academy අපි ඉංග්‍රීසි භාෂාව උගන්වනවා පමණක් නොවෙයි. අපේ සිසුන් සමාජයට වටිනාකමක් එක් කරන, වගකීම් දරන, ...
02/07/2026

British Way English Academy අපි ඉංග්‍රීසි භාෂාව උගන්වනවා පමණක් නොවෙයි. අපේ සිසුන් සමාජයට වටිනාකමක් එක් කරන, වගකීම් දරන, නායකත්වයෙන් යුත් යහපත් පුරවැසියන් ලෙස ගොඩනැගීමයි අපේ සැබෑ අරමුණ.

ඉංග්‍රීසි දැනුමට වඩා වැඩි දෙයක් අපි ලබාදෙන්නෙමු—සමාජය වෙනස් කරන චින්තනයක්, මානුෂීය ගුණාංග, සහ දායකත්වයේ හැඟීමක්. ✨

ඒ නිසා “Project Clean Nittambuwa” කියන්නේ එක් වැඩසටහනක් නොවෙයි. එය අපේ සිසුන් සමාජයට ක්‍රියාශීලීව දායක විය හැකි බව පෙන්වන තවත් පියවරක්.

මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට සහය වූ නිට්ටඹුව ප්‍රාදේශීය සභාවට අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරමු. 🙏

අපි ගොඩනඟන්නේ භාෂාව දන්නා සිසුන් පමණක් නොව, රටට වටිනා අනාගත නායකයන්ය. 🇱🇰✨

02/07/2026

British Way Engish Academy අපි සාමාන්‍ය අධ්‍යාපන ආයතනයක් පමණක් නොවෙයි... අපි ඊට වඩා බොහෝ දේ කරනවා. 💙

අපි අපේ සිසුන්ට ඉංග්‍රීසි භාෂාව පමණක් උගන්වන්නේ නැහැ. සමාජයට වටිනාකමක් එක් කරන, වගකීම් දරන, නායකත්වයෙන් යුත් යහපත් පුද්ගලයන් ලෙස ඔවුන් ගොඩනඟනවා.

අපේ අරමුණ හොඳ ඉංග්‍රීසි කතා කරන සිසුන් බිහි කිරීම පමණක් නොවේ. යහපත් සිතුවිලි, මානුෂීය ගුණාංග, සමාජ වගකීම සහ වෙනසක් ඇති කළ හැකි පුරවැසියන් බිහි කිරීමයි.

ඒ නිසා "Project Clean Nittambuwa" කියන්නේ තවත් එක් වැඩසටහනක් පමණක් නොවෙයි. එය අපේ සිසුන් සමාජයට තමන්ගෙන් කළ හැකි දායකත්වය ලබාදීමට ගත් තවත් වැදගත් පියවරක්.

මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට සහයෝගය ලබාදුන් නිට්ටඹුව ප්‍රාදේශීය සභාවට අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරමු.

අපි ගොඩනඟන්නේ ඉංග්‍රීසි දැනුමක් ඇති සිසුන් පමණක් නොව, රටටත් සමාජයටත් වටිනාකමක් එක් කරන අනාගත පුරවැසියන්ය. 🇱🇰✨

29/06/2026

තෙරුවන් සරණින් ඔබටත් ඔබගේ ආදරණීයයන්ටත් සෞඛ්‍යය, සතුට, සාමය සහ සියලු යහපත් ප්‍රාර්ථනා ඉටුවන පින්බර පොසොන් මංගල්‍යයක් ප්‍රාර්ථනා කරමු. 🌼
පින්බර පොසොන් පොහොය දිනයක් වේවා!🪔

අල්ගම මධ්‍ය මහා විද්‍යාලය සමඟ පැවති A/L සිසුන් සඳහා වූ සම්මන්ත්‍රණය සාර්ථකව නිම කළෙමු. 🎓✨ඉංග්‍රීසි කියන්නේ අමාරු විෂයක් ...
25/06/2026

අල්ගම මධ්‍ය මහා විද්‍යාලය සමඟ පැවති A/L සිසුන් සඳහා වූ සම්මන්ත්‍රණය සාර්ථකව නිම කළෙමු. 🎓✨

ඉංග්‍රීසි කියන්නේ අමාරු විෂයක් නොවෙයි. එය ඕනෑම කෙනෙකුට විශ්වාසයෙන් හා පහසුවෙන් කතා කළ හැකි භාෂාවක් බව අපි මේ සිසුන්ට අවබෝධ කර දුන්නෙමු.

අපගේ විශ්වාසය වන්නේ නිවැරදි මඟපෙන්වීමක් සහ පුහුණුවක් ලැබුණොත් සෑම සිසුවෙකුටම ඉංග්‍රීසි ජයගත හැකි බවයි. 💙

අප සමඟ එක්වූ අල්ගම මධ්‍ය මහා විද්‍යාලයේ සියලුම සිසුන්ට සහ ගුරු මණ්ඩලයට ස්තූතියි!

2026 උසස් පෙළ නවතම බදවාගැනීම් දැන් ආරම්භ උනා ✅

📍 British Way English Academy – Nittambuwa Branch
📞 අදම අමතන්න: 033 202 4141 | 071 101 0010

Happy Father's Day to all the incredible fathers who lead with love, strength, and wisdom. ❤️A father's guidance shapes ...
21/06/2026

Happy Father's Day to all the incredible fathers who lead with love, strength, and wisdom. ❤️
A father's guidance shapes dreams, his sacrifices build futures, and his unwavering support gives us the confidence to achieve more every day.

Today, we celebrate the heroes who inspire us through their actions and stand beside us through every challenge. Thank you for your endless love, care, and dedication.

Happy Father's Day! 💙

🎉 Congratulations to all our O/L achievers! 🎉Your results are not just marks on a paper—they are proof of your dedicatio...
20/06/2026

🎉 Congratulations to all our O/L achievers! 🎉

Your results are not just marks on a paper—they are proof of your dedication, hard work, and determination. This is the beginning of an exciting journey filled with new opportunities and greater achievements.

🌟 Keep believing in yourself, dream big, and continue striving for excellence. The future belongs to those who never stop learning.

Wishing you success in every step ahead! 📚✨

Address

British Way English Academy
Nittambuwa
11880

Alerts

Be the first to know and let us send you an email when British Way English Academy - Nittambuwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to British Way English Academy - Nittambuwa:

Shortcuts

Share