24/04/2026
නව විදුහල්පතිතුමිය රාජකාරි බාර ගන්නා තෙක් විදුහල්පති ධූරයේ රාජකාරි ආවරණය කරමින් මාස නවයක් ඉතා වගකීමෙන් පාසල මෙහෙයවීම සම්බන්ධයෙන් ශ්‍යාමලී රණපුරආරච්චිගේ මැතිනියට ගෞරවනීය ස්තුතිය පුදකරමු!
ඔබතුමියගේ කැපවීම සහ ධෛර්යය අතිමහත්ය. අප පාසලේ උන්නතිය වෙනුවෙන් තව බොහෝ කාලයක් කැපවීමට ඔබතුමියට සුබාශිංසන එක් කරමු!
24/04/2026
✨ A warm welcome to our new Principal, Mrs. Hemanthi Abeykoon! Together, we step into a future filled with inspiration, leadership, and success. 💙📚
28/01/2026
Dear madam best wishes from group scout master mr. Sameera jayasekara and from the all the scouts of bodhianz scout troop⚜️
22/07/2025
අද දින නිල වශයෙන් ශ්‍රී සංඝබෝධි මධ්‍ය මහා විද්‍යාලයීය ජාතික පාසලේ විදුහල්පති (රා.ආ) ලෙස රාජකාරී භාරගත් R. A. S. G. M. රණපුර ආරච්චිගේ මැතිණියට අපගේ ශුභාශිංසන පිරිනමමු.
අප පාසලේ අභිවෘද්ධිය වෙනුවෙන් නොමඳ මෙහෙයක් ඉටු කිරීම සඳහා , විදුහල්පතිනියනි ඔබට සුබ පැතුම් !
21/07/2025
Thank you sir for your true leadership 🇺🇦💪
A Legacy of Leadership and Dedication
2016 - 2025
A principal is the foundation of a school . Who can make it iconic.
Thank you Dear Principal Sir, for guiding Bodhianz with vision, strength, and heart. Your impact will echo through generations.
Wishing you a joyful and peaceful retirement!
11/07/2025
Congratulations brothers 💪🇺🇦
27/04/2025
🧭Mapping and firstaid programe was held successfully by in 23rd april 2025.
Special thanks to Mr. Kasun Sandeep(ADC gampaha district scout association )
14/04/2025
සියලුම දෙනාට සතුටින් සෞභාගයෙන් පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා🌞
15/03/2025
Bodhi puja held for scout members of our scout troop who looking forward to face G.C.E O/L examination
24/02/2025
Railway station cleaning program held in conjunction with B.P. Day was conducted at Veyangoda railway station.⚜️⚜️