01/07/2025
නිට්ටඹුව බෞද්ධ මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විසින් පවත්වනු ලබන මහා සභා රැස්වීම්.එදින නවක සාමාජිකයින් බඳවා ගැනීම සහ,නව නිලධාරී මණ්ඩලය පත්කර ගැනීමට යොදාගෙන ඇත.ආදි ශිෂ්‍ය සංගමයට බැඳීමට සිටින ඔබට හා බැදී සිටින පරණ සාමාජිකයින් එදිනට අනිවාර්යෙන් සහභාගිි වන්න.