JMC College International Nittambuwa

JMC College International Nittambuwa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from JMC College International Nittambuwa, Educational Research Center, 570/C, Nambadaluwa, Nittambuwa.

12/09/2026
07/06/2025
Digital Vesak Card Competition 2025WinnersJMC CollegeNittambuwa
08/05/2025

Digital Vesak Card
Competition 2025
Winners

JMC College
Nittambuwa

First Day School
27/01/2022

First Day School

JMC ජාත්‍යන්තර පාසල නිට්ටඹුව ශාඛාවෙන් ඇතුලත්වීමේ ගාස්තුවෙන් 25%ක සහනයක්!ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර පාසල් අධ්‍යාපනයේ  පෙරළිය...
21/11/2021

JMC ජාත්‍යන්තර පාසල නිට්ටඹුව ශාඛාවෙන් ඇතුලත්වීමේ ගාස්තුවෙන් 25%ක සහනයක්!

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර පාසල් අධ්‍යාපනයේ පෙරළියක් කළ අපේකම රැකගත් JMC ජාත්‍යන්තර පාසල සඳහා 2022 අධ්‍යයන වර්ෂයට නවක සිසුන් බඳවා ගැනේ!

JMC 50 වෙනි වසරට පා තැබීමේ ඓතිහාසික අවස්ථාව වෙනුවෙන් සුවහසක් ශ්‍රී ලාංකීය දරුවන් වෙත සෙනෙහසින්,
JMC නිට්ටඹුව පෙර පාසලේ සහ ජාත්‍යන්තර පාසලේ 2022 වර්ෂය සඳහා වන ඇතුලත් වීමේ ගාස්තුවෙන් 25% සහනයක් 2021 නොවැමිබර් මස 31 වෙනිදා දක්වා වන අයදුම් කිරීම් සඳහා ලබා දීමට අප තීරණය කර ඇත.

ගාස්තු සහනය ලබා ගැනීමට අදම අයදුම් කරන්න https://www.jmc.lk/international-school/apply/

කොරෝනාව හමුවේ දරුවන්ගේ අධ්‍යාපනය ඉහළම ගුණත්වයෙන් පවත්වාගෙන යමින් ශ්‍රී ලාංකීය දෙමාපිය දරුවන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ JMC සෙවණේ ඔබගේ දරුවාගේත් අධ්‍යාපනය ඔබේ අපේක්ෂාවන් ඉක්මවා යන මට්ටමින් කිරීමට අපගේ ආචාර්ය මණ්ඩලය සූදානමින්.

අපේ සේවාවන් සැකෙවින්,
* පෙර පාසල් සහ පාසල් අධ්‍යාපනය
* දේශීය විෂය නිර්දේශය ඉංග්‍රීසි මාධ්‍යයෙන්
* මැනවින් පුහුණු වූ අත්දැකීම් බහුල ගුරුවරුන්
* ප්‍රවීණ විදුහල්පතිවරුන්
* ඔබට සිතාගැනීමට නොහැකි තරම් වන අවම ගාස්තුව (විභාග ගාස්තු හෝ පහසුකම් ගාස්තු නොමැත)
* අප විසින්ම සකස් කළ ඉහළ ගුණත්වයෙන් යුතු පෙළ පොත් මාලාව
* සුහදශීලී සේවය
* රට පුරා විහිදි ශාඛා ජාලය
* පහසුකම් සහිත පාසල් පද්ධතිය

වැඩි විස්තර සඳහා විමසන්න: - 0714150404

Address

570/C, Nambadaluwa
Nittambuwa
11880

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when JMC College International Nittambuwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to JMC College International Nittambuwa:

Shortcuts

Share