Japanese Class - Roshini Sensei

Japanese Class - Roshini Sensei භාෂාවෙන් ඔබ්බට, ජීවිතය දකින්න. 🇱🇰🇯🇵
"ලංකාවේ විශාලතම ජපන් භාෂා පාඨමාලාව" ✨

20/09/2026

ගැහැණු පිරිමි ඔක්කෝටම හොද කරන්න අමාරුම "රථ ගාය" 🫣

#රථගාය

19/09/2026

ලස්සන ලමයෙක් ලස්සන මල් අරන් ඇවිත් 🌸

ඔයාගේ ජීවිතේ ඉදිරි සියළුම වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින් සුබ පතනවා දුලංජනී සන්. ගොඩාක් ස්තුතියි ලස්සන මල් වලට ❤️💫

18/09/2026

ලංකාවේ අභිමානවත්ම වේදිකාවේ ඉදන් දහස් ගනනක් අමතන්න ලැබුනු ආදරණීය ඇරයුම 💫💙

Excellent Way English Academy Certificate Awarding Ceremony at BMICH Main Hall - Colombo.

ආදරණීය ආරාධනයට ස්තුතියි Senadheera සර් 🌸

#භාෂාවෙන්_ඔබ්බට_ජීවිතය_දකින්න
රෝෂිනි සුලක්ෂිකා සෙන්සෙයි 🇯🇵

ඇ ත් ත 💫
16/09/2026

ඇ ත් ත 💫

15/09/2026

සද්දේ ඇහෙන පින්තූර කියලා අහලා තිබුනාට දැකලා තිබුනේ නෑ නේද 🫣 ලංකාවේ ජපන් පන්තියක් සතු විශාලතම group photo එක 🥰

විදේශ සේවා නියුක්ති කාර්යංශය මගින් නොමිලේ ලබාදෙන 𝐒𝐒𝐖 ජපන් රැකියා සහ 𝐖𝐨𝐫𝐤𝐢𝐧𝐠 𝐕𝐢𝐬𝐚 | 𝐓𝐫𝐚𝐢𝐧𝐢𝐧𝐠 𝐕𝐢𝐬𝐚 | 𝐒𝐭𝐮𝐝𝐞𝐧𝐭 𝐕𝐢𝐬𝐚 සදහා අවශ...
15/09/2026

විදේශ සේවා නියුක්ති කාර්යංශය මගින් නොමිලේ ලබාදෙන 𝐒𝐒𝐖 ජපන් රැකියා සහ 𝐖𝐨𝐫𝐤𝐢𝐧𝐠 𝐕𝐢𝐬𝐚 | 𝐓𝐫𝐚𝐢𝐧𝐢𝐧𝐠 𝐕𝐢𝐬𝐚 | 𝐒𝐭𝐮𝐝𝐞𝐧𝐭 𝐕𝐢𝐬𝐚 සදහා අවශ්‍ය ජපන් භාෂාව | නිට්ටඹුව පන්ති ආරම්භය (𝗡𝗶𝘁𝘁𝗮𝗺𝗯𝘂𝘄𝗮) 🎌🇱🇰

✅ නව සිසුන් බදවා ගැනීම (𝗝𝗙𝗧 | 𝗝𝗟𝗣𝗧 | 𝗡𝗔𝗧 විභාග සදහා)

📮 සැප්තැම්බර් 𝟐𝟎,
⏰ ඉරිදා උදේ 𝟎𝟕.𝟑𝟎,
⛩️ 𝐍𝐢𝐡𝐨𝐧𝐰𝐚𝐲 - නිට්ටඹුව.

SriLanka
📍 කොළඹ පාර, ගංගා පොත්හල අසල, softlogic උඩුමහල.

✅ පාඨමාලාව සදහා නොමිලේ ලියාපදින්චි වීමට පහත තොරතුරු 𝟎𝟕𝟔-𝟐𝟎𝟏𝟏𝟒𝟕𝟖 වෙත 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 පණිවිඩයක් මගින් යොමු කරන්න.

🔸 ඔබගේ නම :
🔸 පදිංචි නගරය :

✅ එසේ නොමැතිනම්, පහත දකුණු පස කෙලවරේ ඇති 𝗪𝗵𝗮𝘁𝘀𝗮𝗽𝗽 𝗯𝘂𝘁𝘁𝗼𝗻 එක 𝗖𝗹𝗶𝗰𝗸 කරන්න.

💁‍♀ ඔබ,

📚 ශ්‍රී ලංකා රජය විසින් නොමිලේ ලබාදෙන SSW Visa යටතේ ️ජපානයේ රැකියාවකට යාමට අපේක්ෂිත අයකු නම්,
📚 ජපානයේ Student Visa හෝ Training Visa සදහා අයදුම් කිරීමට අපේක්ෂිත අයකු නම්,
📚 මෙවර සාමාන්‍ය පෙළ (𝗢/𝗟) හෝ උසස් පෙළ (𝗔/𝗟) නිමකල සිසුවකු නම්,
📚 ඕනෑම වීසා කාණ්ඩයක් යටතේ ජපානයට යාමට බලාපොරොත්තු වන ඕනෑම වයසක අයකු නම්,
📚 ජපන් භාෂා කුසලතාවය වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වන අයකු නම්,
📚 භාෂාවක් ලෙස ජපන් භාෂාව ඉගනීමට බලාපොරොත්තු වන අයකු නම්,

ඔබට මෙම පාඨමාලාව සදහා සහභාගි වීමට හැකියාව ඇත.

👩‍🎓 ආචාර්ය රෝෂිනී සුලක්ෂිකා සෙන්සෙයි මෙහෙය වන ජපන් භාෂා පාඨමාලව තුලදී,

📌 𝐏𝐚𝐩𝐞𝐫 𝐂𝐥𝐚𝐬𝐬 | 𝐒𝐩𝐨𝐤𝐞𝐧 𝐂𝐥𝐚𝐬𝐬 | 𝐋𝐢𝐬𝐭𝐞𝐧𝐢𝐧𝐠 𝐂𝐥𝐚𝐬𝐬 සම්පූර්ණයෙන්ම නොමිලේ
📌 𝐆𝐫𝐚𝐦𝐦𝐚𝐫 | 𝐒𝐩𝐨𝐤𝐞𝐧 | 𝐋𝐢𝐬𝐭𝐞𝐧𝐢𝐧𝐠 | 𝐊𝐚𝐧𝐣𝐢 යන භාෂාවේ සියලුම කොටස් ආවරණය කරනු ලැබේ.
📌 ජපන් සම්මුඛ පරීක්ෂණ සදහා මුහුණ දීමට අවශ්‍ය පුහුණුව ලබා දෙනු ලැබේ.
📌 විභාග ඉලක්ක ගත විශේෂ අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනු ලැබේ.
📌 පාඨමාලාව අවසානයේ Visa ඉල්ලුම් කිරීම පිළිබද මගපෙන්වීම කරනු ලැබේ.

🎗 #භාෂාවෙන්_ඔබ්බට_ජීවිතය_දකින්න🎗

🎀 පාඨමාලා මෙහෙය වීම :
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජපන් භාෂා දේශිකා,

"ජපන් භාෂාවේ ශ්‍රී ලාංකීය සන්නාමය"
ආචාර්ය රෝෂිනී සුලක්ෂිකා සෙන්සෙයි🇯🇵

☎️ 𝟎𝟕𝟔-𝟐𝟎𝟏𝟏𝟒𝟕𝟖
#භෂා_තරණයේ_සෙනෙහසේ_නවාතැන

විදේශ සේවා නියුක්ති කාර්යංශය මගින් නොමිලේ ලබාදෙන 𝐒𝐒𝐖 ජපන් රැකියා සහ 𝐖𝐨𝐫𝐤𝐢𝐧𝐠 𝐕𝐢𝐬𝐚 | 𝐓𝐫𝐚𝐢𝐧𝐢𝐧𝐠 𝐕𝐢𝐬𝐚 | 𝐒𝐭𝐮𝐝𝐞𝐧𝐭 𝐕𝐢𝐬𝐚 සදහා අවශ...
15/09/2026

විදේශ සේවා නියුක්ති කාර්යංශය මගින් නොමිලේ ලබාදෙන 𝐒𝐒𝐖 ජපන් රැකියා සහ 𝐖𝐨𝐫𝐤𝐢𝐧𝐠 𝐕𝐢𝐬𝐚 | 𝐓𝐫𝐚𝐢𝐧𝐢𝐧𝐠 𝐕𝐢𝐬𝐚 | 𝐒𝐭𝐮𝐝𝐞𝐧𝐭 𝐕𝐢𝐬𝐚 සදහා අවශ්‍ය ජපන් භාෂාව | මහනුවර පන්ති ආරම්භය (𝗞𝗮𝗻𝗱𝘆) 🎌🇱🇰

✅ නව සිසුන් බදවා ගැනීම (𝗝𝗙𝗧 | 𝗝𝗟𝗣𝗧 | 𝗡𝗔𝗧 විභාග සදහා)

📮 සැප්තැම්බර් 𝟏𝟗,
⏰ සෙනසුරාදා උදේ 𝟏𝟎.𝟎𝟎ට,
⛩️ ප්‍රින්ස්ටන් - මහනුවර

📍 පරණ පේරාදෙණිය පාර, වෙම්බ්ලිය අසල, කටුකැලේ වැව පාර

✅ පාඨමාලාව සදහා නොමිලේ ලියාපදින්චි වීමට පහත තොරතුරු 𝟎𝟕𝟔-𝟐𝟎𝟏𝟏𝟒𝟕𝟖 වෙත 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 පණිවිඩයක් මගින් යොමු කරන්න.

🔸 ඔබගේ නම :
🔸 පදිංචි නගරය :

✅ එසේ නොමැතිනම්, පහත දකුණු පස කෙලවරේ ඇති 𝗪𝗵𝗮𝘁𝘀𝗮𝗽𝗽 𝗯𝘂𝘁𝘁𝗼𝗻 එක 𝗖𝗹𝗶𝗰𝗸 කරන්න.

💁‍♀ ඔබ,

📚 ශ්‍රී ලංකා රජය විසින් නොමිලේ ලබාදෙන SSW Visa යටතේ ️ජපානයේ රැකියාවකට යාමට අපේක්ෂිත අයකු නම්,
📚 ජපානයේ Student Visa හෝ Training Visa සදහා අයදුම් කිරීමට අපේක්ෂිත අයකු නම්,
📚 මෙවර සාමාන්‍ය පෙළ (𝗢/𝗟) හෝ උසස් පෙළ (𝗔/𝗟) නිමකල සිසුවකු නම්,
📚 ඕනෑම වීසා කාණ්ඩයක් යටතේ ජපානයට යාමට බලාපොරොත්තු වන ඕනෑම වයසක අයකු නම්,
📚 ජපන් භාෂා කුසලතාවය වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වන අයකු නම්,
📚 භාෂාවක් ලෙස ජපන් භාෂාව ඉගනීමට බලාපොරොත්තු වන අයකු නම්,

ඔබට මෙම පාඨමාලාව සදහා සහභාගි වීමට හැකියාව ඇත.

👩‍🎓 ආචාර්ය රෝෂිනී සුලක්ෂිකා සෙන්සෙයි මෙහෙය වන ජපන් භාෂා පාඨමාලව තුලදී,

📌 𝐏𝐚𝐩𝐞𝐫 𝐂𝐥𝐚𝐬𝐬 | 𝐒𝐩𝐨𝐤𝐞𝐧 𝐂𝐥𝐚𝐬𝐬 | 𝐋𝐢𝐬𝐭𝐞𝐧𝐢𝐧𝐠 𝐂𝐥𝐚𝐬𝐬 සම්පූර්ණයෙන්ම නොමිලේ
📌 𝐆𝐫𝐚𝐦𝐦𝐚𝐫 | 𝐒𝐩𝐨𝐤𝐞𝐧 | 𝐋𝐢𝐬𝐭𝐞𝐧𝐢𝐧𝐠 | 𝐊𝐚𝐧𝐣𝐢 යන භාෂාවේ සියලුම කොටස් ආවරණය කරනු ලැබේ.
📌 ජපන් සම්මුඛ පරීක්ෂණ සදහා මුහුණ දීමට අවශ්‍ය පුහුණුව ලබා දෙනු ලැබේ.
📌 විභාග ඉලක්ක ගත විශේෂ අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනු ලැබේ.
📌 පාඨමාලාව අවසානයේ Visa ඉල්ලුම් කිරීම පිළිබද මගපෙන්වීම කරනු ලැබේ.

🎗 #භාෂාවෙන්_ඔබ්බට_ජීවිතය_දකින්න🎗

🎀 පාඨමාලා මෙහෙය වීම :
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජපන් භාෂා දේශිකා,

"ජපන් භාෂාවේ ශ්‍රී ලාංකීය සන්නාමය"
ආචාර්ය රෝෂිනී සුලක්ෂිකා සෙන්සෙයි🇯🇵

☎️ 𝟎𝟕𝟕-𝟓𝟐𝟕𝟔𝟑𝟏𝟒 | 𝟎𝟕𝟔-𝟐𝟎𝟏𝟏𝟒𝟕𝟖
#භෂා_තරණයේ_සෙනෙහසේ_නවාතැන

අනිත් අයට වරදිනකන් බලන් ඉන්නවා වෙනුවට - හරියන්න සුබ පතන කෙනෙක් වෙන්න උත්සාහා කරන්න 💫සමාජේ ගොඩාක් මිනිස්සු අනිත් කෙනාට වර...
13/09/2026

අනිත් අයට වරදිනකන් බලන් ඉන්නවා වෙනුවට - හරියන්න සුබ පතන කෙනෙක් වෙන්න උත්සාහා කරන්න 💫

සමාජේ ගොඩාක් මිනිස්සු අනිත් කෙනාට වරදිනකන් බලාගෙන ඉන්නවා හිනා වෙන්න. කෙනෙක්ට පොඩි හරි අඩුපාඩුවක් වුනොත් ඇගිල්ල දික් කරන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා. හැබැයි ඒ හිනාවෙන මිනිස්සුන්ගේ ජීවිත දිහා බැලුවොත් සාර්ථකත්වය දැකල තියා දකින්න හිතලාවත් නෑ. ✖️

හැබැයි, තමන් කොච්චර අසාර්ථක වුනත් කමක් නෑ අනිත් කෙනාටත් වරදිනවානම් කියන මානසිකත්වයේ නම් අඩුවක් නෑ. මතක තියාගන්න කිසිම මනුස්සයෙක් 100% සම්පූර්ණ මිනිස්සු නෙවෙයි. අද අනිත් කෙනාට හිනාවෙන ඔයාටත් හෙට වරදින්න ඕන තරම් ඉඩ තියනවා. ආයේ හදන්න බැරි විදිහටම 🥹

ඒ නිසා, ජීවිතේ ඔයා ඉන්න පොඩි කාලේ අනිත් අයගේ කකුලෙන් අදින, හිනාවෙන, කතන්දර හදන අප්‍රසන්න මිනිහෙක් වෙනවාට වඩා, ජීවිතේ වරදින මිනිස්සුන්ට අයේම නැගිටින්න හයියක් වෙන මිනිහෙක් වෙන්න උත්සාහා කරන්න 💙

ඒක තමයි මිනිස්සු අතර මනුෂ්‍යයෙක්ගේ වෙනස ❗️

✍ රෝෂිනි සුලක්ෂිකා සෙන්සෙයි.

Address

Nittambuwa

Telephone

+94762011478

Website

Alerts

Be the first to know and let us send you an email when Japanese Class - Roshini Sensei posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Japanese Class - Roshini Sensei:

Shortcuts

Share

Category