Dr Malith Perera

Dr Malith Perera Ayurvedic Medical Center - Bandaragama

11/07/2026

Cupping Therapy

Ayurvedic Facial Treatmentනිරෝගී මුහුණක් කියන්නේ ලස්සන පෙනුමක් පමණක් නොවේ. එය ඔබගේ ශරීරයේ සමතුලිතතාවය සහ යහපත් සෞඛ්‍යයේ ...
10/07/2026

Ayurvedic Facial Treatment

නිරෝගී මුහුණක් කියන්නේ ලස්සන පෙනුමක් පමණක් නොවේ. එය ඔබගේ ශරීරයේ සමතුලිතතාවය සහ යහපත් සෞඛ්‍යයේ ප්‍රතිබිම්බයකි.

මෝක්ෂ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයේදී, ඔබගේ සමේ ස්වභාවය වෛද්‍ය පරීක්ෂාවක් මඟින් ඇගයීමෙන් අනතුරුව, අවශ්‍ය නම් අභ්‍යන්තර ආයුර්වේද ඖෂධ සමඟ ඔබට ගැළපෙන පරිදි පුද්ගලිකව සැලසුම් කළ Ayurvedic Facial Treatment ලබාදීම කරනු ලැබේ.

Herbal Pastes, Medicated Oils සහ Herbal Steam Therapy භාවිතයෙන් සම පෝෂණය කර, ප්‍රබෝධමත් කර, එහි ස්වභාවික නිරෝගී බව පවත්වා ගැනීමට

📅 අදම ඔබගේ වෛද්‍ය උපදේශන වේලාව වෙන්කරවා ගන්න.

Dr. Malith Perera
BSMS, Eastern University

📍 No. 12, පිළියන්දල පාර, බණ්ඩාරගම
📞 070 148 8438 (Call / WhatsApp)

PCOS (Polycystic O***y Syndrome) නිසා මව් පදවියට බාධා ඇතිවී තිබේද?නිසි වෛද්‍ය ඇගයීමකට අනුව, ආයුර්වේද වෛද්‍ය  ප්‍රතිකාර ✨...
09/07/2026

PCOS (Polycystic O***y Syndrome) නිසා මව් පදවියට බාධා ඇතිවී තිබේද?

නිසි වෛද්‍ය ඇගයීමකට අනුව, ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර

✨ පුද්ගලයාට ගැළපෙන ප්‍රතිකාර සැලැස්ම
✨ පළපුරුදු වෛද්‍ය උපදේශනය

🕘 ප්‍රතිකාර වේලාවන්
උදෑසන 8.30 – දහවල් 12.30
සවස 4.00 – රාත්‍රී 9.00

👨‍⚕️ Dr. මලිත් පෙරේරා
📍 පිළියන්දල පාර, බණ්ඩාරගම
📞 0701488438

පොතුකබර Psoriasis රෝගී තත්ත්වයට ආයුර්වේද ප්‍රතිකාර⏰ ප්‍රතිකාර ලබා ගත හැකි වේලාවන්🔹 උදෑසන 8.30 සිට දහවල් 12.30 දක්වා🔹 සවස...
05/07/2026

පොතුකබර Psoriasis රෝගී තත්ත්වයට ආයුර්වේද ප්‍රතිකාර

⏰ ප්‍රතිකාර ලබා ගත හැකි වේලාවන්
🔹 උදෑසන 8.30 සිට දහවල් 12.30 දක්වා
🔹 සවස 4.00 සිට රාත්‍රී 9.00 දක්වා

👨‍⚕️ Dr. මලිත් පෙරේරා

📍 පිළියන්දල පාර, බණ්ඩාරගම
🗺️ https://maps.app.goo.gl/iY7WJWyvaSuoZVDV6

📞 070 148 8438

නහර ගැට ගැසීම (Varicose Vein) සඳහා සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර සෙනසුරාදා හා ඉරිදා උදෑසන 8.30 සිට දහවල් 12.30 දක්වා.👨‍⚕️ Dr...
03/07/2026

නහර ගැට ගැසීම (Varicose Vein) සඳහා සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර

සෙනසුරාදා හා ඉරිදා උදෑසන 8.30 සිට දහවල් 12.30 දක්වා.

👨‍⚕️ Dr. මලිත් පෙරේරා
📍 පිළියන්දල පාර, බණ්ඩාරගම
📞 070 148 8438

මෝක්ෂ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය උදෑසන 8.30 සිට දහවල් 12.30 දක්වාසවස 4 සිට රාත්‍රී 9 දක්වා ප්‍රතිකාර ලබා ගත හැක.👨‍⚕️ Dr...
02/06/2026

මෝක්ෂ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය

උදෑසන 8.30 සිට දහවල් 12.30 දක්වා
සවස 4 සිට රාත්‍රී 9 දක්වා
ප්‍රතිකාර ලබා ගත හැක.

👨‍⚕️ Dr. මලිත් පෙරේරා
📍 පිළියන්දල පාර, බණ්ඩාරගම
📞 075 400 5467

👨‍⚕️ Dr. මලිත් පෙරේරා🏥 මෝක්ෂ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය📍 පිළියන්දල පාර, බණ්ඩාරගම📞  075 400 5467
01/05/2026

👨‍⚕️ Dr. මලිත් පෙරේරා
🏥 මෝක්ෂ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
📍 පිළියන්දල පාර, බණ්ඩාරගම
📞 075 400 5467

28/04/2026

නහර ගැට ගැසීමේ රෝගයෙන් පීඩා විඳින රෝගියෙකුට, කූඩැල්ලන් මගින් සිදු කරන ලද සාර්ථක ප්‍රතිකාරය අවසානයේ දූෂිත රුධිරය ඉවත් කිරීම.

👨‍⚕️ Dr. මලිත් පෙරේරා
🏥 මෝක්ෂ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
📍 පිළියන්දල පාර, බණ්ඩාරගම
📞 075 400 5467

21/04/2026

මෝක්ෂ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය

📢 විශේෂ දැනුම්දීමයි

📅 මැයි මස 3 දක්වා
සියලු ප්‍රතිකාර සවස 5.00 සිට රාත්‍රී 8.00 දක්වා පමණක් සිදු කරනු ලැබේ.

📅 මැයි 4 සිට මැයි 11 දක්වා
වෛද්‍ය මධ්‍යස්ථානය වසා තැබේ.

📅 මැයි 12 සිට
ප්‍රතිකාර ලබා ගත හැකි වේලාවන්:

උදෑසන 8.30 සිට දහවල් 12.30 දක්වා
සවස 4.00 සිට රාත්‍රී 9.00 දක්වා

Dr.මලිත් පෙරේරා
0754005467

Address

Nilaveli

Alerts

Be the first to know and let us send you an email when Dr Malith Perera posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Dr Malith Perera:

Shortcuts

Share