Nikawewa Dewanampiyathissa Central College A/l Section

Nikawewa Dewanampiyathissa Central College A/l Section Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nikawewa Dewanampiyathissa Central College A/l Section, Education, Nikawewa.

නිවන්සුව ලැබේවා දයාබර සහෝදරයා...අප විද්‍යාලයේ කීර්තිමත් ආදිශිෂ්‍ය සහ පාසලේ අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියාකාරී දායකත්වය සැමද...
05/05/2026

නිවන්සුව ලැබේවා දයාබර සහෝදරයා...

අප විද්‍යාලයේ කීර්තිමත් ආදිශිෂ්‍ය සහ පාසලේ අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියාකාරී දායකත්වය සැමදා ලබාදුන් ලක්ෂ්මන් මිහිර බංඩාර දයාබර සහෝදරයා අසනීප තත්ත්වයක් හේතුවෙන් අද දින අභාවප්‍රාප්තව ඇත. දයාබර සහෝදරයා ඔබට සුබ ගමන්...

03/09/2025

゚viralシviralシfypシ゚viralシalシ

17/06/2025

Nikawewa Devanampiyatissa National School
Nikawewa,Moragollagama (Kurunegala,Srilanka)
Unedited 360° top view of the school

Coming soon

Follow the page to see your school's Drone video

Follow page
Drone Capithaan

ඔබේ පාසලේ Drone වීඩියෝව බැලීමට පිටුව අනුගමනය කරන්න

Nika/Nikawewa Dewanampiyathissa NCC is a School located in Sri Lanka. It is one of the 16685 schools in Sri Lanka. Address of Nika/Nikawewa Dewanampiyathissa NCC is Sri Lanka. Nika/Nikawewa Dewanampiyathissa NCC is rated 5 (out of 5 stars) by 1 reviewers on the web.

Some of the places around Nika/Nikawewa Dewanampiyathissa NCC are -

City Pharmecy (Pharmacy) Nikawewa, Sri Lanka (approx. 275 meters)
Nikawewa (Bus stop) Sri Lanka (approx. 157 meters)
Nikawewa (Bus stop) Sri Lanka (approx. 172 meters)
Nikawewa (approx. 364 meters)
Nikawewa Government Rural Hospital (Hospital) Sri Lanka (approx. 169 meters)
Nikawewa Dewanampiyatissa Central College (School) Kurunegala, Sri Lanka (approx. 139 meters)
Nika/Nikawewa Dewanampiyathissa NCC (School) Sri Lanka (approx. 100 meters)
Nika Wewa (Reservoir) Sri Lanka (approx. 353 meters)
In very close proximity, around 200 meters, there is one more School - Nikawewa Dewanampiyatissa Central College

To read history from the beginning
Like & Follow Page
Dewanampiyathissa Central College
Dewpiyathis OB Assosiation
Dewpiyathis OB Assosiation

දෙව්පියතිසි වරුණ 01
https://www.facebook.com/100047925942778/posts/571411384466388/?mibextid=Nif5oz
දෙව්පියතිසි වරුණ 02
https://www.facebook.com/100047925942778/posts/572740587666801/?mibextid=Nif5oz
දෙව්පියතිසි වරුණ 03
https://www.facebook.com/100047925942778/posts/574747360799457/?mibextid=Nif5oz
දෙව්පියතිසි වරුණ 04
https://www.facebook.com/100047925942778/posts/580979836842876/?mibextid=Nif5oz
දෙව්පියතිසි වරුණ 05
https://www.facebook.com/100047925942778/posts/587746199499573/?mibextid=Nif5oz
දෙව්පියතිසි වරුණ 06
https://www.facebook.com/100047925942778/posts/810968703843987/?mibextid=Nif5oz

දෙව්පියතිසි වරුණ 07
https://www.facebook.com/100047925942778/posts/601092964831563/?mibextid=Nif5oz

Travel ceylon

Studio F ART

Contact us 0778441371
0717501371 ( Pathum Rajapakshe )

Nikawewa #දෙව්පියතිස්
Travel ceylonStudio F ARTPathum RajapaksheNikawewa

❤🌎
14/03/2025

❤🌎

දෙව්පියතිසියේ ස්වර්ණමය යුගය නිර්මාණය කර දැනට විශ්‍රාමිකව සිටින එස්.බී. දිසානායක විදුහල්පති තුමණි ඔබට වාසනාවන්ත උපන් දිනය...
07/01/2025

දෙව්පියතිසියේ ස්වර්ණමය යුගය නිර්මාණය කර දැනට විශ්‍රාමිකව සිටින එස්.බී. දිසානායක විදුහල්පති තුමණි ඔබට වාසනාවන්ත උපන් දිනයක් වේවා... දහස් ගණනක් වූ ගෝලබාලයින්ගේ නෙත් පැදීමේ පිං බලයෙන් දීර්ඝායු සම්පත්තිය උදාවේවා, නිදුක් නිරෝගී තිරජීවනයම උදාවේවා....

11/11/2024
ආදරණීය ගුරු මව් තුමියණිེ.. ඔබ තුමියට අජරාමර නිවන්සුව ලැබේවා...ජීවිතයම නිකවැව දෙව්පියතිසියට, වන්නියේ දරුවන් වෙනුවෙන් නිර්...
08/11/2024

ආදරණීය ගුරු මව් තුමියණිེ.. ඔබ තුමියට අජරාමර නිවන්සුව ලැබේවා...

ජීවිතයම නිකවැව දෙව්පියතිසියට, වන්නියේ දරුවන් වෙනුවෙන් නිර්ලෝභීව පරාර්තයෙන්ම දිය කල, දහස් ගණන් දරුවන්ගේ නෙත් පෑදූ සෙනෙහසින් මවක මෙන් සිප් කිරි පෙවූ නන්දනී රණසිංහ ගුරු මව් තුමිය අභාවප්‍රාප්තව ඇත.

වෙසක් කාඩ් 😍 පන්තියේ හැමෝටම දුන්නද ? ,  සැරසිලි කරේ පීරීයඩ් ඕෆ් වෙලාවෙදි විතරමද ?ඒ කාලේ ලස්සන මතක ඒම නැද්ද ඉතින් ...
12/05/2024

වෙසක් කාඩ් 😍
පන්තියේ හැමෝටම දුන්නද ? , සැරසිලි කරේ පීරීයඩ් ඕෆ් වෙලාවෙදි විතරමද ?
ඒ කාලේ ලස්සන මතක ඒම නැද්ද ඉතින් ...

කැන්ටිම,කැන්ටිමේ අමතක නොවෙන මතක එහම නැතුවැති නේද ?.......
26/11/2023

කැන්ටිම,
කැන්ටිමේ අමතක නොවෙන මතක එහම නැතුවැති නේද ?.......

11/09/2023

කැන්ටිමේ රොටිය දැන් ගනන් ඇති නේද ?...
ඉස්සර පහළවයි දැන් කීයද දන් නැ..
රුපියල් පහට තිබුන කහට එකට කැන්ටිමේ නැන්ද හකුරු කෑලී දෙකක්ම දෙනවද දන් නෑ..........
අනිත් අයට හොරාට කැන්ටිම ගිහින් රුපියලේ චොකලට් බෝල අරන් ටිකක් සාක්කුවෙ දාන් කැන්ටිමේ නැන්දා ඒ ටික ඔතලා දෙන පත්තර කොළ කෑල්ලෙ ඉතුරු ටික ඔතාගෙන මෙච්චරයි ගත්තෙ කියලා අනිත් අයට කියාගෙන පන්තියෙ තමන්ගෙ ඩෙස් පෝලීමේ ඉන්න උන් එක්ක හීමීට අනිත් උන්ට නොපෙනෙන්න එක එක අතින් අත යවපු ලස්සන අතීත කතන්දර එහෙම නැතුව ඇති නේද කාටවත්......
මතකය අවදි කරමු... නේද ........
දැන් කැන්ටිමේ නැන්දා නෑලූ කියලා ලස්සන ගෑනූ ලමයෙක් මගදි හම්බවෙලා මටත් කීවේ.........

2018 O/L Batch &  2021 A/L Batch .............................................Gayan Chathuranga
30/06/2023

2018 O/L Batch & 2021 A/L Batch
.............................................

Gayan Chathuranga

Address

Nikawewa

Website

Alerts

Be the first to know and let us send you an email when Nikawewa Dewanampiyathissa Central College A/l Section posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category