SRI Palitha Nenasala

SRI Palitha Nenasala NVQ Training & Information Technology Learning Institute Nikaweratiya. Computer NVQ Vocational Training Center- Nikaweratiya

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා.
30/05/2026

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා.

29/05/2026
නිකවැරටිය IOC ෂෙඩ් එක ළඟ අද දවසේ Litro Gas සිලින්ඩර් විකිණීමට තියෙනවා. ගෑස් ගන්න අවශ්‍ය අය ඉන්නවා නම් ඇවිත් ගන්න පුළුවන්...
28/05/2026

නිකවැරටිය IOC ෂෙඩ් එක ළඟ අද දවසේ Litro Gas සිලින්ඩර් විකිණීමට තියෙනවා. ගෑස් ගන්න අවශ්‍ය අය ඉන්නවා නම් ඇවිත් ගන්න පුළුවන්."

විශ්වවිද්‍යාල අයදුම්පත් පිරවීමේ උපදේශන වැඩමුළුවප්‍රිය සිසුන් සහ දෙමාපියන් වෙත,මෙවර අ.පො.ස. (උසස් පෙළ) විභාගය අවසන් කර වි...
29/04/2026

විශ්වවිද්‍යාල අයදුම්පත් පිරවීමේ උපදේශන වැඩමුළුව
ප්‍රිය සිසුන් සහ දෙමාපියන් වෙත,
මෙවර අ.පො.ස. (උසස් පෙළ) විභාගය අවසන් කර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තු වන සියලුම සිසුන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් අප මධ්‍යස්ථානයේදී පැවැත්වේ.
ඔබේ අනාගත වෘත්තීය ගමන නිවැරදිව තීරණය කිරීමටත්, විශ්වවිද්‍යාල අයදුම්පත්‍ර දෝෂයකින් තොරව පිරවීමටත් මෙම වැඩසටහන ඉතා වැදගත් වනු ඇත.
• දිනය: මැයි මස 01 වනදා
• වේලාව: පෙරවරු 9.00 ට
• ස්ථානය: ශ්‍රී පාලිත නැණසල තොරතුරු තාක්ෂණ හා භාෂා පුහුණු මධ්‍යස්ථානය
⁠⚠️ විශේෂ අවධානයට:
විශ්වවිද්‍යාල අයදුම්පත් පිරවීමට බලාපොරොත්තු වන සියලුම සිසුන් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා අනිවාර්යයෙන්ම සහභාගී විය යුතුය.

28/04/2026

🎯 2026 විශ්ව විද්‍යාල ප්‍රවේශය - මාර්ගගත අයදුම්පත් පිරවීමේ සහය සේවාව
2026 වර්ෂයේ විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තු වන සිසුන් සඳහාම වෙන්වූ විශේෂ වැඩපිළිවෙළක්!
ඔබේ අයදුම්පත කිසිදු දෝෂයකින් තොරව, නිවැරදිව සහ විශ්වාසවන්තව Online සම්පූර්ණ කරගැනීමට අවශ්‍ය මගපෙන්වීම ලබාගැනීම සඳහා අදම අපගේ වට්ස්ඇප් සමූහය හා සම්බන්ධ වන්න.
✅ නිවැරදිව පාඨමාලා තේරීම
✅ දෝෂ රහිතව දත්ත ඇතුළත් කිරීම
✅ සියලුම තාක්ෂණික සහය
📍 සම්බන්ධ වීමට මෙතැනින් පිවිසෙන්න: https://chat.whatsapp.com/CNDCSozLWaT0uFkbyZYvpH?mode=gi_t



28/04/2026

Address

Samadarapitiya-Maho Road
Nikaweratiya
60470

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Telephone

+94372260607

Alerts

Be the first to know and let us send you an email when SRI Palitha Nenasala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to SRI Palitha Nenasala:

Shortcuts

Share

Category