Mahasen National School මහසෙන් ජාතික පාසල

Mahasen National School මහසෙන් ජාතික පාසල Mahasen College,Nikaweratiya is a National School
The Official Fan Page █║▌│█│║▌║?

03/12/2025
06/10/2025
ලෝක ගුරු දිනය අදයි..❤ (World Teacher's Day )2025 ගුරු දින තේමාව-" ඉගැන්වීම සහයෝගී වෘත්තියක් ලෙස නැවත ආරම්භ කිරීම."ක්‍රි....
06/10/2025

ලෝක ගුරු දිනය අදයි..❤ (World Teacher's Day )

2025 ගුරු දින තේමාව-" ඉගැන්වීම සහයෝගී වෘත්තියක් ලෙස නැවත ආරම්භ කිරීම."

ක්‍රි.ව.1966 ඔක්තෝබර් මස 05 වැනිදා යුනෙස්කෝව (එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන,විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය ) විසින් පැරීසියේදී විශේෂ අන්තර්ජාතික ‍රාජ්‍ය සම්මේලනයක් පවත්වනු ලැබිණි.එහිදී ගුරුවරුන් පිළිබඳව නිර්දේශ 140 ක් සම්මත වී ඇත..

ඉන් අනතුරුව ශ්‍රී ලාංකික එම්.ජී.මෙන්ඩිස් මහතා 1990 වසරේ කොස්ටරිකාවේදී පැවැති ගුරු සම්මේලනයේදී 'ලෝක ගුරු දිනයක්' තිබිය යුතු බවට යෝජනාවක් ඉදිරිපත් කොට ඇත...
එම යෝජනාව අන්තර් ජාතික ගුරු සම්මේලනය පිළිගෙන 1966 වර්ෂයේ පැවැත්වුණු සම්මේලනය වසර 25ක් සම්පූර්ණ වූ 1991 ඔක්තෝබර් 05 වැනිදා පළමු වරට 'ලෝක ගුරු දිනය' ලෙස ප්‍රකාශයට පත් කෙරිණි.එතැන් පටන් සෑම වසරකම ඔක්තෝබර් 05 වැනිදා 'ලෝක ගුරු දිනය' ලෙස ලොව පුරා සමරනු ලැබිණි..

එමෙන්ම ශ්‍රී ලංකාවේ ගුරු දිනය සමරනු ලබන්නේ ඔක්තෝබර් 06 වැනිදාය.
එසේ වන්නේ 1994 දී ගුරු සහ විදුහල්පති සේවාවන් සකසන ලද අතර ගුරු සේවා ව්‍යවස්ථාව නිකුත් වූ දිනය වන්නේ 1994.ඔක්තොබර්.06 වන දිනය..
එම දිනය පදනම් කරගෙන ඔක්තෝම්බර් 06 ලංකාවේ ගුරු දිනය සැමරීම සිදු වේ...

2025 ලෝක ළමා දිනයේ තේමාව වන "ආදරෙන් සුරකින්න-  අපට ලොව දිනන්නට" අත්වැලක් සපයමින්  මහාසේනාවන්ගේ අනාගත සුබ නිමිති මෙසේ දිග...
01/10/2025

2025 ලෝක ළමා දිනයේ තේමාව වන
"ආදරෙන් සුරකින්න-
අපට ලොව දිනන්නට"
අත්වැලක් සපයමින් මහාසේනාවන්ගේ අනාගත සුබ නිමිති මෙසේ දිගහැරෙන වගයි

2025 ලෝක ළමා දිනයේ තේමාව වන "ආදරෙන් සුරකින්න-  අපට ලොව දිනන්නට" අත්වැලක් සපයමින්  මහාසේනාවන්ගේ අනාගත සුබ නිමිති මෙසේ දිග...
01/10/2025

2025 ලෝක ළමා දිනයේ තේමාව වන
"ආදරෙන් සුරකින්න-
අපට ලොව දිනන්නට"
අත්වැලක් සපයමින් මහාසේනාවන්ගේ අනාගත සුබ නිමිති මෙසේ දිගහැරෙන වගයි@

24/09/2025

Address

Maho Road
Nikaweratiya
60470

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94372260212

Alerts

Be the first to know and let us send you an email when Mahasen National School මහසෙන් ජාතික පාසල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category