𝐀𝐑𝐔𝐍𝐄𝐋𝐋𝐀 𝐄𝐍𝐆𝐋𝐈𝐒𝐇 𝐀𝐂𝐀𝐃𝐄𝐌𝐘

𝐀𝐑𝐔𝐍𝐄𝐋𝐋𝐀 𝐄𝐍𝐆𝐋𝐈𝐒𝐇 𝐀𝐂𝐀𝐃𝐄𝐌𝐘 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from 𝐀𝐑𝐔𝐍𝐄𝐋𝐋𝐀 𝐄𝐍𝐆𝐋𝐈𝐒𝐇 𝐀𝐂𝐀𝐃𝐄𝐌𝐘, Education, Nikaweratiya.

17/02/2024

Share plz🙏❤️

ඔබට සුබ උපන් දිනයක්!  ඔබගේ ජීවිතය ප්‍රීතියෙන් ජයග්‍රහණයෙන් හා සිනහවෙන් ඉතිරේව...
12/08/2022

ඔබට සුබ උපන් දිනයක්! ඔබගේ ජීවිතය ප්‍රීතියෙන් ජයග්‍රහණයෙන් හා සිනහවෙන් ඉතිරේව...

🥇🥇 ශ්‍රී ලංකාවේ හොඳම spoken english පාඨමාලාව 🥇🥇මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා මුහුණ දෙන දරුවන් වෙනුවෙන් ආරම්භ වේ✅ spoken ...
31/05/2022

🥇🥇 ශ්‍රී ලංකාවේ හොඳම spoken english පාඨමාලාව 🥇🥇

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා මුහුණ දෙන දරුවන් වෙනුවෙන් ආරම්භ වේ
✅ spoken english පාඨමාලාව පිළිබඳ තොරතුරු ලබා ගැනීමට මෙම ලිනක් එක ක්ලික් කරන්න- https://chat.whatsapp.com/JAHAQ5E6hfG3slSxMjSRwB

🛑 සතියට දින 3 ක් රාත්‍රි 8.30 සිට 10.00 දක්ව

✅ ඉංග්‍රීසි ඉගෙන ගන්න ආස හිතෙන පන්තියක අසුන් ගන්න

🛑 බොහෝ දරුවන්ට නීරස ඉංග්‍රීසි භාෂාව රසට ඉගෙනගන්න පළමු දින සම්බන්ධ වී බලන්න

✅ පාඨමාලාවට සහභාගි වන ඕනෑම දරුවෙක් ඉංග්‍රීසි ඉගෙන ගෙන යන ශ්‍රීලංකාවේ හොඳම ඔන්ලයින් ඉංග්‍රීසි පාඨමාලාව

🛑 පළමු දින 10 අවසන් වන විට ඕනෑම වාක්‍යයත් ඡේදයක් ඉංග්‍රීසියෙන් ලියන්න කතා කරන්න හුරුකරවීම

✅ ඉංග්‍රීසි විෂයක් ලෙස නොව භාෂාවක් ලෙස උගන්වමින් පසුගිය වසර වල වැඩිම සිසුන් පිරිසක් ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රවීනයන් කළ පාඨමාලාව

🛑 මෙම පාඨමාලාව සඳහා කිසිදු මූලික දැනීමක් අවශ්‍ය නොවන අතර මුල සිට සරලව ආරම්භවේ

✅ සම්පූර්ණ පාඨමාලාව ම online ක්‍රමයට පැවැත්වෙ

🛑 සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රුපියල් 6000 වෙයි .වාරික දෙකකින් මුදල් ගෙවීමේ පහසු කම

✅ පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක් ලබාදෙයි

🛑 පළමු සති 2 තුළ ඕනෑම දරුවකුට නොමිලේ සම්බන්ධ වීමට අවස්ථාව ඇත

✅ ඔයාගේ යහළුවන්ව දැනුවත් කරන්න එයාලට මේ විස්තර ශෙයා කරන්න

තවමත් අපගේ ඔන්ලයින් පන්ති සමග සම්බන්ධ වීමට නොහැකි වූ ඔබට  අපගේ පන්ති සමඟ සම්බන්ධ වීමට දැන් ඔබට අවස්ථාව ඇත ... ඔබගේ විෂයට...
24/04/2022

තවමත් අපගේ ඔන්ලයින් පන්ති සමග සම්බන්ධ වීමට නොහැකි වූ ඔබට අපගේ පන්ති සමඟ සම්බන්ධ වීමට දැන් ඔබට අවස්ථාව ඇත ... ඔබගේ විෂයට අදාළ පහත දුරකථන අංක වලට ඔබගේ නම ශ්‍රේණිය වට්ස්ඇප් කරන්න....

සුභ නව වසරක් වේවා 🙏
14/04/2022

සුභ නව වසරක් වේවා 🙏

2022 වර්ෂයේ අලුත් පන්ති සඳහා 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අලුත් දරුවන් බඳවාගැනීම්  ඇරඹුනා ... පන්තියට සම්බන්ධ වීමට ...
28/03/2022

2022 වර්ෂයේ අලුත් පන්ති සඳහා 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අලුත් දරුවන් බඳවාගැනීම් ඇරඹුනා ... පන්තියට සම්බන්ධ වීමට නම ශ්‍රේණිය 070 1315 156 අංකයට වට්ස් අප් කරන්න

Address

Nikaweratiya

Telephone

+94713264296

Website

Alerts

Be the first to know and let us send you an email when 𝐀𝐑𝐔𝐍𝐄𝐋𝐋𝐀 𝐄𝐍𝐆𝐋𝐈𝐒𝐇 𝐀𝐂𝐀𝐃𝐄𝐌𝐘 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category