King’s college, Nikaweratiya

King’s college, Nikaweratiya the best place for learning English in Nikaweratiya

පල්ලේකඩ ධර්මරාජ ප්‍රාථමික විද්‍යාලයේදී .....
23/10/2025

පල්ලේකඩ ධර්මරාජ ප්‍රාථමික විද්‍යාලයේදී .....

07/10/2025
අම්මගෙ ආදරේ අහිමි වුනාට ,,,,මුලු ලෝකයේම ඉන්න අය ආදරේ කරන දරුවෙක් වෙන්න තරම් වාසනාවන්ත වුනා... දන්නවද,,,,, සමහර අහිමිවීම්...
20/07/2025

අම්මගෙ ආදරේ අහිමි වුනාට ,,,,
මුලු ලෝකයේම ඉන්න අය ආදරේ කරන දරුවෙක් වෙන්න තරම් වාසනාවන්ත වුනා...
දන්නවද,,,,,
සමහර අහිමිවීම් තියනවා ,,,,
ඒව වෙන්නෙ සසරෙ කල පින අනුව....
රන් කිරි අහිමි වුනාට ඔයා හරිම පිංවන්ත දරුවෙක් ...❤
බුදුසරණයි .......

12/04/2025

6*4 ඇඳකට පාවිච්චි කල මෙට්ටයක් දුප්පත්
රෝගී කෙනෙකුට
හෝ
දරුවකුට ලබාදිය හැක

මහරගම පිළිකා ආයතනයෙන් ප්‍රතිකාර ලබා ගැනිම සඳහා පිට පළාත් වලින් පැමිණෙන ඉතා ඳිළිඳූ පවුල් වල අයවලූන් සඳහා...නොමිලයේ ආහාර හ...
22/01/2025

මහරගම පිළිකා ආයතනයෙන් ප්‍රතිකාර ලබා ගැනිම සඳහා පිට පළාත් වලින් පැමිණෙන ඉතා ඳිළිඳූ පවුල් වල අයවලූන් සඳහා...

නොමිලයේ ආහාර හා අංග සම්පූරණ පහසුකම් සහිත වූ කාමර 36 කින් යුත් නව නිවහන රෝගියා සහ උපස්ථායකයා සඳහා ඔබ වෙනුවෙන්ම ඉදි කර ඇත.

ඔබ දන්නා මෙහි ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන අසරණ වූ කවුරුන් හෝ වේ නම් මේ බැව් දැන්වීමෙන් ඔබටද මහගු පිනක් අත්වේ 🙏

නෝර්මන් වීරසූරිය අනුස්මරණ නිවහන,
"අංක 73",
අපේක්ෂා රෝහල පාර,
මහරගම.

☎️ 0112745800 | www.nwms.lk

📍 https://maps.app.goo.gl/TbpzvYz2uPTf2mgSA

ඔවුන් වෙනුවෙන් දාන වේලක් ලබා ගැනිමටද ඔබටද අවස්ථාව ඇත.
හැකි තාක් මෙය ෂෙයාර් කිරිමට කාරුණික වන්න...

සොවින් තැවෙන සිත් සුවපත් වේවා..!

Share කරන්න තව කෙනෙකුට වැදගත් වේවීපාඨමාලා ගාස්තුවක් නොමැතිව ,,,, නොමිලේ ඉංග්‍රීසි ඉගෙන ගන්න නිකවැරටියේ  King’s college  ...
16/01/2025

Share කරන්න තව කෙනෙකුට වැදගත් වේවී

පාඨමාලා ගාස්තුවක් නොමැතිව ,,,, නොමිලේ ඉංග්‍රීසි ඉගෙන ගන්න නිකවැරටියේ King’s college එකට එන්න.....

Address

Gangani Ice Cream Building , , Jayanthi Viddiyala Mawatha
Nikaweratiya
60470

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Telephone

+94777442449

Website

Alerts

Be the first to know and let us send you an email when King’s college, Nikaweratiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to King’s college, Nikaweratiya:

Shortcuts

Share

Category