29/01/2026
NIT Lanka සමග හරි පාරෙන් ජපානයට....
අපගේ ආයතනය වෙතින් ජපන් භාශාව හා වෘත්තීය අධ්‍යාපනය ලබා SSW - Food Service අංශය ඔස්සේ තම සකුරා සිහිනය සැබෑ කරගත් ආදරණීය සිසුන් දෙදෙනෙක් පසුගිය දිනෙක කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් ජපානය බලා පිටත් විය.
එම දරුවන්ගේ බලාපොරොත්තු ඉටු කරගනිමින්, සාර්ථක අනාගතයක් කරා පියමැනීමට ශක්තිය හා ධෛර්යය නොඅඩුවම ලැබේවා යැයි ප්‍රාර්ථනා කරමු.
අවම මුදලකින්, විශ්වාසනීය හා සුහදශීලී සේවාවක් ලබා ගැනීමට ඔබත් අදම අප හා සම්බන්ධවන්න..
වැඩි විස්තර සදහා අමතන්න..
076 5 688 688