Mahasen National School

Mahasen National School School

31/01/2023
උණුසුම් සුභපැතුම්සමස්ත ලංකා ප්‍රථම ස්ථානය තබ්ලා  - ඒකල
20/11/2022

උණුසුම් සුභපැතුම්
සමස්ත ලංකා ප්‍රථම ස්ථානය තබ්ලා - ඒකල

අධ්‍යාපනයේ පරමාර්ථය විය යුත්තේ සිසු සිසුවියන්ගේ හිස (දැනුම), හදවත (ආකල්ප), දෑත (කුසලතා) යන ත්‍රිත්වයේම සමබර සංවර්ධනයයි -...
10/11/2022

අධ්‍යාපනයේ පරමාර්ථය විය යුත්තේ සිසු සිසුවියන්ගේ හිස (දැනුම), හදවත (ආකල්ප), දෑත (කුසලතා) යන ත්‍රිත්වයේම සමබර සංවර්ධනයයි - මහත්මා ගාන්ධි - එම පරමාර්ථය ඉටු කර ගැනීම කරා මහසෙන් දරුවන් යොමු කරන මහසෙන් පරිගණක දෘඩාංග නඩත්තු කිරීමේ ශිෂ්‍ය සංචිතය.

මහසෙන් අභිමානයේ තවත් එක් සංකේතයක් වන මහසෙන් ශිෂ්‍ය භට කණ්ඩය නව ජීවයකින් යලි ආරම්භ විය
10/11/2022

මහසෙන් අභිමානයේ තවත් එක් සංකේතයක් වන මහසෙන් ශිෂ්‍ය භට කණ්ඩය නව ජීවයකින් යලි ආරම්භ විය

10 ශ්‍රේණිය දරුවන් වෙනුවෙන් පවත්වන්නට යෙදුණු මානසික උපදේශන සායනය. නිකවැරටිය රෝහලේ මානසික සෞඛ්‍ය වෛද්‍ය තුමන්ගේ දේශන ය.
09/11/2022

10 ශ්‍රේණිය දරුවන් වෙනුවෙන් පවත්වන්නට යෙදුණු මානසික උපදේශන සායනය. නිකවැරටිය රෝහලේ මානසික සෞඛ්‍ය වෛද්‍ය තුමන්ගේ දේශන ය.

2024ට පෙර සූදානම . විද්‍යා ගණිත පංති ආරම්භයට කලාප අධ්‍යක්ෂ තුමිය සමග දෙමාපියන් හා දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන
09/11/2022

2024ට පෙර සූදානම . විද්‍යා ගණිත පංති ආරම්භයට කලාප අධ්‍යක්ෂ තුමිය සමග දෙමාපියන් හා දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන

මහසෙන් මාධ්‍ය සමග ජීවිත අත්දැකීම් බෙදා ගන්නා පේරාදෙණිය වෛද්‍ය පීඨයේ මහාචාර්ය විශේෂඥ වෛද්‍ය මුදියන්සේ රස්නායක මහතා සමග පි...
09/11/2022

මහසෙන් මාධ්‍ය සමග ජීවිත අත්දැකීම් බෙදා ගන්නා පේරාදෙණිය වෛද්‍ය පීඨයේ මහාචාර්ය විශේෂඥ වෛද්‍ය මුදියන්සේ රස්නායක මහතා සමග පිළිසඳර

ජය කිරුළු පළඳින මහසෙන් ජාතික පාසල
08/11/2022

ජය කිරුළු පළඳින මහසෙන් ජාතික පාසල

අද මහසෙන් දරුවන්ගේ දෙමාපියන් අපේ පාසල ලස්සන කරන්න ආවා. ආදරණීය දෙමාපියනි. ඔබට ගොඩක් ස්තූතියි. ඔබේ ශ්‍රමය අපිට ගොඩක් වටිනව...
08/11/2022

අද මහසෙන් දරුවන්ගේ දෙමාපියන් අපේ පාසල ලස්සන කරන්න ආවා. ආදරණීය දෙමාපියනි. ඔබට ගොඩක් ස්තූතියි. ඔබේ ශ්‍රමය අපිට ගොඩක් වටිනවා.

Address

Maho Road
Nikaweratiya

Telephone

+94372260212

Website

Alerts

Be the first to know and let us send you an email when Mahasen National School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Mahasen National School:

Shortcuts

Share

Category