03/02/2023
මෙවර ශිෂ්‍යත්වේ පාස් වූ සහ නොවූ සිසුන් සියල්ලටම සුබ පැතුම්....
ශිෂ්‍යත්වේ පාස් වුනු සියලු දෙනා කැම්පස් ගියෙත් නැ පුතේ..ෆේල් වුනු හැම කෙනාම ජීවිතේ ෆේල් උනෙත් නැ පුතේ..රටේ ලොකු තැන් වල ඉන්න ගොඩක් උගත්තු ශිෂ්‍යත්වේ ෆේල්..ඒ නිසා තමන් ෆේල් කියලා දුක් වීම මෝඩකමක්... ❤යන්න ඉදිරියටම ඔයා එනකම් සාර්ථකත්වය මග බලන් ඉන්නවා😊💗
Grade 5 Scholarship Examination Results Released 2022 - Department of Examinations
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ප්‍රතිඵල නිකුත් විය 2022 - විභාග දෙපාර්තමේන්තුව
தரம் 5 புலமைப்பரிசில் பரீட்சைப் பெறுபேறுகள் வெளியாகியுள்ளன 2022 - பரீட்சைத் திணைக்களம்
Full Details: http://bit.ly/3JbxCIB https://t.co/Lhw9ypXNyj