Sri Maha Mahinda Daham Pasala_සියඹලෑව

Sri Maha Mahinda Daham Pasala_සියඹලෑව Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Maha Mahinda Daham Pasala_සියඹලෑව, School, Nikaweratiya.

උතුම් වෛශාක්‍ය මංගල්‍යය වෙනුවෙන් ශ්‍රී මහා මහින්ද දහම් පාසලේ පැවැත්වූ  #වෙසක්_පහන්_කූඩු_සංදර්ශනය.......🙏🙏
08/05/2023

උතුම් වෛශාක්‍ය මංගල්‍යය වෙනුවෙන් ශ්‍රී මහා මහින්ද දහම් පාසලේ පැවැත්වූ #වෙසක්_පහන්_කූඩු_සංදර්ශනය.......🙏🙏

බිනර පුර පසළොස්වක පොහොය නිමිතතෙන් අපගේ දහම් පාසලේ දරුවන් විසින් පවත්වනු ලැබූ බෝධි පූජාමය පිංකම සහ පහන් පූජාව........
10/09/2022

බිනර පුර පසළොස්වක පොහොය නිමිතතෙන් අපගේ දහම් පාසලේ දරුවන් විසින් පවත්වනු ලැබූ බෝධි පූජාමය පිංකම සහ පහන් පූජාව........

2022 අන්තර් පාසල් බර ඉසිලීමේ ජාතික තරඟාවලියෙන්, 64 බර පන්තිය යටතේ සමස්ත ලංකා ප්‍රථම ස්ථානය ලබා ගනිමින් ප්‍රදේශයට කීර්තිය...
23/08/2022

2022 අන්තර් පාසල් බර ඉසිලීමේ ජාතික තරඟාවලියෙන්, 64 බර පන්තිය යටතේ සමස්ත ලංකා ප්‍රථම ස්ථානය ලබා ගනිමින් ප්‍රදේශයට කීර්තියක් අත් කර දුන්.....,

නික/දිවුල්ලෑගොඩ මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන....,

අපගේ දහම් පාසලේ 10 ශ්‍රේණියේ දහම් අධ්‍යාපනය ලබන.....,

G.R. නිශාදි චමෝද්‍යා දියණියට සහ

ජයග්‍රහණය ලැබූ විද්‍යාලයේ අනෙකුත් දරුවන්ට සියඹලෑව ශ්‍රී මහා මහින්ද දහම් පාසලේ හද පිරි සුභාශිංසන මෙසේ පුදකර සිටින්නෙමු....!

සිසු දරුවන්ගේ දැනුම, බුද්ධිය, කුසලතා විමසා බැලීම සඳහා සියඹලෑව ශ්‍රී මහා මහින්ද දහම් පාසලේ ආරම්භ වූ ප්‍රශ්න විචාරාත්මක තර...
21/08/2022

සිසු දරුවන්ගේ දැනුම, බුද්ධිය, කුසලතා විමසා බැලීම සඳහා සියඹලෑව ශ්‍රී මහා මහින්ද දහම් පාසලේ ආරම්භ වූ ප්‍රශ්න විචාරාත්මක තරඟාවලිය......

පළමු දිනයේ තරඟය සාර්ථකව නිමාවට පත්විය......

ඔබේ ආදරණීය දරුවන් කෘතිම ලෝකවලින් මුදවා දහම් පාසල් අධ්‍යාපනය ලබා දීමට මේ සුදුසුම කාලයයි......

ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින්ම රකිනු ලබයි.....!
13/08/2022

ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින්ම රකිනු ලබයි.....!

නිකිණි පුර පසළොස්වක පොහොය නිමිති කරගෙන සියඹලෑව ශ්‍රී මහා මහින්ද දහම් පාසලේ දූ පුතුන්, ආචාර්ය මණ්ඩලය අද දින අෂ්ටාංගික උපෝ...
11/08/2022

නිකිණි පුර පසළොස්වක පොහොය නිමිති කරගෙන සියඹලෑව ශ්‍රී මහා මහින්ද දහම් පාසලේ දූ පුතුන්, ආචාර්ය මණ්ඩලය අද දින අෂ්ටාංගික උපෝසථ සීලය සමාදන් වීම සිදුවිය......

🔻ආනන්ද හිමියන් රහත් භාවයට පත්වීම.🔻ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම.🔻බුදුන් වහන්සේගේ ලලාට ධාතු තැන්පත් කර සේරුවාවිල මංගල චෛ...
10/08/2022

🔻ආනන්ද හිමියන් රහත් භාවයට පත්වීම.
🔻ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම.
🔻බුදුන් වහන්සේගේ ලලාට ධාතු තැන්පත් කර සේරුවාවිල මංගල චෛත්‍ය රාජයා තැනීම ආරම්භ කිරීම.
🔻 පෙර වස් මඟහැරී ගිය භික්ෂූන් වහන්සේලා පසුවස් සමාදන් වීම.

වැනි බෞද්ධ ශාසනයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ #නිකිණි_පුර_පසළොස්වක_පොහොය_දිනය_අදයි......

🙏
10/08/2022

🙏

සමාජයට වැඩදායි ගුණගරුක සත්පුරුෂ දරුවන් බිහිකරනු පිණිස පෙළ ගැසෙන අපේ දහම් තෝතැන්න....... ශ්‍රී මහා මහින්ද දහම් පාසල....සි...
09/08/2022

සමාජයට වැඩදායි ගුණගරුක සත්පුරුෂ දරුවන් බිහිකරනු පිණිස පෙළ ගැසෙන අපේ දහම් තෝතැන්න.......

ශ්‍රී මහා මහින්ද දහම් පාසල....සියඹලෑව.

🔺 ඔබේ ආදරණීය සිඟිත්තන් කෘතිම ලෝකවලින් මුදවා දහම් අධ්‍යාපනය ලබා දීමට මේ සුදුසුම කාලයයි.

ඔබ සැමට පිංබර දවසක් වේවා.....🙏🙏
08/08/2022

ඔබ සැමට පිංබර දවසක් වේවා.....🙏🙏

Address

Nikaweratiya

Opening Hours

08:00 - 12:00

Telephone

+94773294462

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Maha Mahinda Daham Pasala_සියඹලෑව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category