Pattern By Sithara Nawarathna

Pattern By Sithara Nawarathna Fashion designer/ Sewing Teacher 🪡
Pattern By Sithara Nawarathna
SAT Sawing Academy
Smart craft
Owner 🪡🧶🧵
(20)

Customer feedback 🥰🥰Saree jacket බ්ලොක් සෙට්...
14/09/2026

Customer feedback 🥰🥰
Saree jacket බ්ලොක් සෙට්...

14/09/2026

මිමි අරන් බ්ලොක් ඇද ඇද කරදරෙන් සාරී ජැකට් මහපු කාලේ ඉවරයි...

අලුතින් ව්‍යාපාරයක් පටන් ගන්න අලුතින් හිතන ඔයාටමයි.. මේ අනගි අවස්ථාව ..

සාරී බ්ලව්ස් බ්ලොක් size 7 කින්..

මහන්න පහසු විදිහට මැහුම් වාසි ද ඇතුලත් ව..

Xs, S , M, L, Xl, 2Xl, 3Xl

❤️ සයිස් චාර්ට් එකත් සමඟ ..

Delivery charge 400/=

මිල : 5000/=

එක size එකක මිල 1000/=

👉බැංකු තැම්පතු හා භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවිමේ හැකියාව ඇත.

විමසීම් 👉 075 338 0211 whatsapp

පාරිභෝගික ඇගයීම් පහත ඡායාරූපවලින් දක්වා ඇත..

👉 Pattern By Sithara Nawarathna

14/09/2026
13/09/2026

ඔයාලට ලොකුම ලොකු වාසියක් ..... ⭕

ළමා ඇදුම් වයාපාරයක් පටන් ගන්න බලාපොරොත්තු වෙන ඔයාට SIZE CHART එකකට ළමා ඇදුම් මහන්න ළමා ඇදුම් මූලික පතොරම් සෙට් එක SIZE 7 ( XS , S , M , L ,XL ,2XL, 3XL )

2500 /= පමණි ..

ප්‍රවාහන ගාස්තු 400/=

භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව ඇත...

🔴මේ සමග ඔබට නොමිලේ ......

👇👇👇👇

👉අවුරුදු 1-5 ශොර්ට් බ්ලොක් සෙට් එක

👉ලයිනින් කර මසාගන්නා විඩියෝව

👉ඉන්විසිබල් ශිපර් සමග ලයිනින් කිරිම විඩියෝ එක..

👉SIZE CHART එක..

ඉක්මන් කරන්න මෙම දීමනාව දීර්ඝකාලීන නොවේ...

විමසීම් 👉 0753380211 WHATSAPP

Pattern By Sithara Nawarathna

Customer feedback   🥰🥰🥰
12/09/2026

Customer feedback 🥰🥰🥰

12/09/2026

මේ සතියේ වාසි පැක් ගොඩක්... 🥰 ලැස්තිවෙලා ඉන්න ලමයි..

🔴  කාන්තා මූලික පතොරම් සෙට් එකට දුන්න offer  එක අදින් ඉවරයි ළමයි ....🥹👇👇👇👇👇
12/09/2026

🔴 කාන්තා මූලික පතොරම් සෙට් එකට දුන්න offer එක අදින් ඉවරයි ළමයි ....🥹

👇👇👇👇👇

Customers feedback ... 🥰
31/08/2026

Customers feedback ... 🥰

31/08/2026

🔴🔴 එකබ්ලොක් සෙට් එකක් ගත්තොත් තව එකක් නොමිලේ ...🔴🔴

ඔයාටම කියලා ඇදුම් වයාපාරයක් පටන් ගන්න ගැලපෙනම බ්ලොක් සෙට් එක..

Ladies block pack.. ( කාන්තා ඇදුම් බ්ලොක් කට්ටලය )

* Xs, S, M, L, Xl, 2Xl, 3Xl ( size 7 basic block , මුලික පතොරම )

* Butterfly sleeve ( ෆ්ලෙයාඩ් අත size 7 )

*Normal sleeve size 7 ( සාමන්‍ය අත size 7 )

* chinese collar size 7 ( චයිනීස් කොලර් එක එක size 7 )

* Normal collar size 7 ( සාමන්‍ය කොලර් එක
size 7 )

🙂 මේ බ්ලොක් එකෙන් ඔයාට අවශ්‍ය ඕනම ඩිසයින් එකක් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා .

🙂 ඔබට කැමති විලාසිතාවක් මෙමගින් නිර්මාණය කර ගැනීමේ හැකියාව ඇත.( බ්ලව්ස් , ගවුම්, ක්‍රොප් ටොප් )

🤩 size chart එක දෙන නිසා ඔයාට ගොඩක් ලේසි මිමි දෙකෙන් අවශ්‍ය සයිස් එක හොයාගන්න පුළුවන්

🤩 ඔන්ලයින් ඇදුම් බිස්නස් එකක් කරන්න හිතන් ඉන්න අයට ගොඩක් වැදගත් වෙයි මොකද ඩිසයින් ඔනම එකක් එකම බ්ලොක් එකකින් නිර්මාණය කරන්න පුළුවන් නිසා

💥 බැංකු තැම්පතු හා භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවිමේ හැකියාව ඇත.

❎ අවශ්‍ය මැහුම් උපදෙස් නොමිලේ

❎ ඔයාගේ size එක විතරක් උනත් ගන්න පුළුවන් ( අවශ්‍ය size කිහිපයක් උනත් සෙට් එක ම නැතුව ) කොලර් වර්ග 2 හා අත්වර්ග 2 සමග

🔴 මේ සෙට් එක එක්ක ළමා ඇදුම් සයිස් 7 පැකෙජ් එක නොමිලේ ...

Xs, S ,M, L, Xl, 2Xl , 3Xl

💥 සෙට් එකේ මිල 5500/= ( ප්‍රවාහනය නොමිලේ )

💥 තනි බ්ලොක් එකක මිල 1000/= ( ප්‍රවාහන ගාස්තුව 400/=)

විමසීම් 👉 075 338 0211 whatsapp

👉 මේ බ්ලොක් ආධාරයෙන් මහපු ඇදුම් වල පොටො පහත ජායාරූප වලින් පෙන්වා ඇත..

බ්ලොක් සෙට් එක ගැන තවත් විස්තර මේ ලින්ක් එකෙන් ගිහින් විඩියෝ එක බලන්න
👇👇👇
https://youtu.be/n0YSK92yCdg

බ්ලොක් කට්ටලයේ වැඩි විස්තර මේ විඩියෝ එක බලන්න👇👇👇
https://youtu.be/j4T-uLojqrE?si=ywopJu8a4umrsNrJ

Address

Kurunegala
Nikaweratiya
60470

Alerts

Be the first to know and let us send you an email when Pattern By Sithara Nawarathna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Pattern By Sithara Nawarathna:

Shortcuts

Share

Category